Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*** SANSARAYE AAYU KALAYA ***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මහණෙනි, පෙරවූවක් කියමි එනමි මෙ "වෙපුල්ල" පර්වතයට "සුඵස්ස" යන නාමය ඇතිවිය. මහණෙනි ඒ කාලයෙහි වනාහි මෙහි මිනිසුන්ට "අප්පිය" යන නාමය ඇතිවිය. මහණෙනි, "අප්පිය" නමි මිනිසුන්ගේ ආයුෂ ප්‍රමානය අවුරුදු විසි දහසක් වූයේය. මහණෙනි, "අප්පිය" නමි මිනිස්සු "සුඵස්ස" නමි පර්වතයට දෙදිනකන් නගිති. දෙදිනකින් බසිති.

මහණෙනි, ඒ කාලයෙහි වනාහි භාග්යවත්වු අරහත්වු "කස්සප" නමි සමිමා සමිබුදු රජානන් වහන්සේ ලොකයෙහි උපන්සේක. මහණෙනි, භාග්යවත්වු අරහත්වු "කස්සප" නමි සමිමා සමිබුදු රජානන් වහන්සේට තිස්සය, භාරද්වාජය යන අගසවු භද්රවු ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලව මෙ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් විය. ඒ මිනිස්සුද කාලක්‍රියා කලාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම රහිතයහ. මහණෙනි, මෙ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලිමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදිමට සුදුසුමය.

මහණෙනි, මෙ කාලයෙහි වනාහි මෙ "වෙපුල්ල" පර්වතයට "වෙපුල්ල" පර්වතය කියාම නාමය ඇතිවිය. මහණෙනි, මෙ කාලයෙහි මෙහි මිනිසුන්ට "මාගධක" යන නාමය ඇතිවිය. මහණෙනි, මෙකල මිනිසුන්ගේ ආයුෂ ප්‍රමානය අල්පය. ස්වල්පය ටිකය. යමෙක් බොහෝ කාලයක් ජීවත් වෙ නමි හෙතෙම අවුරුදු සීයක් හෝ ඊට ස්වල්පයක් වැඩිය හෝ ජීවත් වෙයි. මහණෙනි, "මාගධක" නමි මිනිස්සු "වෙපුල්ල නම පර්වතයට මොහොතකින් නගී මොහොතකින් බසි.

මහණෙනි, මෙ කාලයෙහි වනාහි භාග්යවත්වු අරහත්වු සම්යක්සමබුද්ධවු මම ලොකයෙහි උපන්නේ වෙමි. මහණෙනි, මට වනාහි සාරිපුත්තය, මොග්ගල්ලායනය යන අගසවු භදුවු ශ්‍රාවක දෙනමක් වන්නේය. මහණෙනි, මෙ ඒ කාලයයි. මෙ පර්වයාගේ මෙ නමද අතුරුදන් වන්නේය. මෙ මිනිස්සුද කාලක්‍රියා කරන්නාහුය. මමද පිරිනිවන් පාන්නෙමි. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථීරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීමි රහිතයහ. මහණෙනි, මෙ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය. භාග්‍යනතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා අනතුරුව මෙගාථාවන් දේශනාකළ සේක.

"තිවරයන් හට පාචීනවංස නමි පර්වතය විය. රොහිතස්සයන්ට වංකක නමි පර්වතය විය. අප්පියයන්හට සුඵස්ස නමි පර්වතය විය. මාගධකයන්ට වෙපුල්ල නමි පර්වතය විය.

"සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපදිම හා බිදීම ස්වභව කොට ඇත්තාහ. ඉපද නිරුද්ධ වෙත්. ඔවුන්ගේන සංසිදිම සැප වන්නේය.

දසවෙනි වෙපුල්ල සූත්‍රය නිමි.:

මෙතනදි මෙම සුත්‍රය සදහන් කලේ කුමක්නිසා දැයි ඔබට දැනටමත් සිතාගත හැකි වනු ඇත. වර්තමාන ගිජිකුලු පවිව ආසන්නයේ පිහිටා ඇති වෙපුල්ල පර්වතයට,එය එසේ තිබිය දී එක් එක් කාලයන්හි ව්‍යවහාර වු නමි වෙනස් විමත්, එම පර්වතයාගේ ප්‍රමාණය වෙනස්විමත් දක්වමින් සංස්කාරයන්ගේ පෙරලෙන බව ඉතාමත් විශිෂ්ඨ ලෙස දේශනාකර තිබිම මෙම සුත්‍රයේ වැදගත් කමයි. නමුත් මෙතනදි මෙම සුත්‍රයේ දැක්වුයේ මිනිසුන්ගේ ආයු කාලය වෙනස් වන ආකාරය බුදුපියානන් වහන්සේගේම වදනින් උපුටා දැක්විම පිණිසයි. එලෙසම තවත් වැදගත් තොරතුරක් මෙහිම අන්තර් ගතව ඇත. එනමි මෙ කල්පයේ මිනිසුන්ගේ ආයුෂය වසර 100 හෝ ඊට මදක් වැඩි කාලයක් යන්න නොයික්මවන බවයි.

