Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sanjay Dutt gets five years in jail in Mumbai blasts case
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1993 මුම්බායි නුවර බෝම්බ ප්‍රහාරයට සන්ජේ දත් සම්බන්ධ බව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණයකොට තිබෙනවා.

ඒ අනුව ඔහුට වසර පහක සිර දඬුවමක්ද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියම කොට තිබෙනවා.

තවත් එම ප්‍රහාරය සම්බන්ධ "යකුබ් අබ්දුල් රසාක්" ඇතුළු තවත් දස දෙනෙකුට මරණ දණ්ඩනය නියම කෙරුණ අතර ප්‍රහාරය පසුපස සිටියී පකිස්තානයේ රහස් ඔත්තු සේවය බවද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කරගෙන ඇත.

1993 වසරේ මාර්තු මස මුම්බායි හිදී සිදුවූ බෝම්බ ප්රජාරයෙන් පුදගලයන් 257 ක් මිය ගිය අතර පුද්ගලයන් 700 ක් තුවාල ලැබුවා.එම ප්‍රහාරයෙන් මසකට පසුව සන්ජේ දත් ගේ නිවාස පරික්ෂා කිරීමට ලක්වූ අතර එහිදී AK 56 වර්ගයේ ගිනි අවියක් සමග ඔහු අත්අඩංගුවට පත්වුයේ එම ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධයක්ද ඇති බව සනාත කරමින්.

පසුව ඔහුව හයවසරකට සිරගෙට නියම වූව ද ඊට එරෙහි අභියාචනය හමුවේ ඔහු ඇප මත නිදහස් විනි.

[QUOTE="Sadun Buwa, post: 14669416, member: 427884"] [CENTER][IMG]http://s1.reutersmedia.net/resources/r/?m=02&d=20130321&t=2&i=714802176&w=460&fh=&fw=&ll=&pl=&r=CDEE92K0IML00[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]1993 මුම්බායි නුවර බෝම්බ ප්‍රහාරයට සන්ජේ දත් සම්බන්ධ බව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණයකොට තිබෙනවා. ඒ අනුව ඔහුට වසර පහක සිර දඬුවමක්ද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියම කොට තිබෙනවා. තවත් එම ප්‍රහාරය සම්බන්ධ "යකුබ් අබ්දුල් රසාක්" ඇතුළු තවත් දස දෙනෙකුට මරණ දණ්ඩනය නියම කෙරුණ අතර ප්‍රහාරය පසුපස සිටියී පකිස්තානයේ රහස් ඔත්තු සේවය බවද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කරගෙන ඇත. 1993 වසරේ මාර්තු මස මුම්බායි හිදී සිදුවූ බෝම්බ ප්රජාරයෙන් පුදගලයන් 257 ක් මිය ගිය අතර පුද්ගලයන් 700 ක් තුවාල ලැබුවා.එම ප්‍රහාරයෙන් මසකට පසුව සන්ජේ දත් ගේ නිවාස පරික්ෂා කිරීමට ලක්වූ අතර එහිදී AK 56 වර්ගයේ ගිනි අවියක් සමග ඔහු අත්අඩංගුවට පත්වුයේ එම ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධයක්ද ඇති බව සනාත කරමින්. පසුව ඔහුව හයවසරකට සිරගෙට නියම වූව ද ඊට එරෙහි අභියාචනය හමුවේ ඔහු ඇප මත නිදහස් විනි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom