සන්සාරයේ ආයු කාලය
වෙපුල්ල සුත්‍රය සදහන් කිරිම වැදගත් යැයි සිතමි.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමිපයෙහිවු අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ "මහණෙනි" යි කියා භකෂුන් ඇමතුහ. "ස්වාමීනි" යි කියා ඒ භිකෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී තණ්හාවෙන් බැදී ගමන් කරන්නාවු සැරිසරන්නාවු සත්වයන්ගේ මෙ සංසාරය නොදක්නාලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, පෙරවූවක් කියමි. එනම මෙ "වෙපුල්ල" පර්වතයට "පාචීන වංස" යන නාමයක් ඇතිවිය. මහණෙනි, ඒ කාලයෙහි වනාහි මෙහි මිනිසුන්ට "තිවර" යන නාමය ඇතිවිය. මහණෙනි, "තිවර" මිනිසුන්ගේ ආයුෂ පුමානය අවුරුදු හතළිස් දහසක් වූයේය. මහණෙනි "තිවර" නම ඒ මිනිසුන් පාචීන වංස නම පර්වතයට සිව දිනකින් නගිති. සිවි දිනකින් බසිති.
මහණෙනි, ඒ කාලයෙහි වනාහි භාග්‍යවත්වු අරහත්වු "කකුසද" නම සමිමාසමිබුදු රජානන් වහන්සේ ලෝකයෙහි උපන්සේක. මහණෙනි, භාග්‍යවත්වු අරහත්වු "කකුසද" සමිමාසමිබුදු රජානන් වහන්සේට "විධුරය" "සඤ්ජීවය" යන අගසවු ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලවි මෙ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් විය. ඒ මිනිස්සුද කාලක්‍රියා කලාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම රහිතයහ. මහණෙනි, මෙ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලිමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදිමට සුදුසුමය.
"මහණෙනි, පෙරවූවක් කියමි එනම මෙ "වෙපුල්ල" පර්වතයට "වංකක" යන නාමය ඇතිවිය. මහණෙනි ඒ කාලයෙහි වනාහි මෙහි මිනිසුන්ට "රෝහිතස්ස" යන නාමය ඇතිවිය. මහණෙනි, "රෝහිතස්ස" නම් මිනිසුන්ගේ ආයුෂ ප්‍රමානය අවුරුදු තිස් දහසක් වූයේය. මහණෙනි, "රෝහිතස්ස" නමි මිනිස්සු "වංකක" නමි පර්වතයට තෙදිනකන් නගිති. තෙදිනකින් බසිති.
"මහණෙනි, ඒ කාලයෙහි වනාහි භාග්‍යවත්වු අරහත්වු "කෝනාගමන" නමි සමිමා සමිබුදු රජානන් වහන්සේ ලොකයෙහි උපන්සේක. මහණෙනි, භාග්‍යවත්වු අරහත්වු "කෝනාගමන" නමි සමිමාසමිබුදු රජානන් වහන්සේට භිය්‍යය, සුත්තරය යන අගසවු භද්‍රවු ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලව මෙ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් විය. ඒ මිනිස්සුද කාලක්‍රියා කලාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම රහිතයහ. මහණෙනි, මෙ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලිමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදිමට සුදුසුමය
අද කියන්න යන්නේ සත්ත්වයින්ගේ ආයුෂ ප්‍රමාණය ගැන බුදු දහමෙ දක්වලා තියෙන කරැණු ගැන අද ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තයේ, දුග්ගත වග්ගයේ, 10 වැන්න වු
වෙපුල්ල සුත්‍රය සදහන් කිරිම වැදගත් යැයි සිතමි.
වෙපුල්ල සූත්‍රය.