මෙම ලිපි පෙළේම කල්පය හා කල්ප විනාශය ගැන විස්තර කර ඇති ලිපියේ මා විසින් සදහන් කල

"මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහි ගොස් පරම ආයුෂ කාලය අවුරැ 10 ක් වන කාලයක් පැමිණේ. ඒ කාලයේදි රෝග වලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවිමෙන් හෝ මහා මිනිස් විනාශයක් වෙ. මින් ඉතා ටික දෙනුකු පමණක් ඉතිරි වෙ. ඉන් පසු මිනිසුන් සුචරිතයේ හැසිරිම නිසා පරමිපරාවෙන් පරාවට ඔවුන්ගේ ආයුෂ වැඩෙ. ඒ වැඩිම වර්ෂ අසංඛ්‍යය දක්වා වැඩෙ. ඉන් අනතුරැව දුසිරිතට නැඹුරැවිම නිසා නැවතත් මිනිසුන්ගේ ආයුෂය පිරිහේ එය වසර 10 දක්වාම පිරිහුන විට මහා මිනිස් සංහාරයක් සිදුවෙ."

මිනිසුන්ගේ ආයුශය කාලය පිළිබදව කථා කිරිමෙදී මෙම පාඨය මෙතනදි නැවතත් ඔබට සිහිකිරිම වැදගත් වනු ඇත.

දැන් මා ඔබට ඉදිරිපත් කරණුයේ සංයුක්ත නිකායේ, සගාථ වර්ගයේ, මාර සංයුක්තයේ,පළමුවැනි වු ආයු වර්ගයේ,10 වැන්න වු 2වැනි ආයු සුත්‍රයයි.

