Sanjay Dutt gets five years in jail in Mumbai blasts case

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    r



    1993 මුම්බායි නුවර බෝම්බ ප‍්‍රහාරයට සන්ජේ දත් සම්බන්ධ බව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණයකොට තිබෙනවා.

    ඒ අනුව ඔහුට වසර පහක සිර දඬුවමක්ද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියම කොට තිබෙනවා.

    තවත් එම ප්‍රහාරය සම්බන්ධ "යකුබ් අබ්දුල් රසාක්" ඇතුළු තවත් දස දෙනෙකුට මරණ දණ්ඩනය නියම කෙරුණ අතර ප්‍රහාරය පසුපස සිටියී පකිස්තානයේ රහස් ඔත්තු සේවය බවද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කරගෙන ඇත.

    1993 වසරේ මාර්තු මස මුම්බායි හිදී සිදුවූ බෝම්බ ප්‍රජාරයෙන් පුදගලයන් 257 ක් මිය ගිය අතර පුද්ගලයන් 700 ක් තුවාල ලැබුවා.එම ප්‍රහාරයෙන් මසකට පසුව සන්ජේ දත් ගේ නිවාස පරික්ෂා කිරීමට ලක්වූ අතර එහිදී AK 56 වර්ගයේ ගිනි අවියක් සමග ඔහු අත්අඩංගුවට පත්වුයේ එම ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධයක්ද ඇති බව සනාත කරමින්.

    පසුව ඔහුව හයවසරකට සිරගෙට නියම වූව ද ඊට එරෙහි අභියාචනය හමුවේ ඔහු ඇප මත නිදහස් විනි.