[QUOTE="shenl, post: 9187961, member: 309104"] [SIZE=4]"මහණෙනි, පෙරවූවක් කියමි එනමි මෙ "වෙපුල්ල" පර්වතයට "සුඵස්ස" යන නාමය ඇතිවිය. මහණෙනි ඒ කාලයෙහි වනාහි මෙහි මිනිසුන්ට "අප්පිය" යන නාමය ඇතිවිය. මහණෙනි, "අප්පිය" නමි මිනිසුන්ගේ ආයුෂ ප්‍රමානය අවුරුදු විසි දහසක් වූයේය. මහණෙනි, "අප්පිය" නමි මිනිස්සු "සුඵස්ස" නමි පර්වතයට දෙදිනකන් නගිති. දෙදිනකින් බසිති.[/SIZE] [SIZE=4] මහණෙනි, ඒ කාලයෙහි වනාහි භාග්යවත්වු අරහත්වු "කස්සප" නමි සමිමා සමිබුදු රජානන් වහන්සේ ලොකයෙහි උපන්සේක. මහණෙනි, භාග්යවත්වු අරහත්වු "කස්සප" නමි සමිමා සමිබුදු රජානන් වහන්සේට තිස්සය, භාරද්වාජය යන අගසවු භද්රවු ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලව මෙ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් විය. ඒ මිනිස්සුද කාලක්‍රියා කලාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම රහිතයහ. මහණෙනි, මෙ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලිමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදිමට සුදුසුමය.[/SIZE] [SIZE=4] මහණෙනි, මෙ කාලයෙහි වනාහි මෙ "වෙපුල්ල" පර්වතයට "වෙපුල්ල" පර්වතය කියාම නාමය ඇතිවිය. මහණෙනි, මෙ කාලයෙහි මෙහි මිනිසුන්ට "මාගධක" යන නාමය ඇතිවිය. මහණෙනි, මෙකල මිනිසුන්ගේ ආයුෂ ප්‍රමානය අල්පය. ස්වල්පය ටිකය. යමෙක් බොහෝ කාලයක් ජීවත් වෙ නමි හෙතෙම අවුරුදු සීයක් හෝ ඊට ස්වල්පයක් වැඩිය හෝ ජීවත් වෙයි. මහණෙනි, "මාගධක" නමි මිනිස්සු "වෙපුල්ල නම පර්වතයට මොහොතකින් නගී මොහොතකින් බසි.[/SIZE] [SIZE=4] මහණෙනි, මෙ කාලයෙහි වනාහි භාග්යවත්වු අරහත්වු සම්යක්සමබුද්ධවු මම ලොකයෙහි උපන්නේ වෙමි. මහණෙනි, මට වනාහි සාරිපුත්තය, මොග්ගල්ලායනය යන අගසවු භදුවු ශ්‍රාවක දෙනමක් වන්නේය. මහණෙනි, මෙ ඒ කාලයයි. මෙ පර්වයාගේ මෙ නමද අතුරුදන් වන්නේය. මෙ මිනිස්සුද කාලක්‍රියා කරන්නාහුය. මමද පිරිනිවන් පාන්නෙමි. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථීරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීමි රහිතයහ. මහණෙනි, මෙ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය. භාග්‍යනතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා අනතුරුව මෙගාථාවන් දේශනාකළ සේක.[/SIZE] [SIZE=4] "තිවරයන් හට පාචීනවංස නමි පර්වතය විය. රොහිතස්සයන්ට වංකක නමි පර්වතය විය. අප්පියයන්හට සුඵස්ස නමි පර්වතය විය. මාගධකයන්ට වෙපුල්ල නමි පර්වතය විය.[/SIZE] [SIZE=4] "සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපදිම හා බිදීම ස්වභව කොට ඇත්තාහ. ඉපද නිරුද්ධ වෙත්. ඔවුන්ගේන සංසිදිම සැප වන්නේය.[/SIZE] [SIZE=4]දසවෙනි වෙපුල්ල සූත්‍රය නිමි.:[/SIZE] [CENTER] [SIZE=4] මෙතනදි මෙම සුත්‍රය සදහන් කලේ කුමක්නිසා දැයි ඔබට දැනටමත් සිතාගත හැකි වනු ඇත. වර්තමාන ගිජිකුලු පවිව ආසන්නයේ පිහිටා ඇති වෙපුල්ල පර්වතයට,එය එසේ තිබිය දී එක් එක් කාලයන්හි ව්‍යවහාර වු නමි වෙනස් විමත්, එම පර්වතයාගේ ප්‍රමාණය වෙනස්විමත් දක්වමින් සංස්කාරයන්ගේ පෙරලෙන බව ඉතාමත් විශිෂ්ඨ ලෙස දේශනාකර තිබිම මෙම සුත්‍රයේ වැදගත් කමයි. නමුත් මෙතනදි මෙම සුත්‍රයේ දැක්වුයේ මිනිසුන්ගේ ආයු කාලය වෙනස් වන ආකාරය බුදුපියානන් වහන්සේගේම වදනින් උපුටා දැක්විම පිණිසයි. එලෙසම තවත් වැදගත් තොරතුරක් මෙහිම අන්තර් ගතව ඇත. එනමි මෙ කල්පයේ මිනිසුන්ගේ ආයුෂය වසර 100 හෝ ඊට මදක් වැඩි කාලයක් යන්න නොයික්මවන බවයි.[/SIZE] [SIZE=4] මෙම ලිපි පෙළේම කල්පය හා කල්ප විනාශය ගැන විස්තර කර ඇති ලිපියේ මා විසින් සදහන් කල[/SIZE] [SIZE=4] "මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහි ගොස් පරම ආයුෂ කාලය අවුරැ 10 ක් වන කාලයක් පැමිණේ. ඒ කාලයේදි රෝග වලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවිමෙන් හෝ මහා මිනිස් විනාශයක් වෙ. මින් ඉතා ටික දෙනුකු පමණක් ඉතිරි වෙ. ඉන් පසු මිනිසුන් සුචරිතයේ හැසිරිම නිසා පරමිපරාවෙන් පරාවට ඔවුන්ගේ ආයුෂ වැඩෙ. ඒ වැඩිම වර්ෂ අසංඛ්‍යය දක්වා වැඩෙ. ඉන් අනතුරැව දුසිරිතට නැඹුරැවිම නිසා නැවතත් මිනිසුන්ගේ ආයුෂය පිරිහේ එය වසර 10 දක්වාම පිරිහුන විට මහා මිනිස් සංහාරයක් සිදුවෙ."[/SIZE] [SIZE=4] මිනිසුන්ගේ ආයුශය කාලය පිළිබදව කථා කිරිමෙදී මෙම පාඨය මෙතනදි නැවතත් ඔබට සිහිකිරිම වැදගත් වනු ඇත. [/SIZE] [SIZE=4] දැන් මා ඔබට ඉදිරිපත් කරණුයේ සංයුක්ත නිකායේ, සගාථ වර්ගයේ, මාර සංයුක්තයේ,පළමුවැනි වු ආයු වර්ගයේ,10 වැන්න වු 2වැනි ආයු සුත්‍රයයි.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom