Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*** SANSARAYE AAYU KALAYA ***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවෙනි : ආයු සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලනදකනිවාප නමිවූ වෙඵවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ "මහණෙනි" කියා භිකෂූන්ට කථාකළසේක. "පින්වතුන් වහන්සැ" යි ඒ භිකෂූහු භාග්‍යවතුන් ට පිළිවදන් දින්හ.

එකල භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක_"මහණෙනි, මිනිසුන්ගේ මෙ ආයුෂ මදය. පරලොව යා යුතුය, කුසල් කළ යුතුය. බ්‍රහ්මචරියාවෙහි හැසිරිය යුතුය. උපන්නහු නොමැරී සිටිමෙක් නැත. මහණෙනි, යමෙක් වැඩිම කලක් ජීවත්වන්නේ නම, ඔහු හවුරුදි සියයක් හෝ එයට මදක් වැඩියෙන් හෝ ජීවත්වෙයි."

එවිට පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථාවෙන් මෙය කීය.

"රෑ දාවල්හු මිනිසා ඉක්ම නොයත්. ජීවිතය නිරුධ නොවෙ. සතුන්ගේ ආයුෂ ඔවුන් අනුවම යයි. ඔවුන් අත් නොහරියි. රියෙහි ඒරියාකද අනුව යන නිමවළල්ල මෙනි.

එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක "රෑ දාවල්හු මිනිසා ඉක්ම යෙත්. ජීවිතය නිරුධ වෙ. මිනිසුන්ගේ ආයුෂ ගෙවෙ. කුඩා ඇල දොළවල දිය මෙනි."

එවිට පාපී මාරයා "බුදිහු මා හදුනති. සුගතයෝ මා දනිතැ යි දැන දික් දොමනස්ව එහිම අතුරුදහන්විය.

මෙයින්ද ඔබට පැහැදිලි වනුයේ කුමක්ද? මෙ කල්පය තුල මිනිසාගේ ආයුෂය වසර 100 ක් හෝ ඊට මදක් ඉක්මවා නොයන බවයි.

දැන් මාගේ ලිපියට ප්රවෙශය සැදි ඇත.

බුදු දහමෙ කාම සත්ත්වයන්ගේ ආයු කාලය මෙසේ දක්වා ඇත. සතර අපායන් හි සත්ත්වයන්ටත්, මිනිසුන්ටත්, වින්නිපාතික අසුරයන්ටත් ආයු නියමයක් නැත. අපාය පිළිබදව සාකචිඡා කල ලපියේදි, අපායික සත්ත්වයින් ඔවුන්ගේ කර්මය ගෙවි යන තුරැම එම කර්මානුරැපිව නැවත නැවතත් එහිම උපත ලබන බව පැවසුවා ඔබට මතක ඇති. මිනිස්සුන්ගේ ආයුෂය වසර අසංඛය දක්වා වැඩි නැවතත් වසර 10 දක්වා පිරිහෙන බව දක්වා තිබෙ. ඒ අතර තුර මිනිසාගේ ආයු කාලය විවිධ අගයන්හි පැවතිමට ඉඩකඩ ඇති බව ඉහත සුත්‍ර දේශනයන් අධ්‍යනය කිරිමෙන්ද ඔබට පෙනි යනු ඇත. වින්නිපාතික අයුරයන් ගැන පසුව සටහනක් තබන්නමි.

මිනිස් ලොව වසරක් යනු දින 365 ක් බව අප දන්නා කරැණකි. එනමි පෘතුවියට සුර්යයා වටා වරක් භ්‍රමණය විමට ගතවන කාලය වසරක් යනුවෙන් හැදින්වෙ.

චතුර්මහාරාජික භුමිය

එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින්- වසර 50

එහි මාසයක් යනු - දින 30 කි.

එහි වසරක් යනු - මාස 12 කි.

චතුර්මහාරාජිකයේ පරමායුෂ - දෙවිලොව වසර 500 කි.

ඒ අනුව මිනිස් ලොව වසර - 50x30x12x500= 9,000,000 (අනු ලක්ෂයකි)

තාවතිංස භුමිය

එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින් - වසර 100

එහි මාසයක් යනු - දින 30 කි.

එහි වසරක් යනු - මාස 12 කි.

තාවතිංස පරමායුෂ - දෙවිලොව වසර 1000 කි.

ඒ අනුව මිනිස් ලොව වසර - 36,000,000 (තුන්කෝටි හැට ලක්ෂයකි)

යාම භුමිය,

එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින් - වසර 200

එහි මාසයක් යනු - දින 30 කි.

එහි වසරක් යනු - මාස 12 කි.

යාමයේ පරමායුෂ - දෙවිලොව වසර 2000 කි.

ඒ අනුව මිනිස් ලොව වසර - 144,000,000 (දාහතර කොටි හතලිස් ලක්ෂයකි)

තුෂිත භුමිය,

එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින් - වසර 400

එහි මාසයක් යනු - දින 30 කි.

එහි වසරක් යනු - මාස 12 කි.

තුෂිතයේ පරමායුෂ - දෙවිලොව වසර 4000 කි.

ඒ අනුව මිනිස් ලොව වසර - 576,000,000 (පනස් හත් කෝටි හැට ලක්ෂයකි)

ණිර්මාණ රති භුමිය,

එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින් - වසර 800

එහි මාසයක් යනු - දින 30 කි.

එහි වසරක් යනු - මාස 12 කි.

නිර්මාණරතියේ පරමායුෂ - දෙවිලොව වසර 8000 කි.

ඒ අනුව මිනිස් ලොව වසර - 2,304,000,000 (දෙසිය තිස් කොටි හතලිස් ලක්ෂයකි)

පරනිර්මිත වශවර්තිභුමිය

එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින් - වසර 1,600

එහි මාසයක් යනු - දින 30 කි.

එහි වසරක් යනු - මාස 12 කි.

නිර්මාණරතියේ පරමායුෂ - දෙවිලොව වසර 16,000 කි.

ඒ අනුව මිනිස් ලොව වසර - 9,216,000,000 (නවසිය විසි එක්කොටි හැට ලක්ෂයකි)

ප්‍රථම ධ්‍යාන භුමි 03

ඉතාමත් බලවත් කුෂල කර්මයකින් ධ්‍යාන භුමින්හි උපත ලැබිම සිදුවන නිසා,මෙම භුමින්හි ආයු ප්‍රමාණය දක්වා ඇත්තේ කල්ප වලිනි.

බ්‍රහ්මපාරිසජ්ජය

ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/3 කි.

(අසංඛ්‍ය කල්ප ගැන විස්තරයක් මෙතනින් කියවන්න)

බ්‍රහ්මපුරෝහිතය,

ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/2 කි.

මහාබ්‍රහ්මය

ආයු කාලය අසංඛ්‍ය කල්පයකි.

ද්ව්තිය ධ්‍යාන භුමි 03

පරිත්තාභ,

ආයු කාලය මහා කල්ප 02

අප්පමාණභ,

ආයු කාලය මහා කල්ප 04

ආභස්සරය

ආයු කාලය මහා කල්ප 08

තෘතිය ධ්‍යාන භුමි 03

පරිත්තසුභ,

ආයු කාලය මහා කල්ප 16

අප්පමාණසුභ,

ආයු කාලය මහා කල්ප 32

සුභකිණ්ණය.

ආයු කාලය මහා කල්ප 64

චතුර්ථ ධ්‍යාන භුමි

වෙහප්ඵලය,

ආයු කාලය මහා කල්ප 500

අසඤ්ඤසත්තය,

ආයු කාලය මහා කල්ප 500

සුද්ධාවාස භුමි 05

අවිහ,

ආයු කාලය මහා කල්ප 1000

අතප්ප,

ආයු කාලය මහා කල්ප 2000

සුදස්ස,

ආයු කාලය මහා කල්ප 4000

සුදස්සී,

ආයු කාලය මහා කල්ප 8000

අකනිටිඨ

ආයු කාලය මහා කල්ප 16,000

අරැපාවචර භුමි 04

ආකාසානඤ්චායතනය,

ආයු කාලය මහා කල්ප 20,000

විඤ්ඤාණඤ්චායතනය,

ආයු කාලය මහා කල්ප 40,000

ආකිඤ්චඤ්ඤායතනය,

ආයු කාලය මහා කල්ප 60,000

නෙවසඤ්ඤානාසඤ්ඤායතනය

ආයු කාලය මහා කල්ප 84,000

මෙ තමයි මෙ සන්සාරයේ අපේ ආයු කාලය. අපි වෙනුවෙන් අපේ තථා ගත බදුපියානන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරැමි පිරැවා ඒ කියන්නේ අසංඛ්‍ය කල්ප ලක්ෂ 04 ක්. ඒ උතුමානන් වහන්සේ විසින් බුද්ධත්වයට පත්විමට පුරණ ලද පාරමිතා කාලය හා සැසදිමෙදි අතිවිශාලතම ආයු කාලය ඇති නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ ආයු කාලය කෙතරමි අල්පදැයි අපට පැහැදිලි වනු ඇත.

[QUOTE="shenl, post: 9187967, member: 309104"] [CENTER] [SIZE=6][B]දෙවෙනි : ආයු සූත්‍රය[/B]. [/SIZE] [SIZE=4]මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලනදකනිවාප නමිවූ වෙඵවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ "මහණෙනි" කියා භිකෂූන්ට කථාකළසේක. "පින්වතුන් වහන්සැ" යි ඒ භිකෂූහු භාග්‍යවතුන් ට පිළිවදන් දින්හ. එකල භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක_"මහණෙනි, මිනිසුන්ගේ මෙ ආයුෂ මදය. පරලොව යා යුතුය, කුසල් කළ යුතුය. බ්‍රහ්මචරියාවෙහි හැසිරිය යුතුය. උපන්නහු නොමැරී සිටිමෙක් නැත. මහණෙනි, යමෙක් වැඩිම කලක් ජීවත්වන්නේ නම, ඔහු හවුරුදි සියයක් හෝ එයට මදක් වැඩියෙන් හෝ ජීවත්වෙයි."[/SIZE] [SIZE=4] එවිට පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්ට ගාථාවෙන් මෙය කීය.[/SIZE] [SIZE=4] "රෑ දාවල්හු මිනිසා ඉක්ම නොයත්. ජීවිතය නිරුධ නොවෙ. සතුන්ගේ ආයුෂ ඔවුන් අනුවම යයි. ඔවුන් අත් නොහරියි. රියෙහි ඒරියාකද අනුව යන නිමවළල්ල මෙනි.[/SIZE] [SIZE=4] එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක "රෑ දාවල්හු මිනිසා ඉක්ම යෙත්. ජීවිතය නිරුධ වෙ. මිනිසුන්ගේ ආයුෂ ගෙවෙ. කුඩා ඇල දොළවල දිය මෙනි."[/SIZE] [SIZE=4] එවිට පාපී මාරයා "බුදිහු මා හදුනති. සුගතයෝ මා දනිතැ යි දැන දික් දොමනස්ව එහිම අතුරුදහන්විය.[/SIZE] [SIZE=4] මෙයින්ද ඔබට පැහැදිලි වනුයේ කුමක්ද? මෙ කල්පය තුල මිනිසාගේ ආයුෂය වසර 100 ක් හෝ ඊට මදක් ඉක්මවා නොයන බවයි.[/SIZE] [SIZE=4] දැන් මාගේ ලිපියට ප්රවෙශය සැදි ඇත.[/SIZE] [SIZE=4] බුදු දහමෙ කාම සත්ත්වයන්ගේ ආයු කාලය මෙසේ දක්වා ඇත. සතර අපායන් හි සත්ත්වයන්ටත්, මිනිසුන්ටත්, වින්නිපාතික අසුරයන්ටත් ආයු නියමයක් නැත. අපාය පිළිබදව සාකචිඡා කල ලපියේදි, අපායික සත්ත්වයින් ඔවුන්ගේ කර්මය ගෙවි යන තුරැම එම කර්මානුරැපිව නැවත නැවතත් එහිම උපත ලබන බව පැවසුවා ඔබට මතක ඇති. මිනිස්සුන්ගේ ආයුෂය වසර අසංඛය දක්වා වැඩි නැවතත් වසර 10 දක්වා පිරිහෙන බව දක්වා තිබෙ. ඒ අතර තුර මිනිසාගේ ආයු කාලය විවිධ අගයන්හි පැවතිමට ඉඩකඩ ඇති බව ඉහත සුත්‍ර දේශනයන් අධ්‍යනය කිරිමෙන්ද ඔබට පෙනි යනු ඇත. වින්නිපාතික අයුරයන් ගැන පසුව සටහනක් තබන්නමි.[/SIZE] [SIZE=4] මිනිස් ලොව වසරක් යනු දින 365 ක් බව අප දන්නා කරැණකි. එනමි පෘතුවියට සුර්යයා වටා වරක් භ්‍රමණය විමට ගතවන කාලය වසරක් යනුවෙන් හැදින්වෙ.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://i.imgur.com/oPsvo.jpg[/IMG] [/CENTER] [LEFT][SIZE=5]චතුර්මහාරාජික භුමිය[/SIZE] [SIZE=4] එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින්- වසර 50 එහි මාසයක් යනු - දින 30 කි. එහි වසරක් යනු - මාස 12 කි. චතුර්මහාරාජිකයේ පරමායුෂ - දෙවිලොව වසර 500 කි. ඒ අනුව මිනිස් ලොව වසර - 50x30x12x500= 9,000,000 (අනු ලක්ෂයකි)[/SIZE] [/LEFT] [LEFT][SIZE=5]තාවතිංස භුමිය [/SIZE] [SIZE=4]එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින් - වසර 100 එහි මාසයක් යනු - දින 30 කි. එහි වසරක් යනු - මාස 12 කි. තාවතිංස පරමායුෂ - දෙවිලොව වසර 1000 කි. ඒ අනුව මිනිස් ලොව වසර - 36,000,000 (තුන්කෝටි හැට ලක්ෂයකි) [/SIZE] [/LEFT] [LEFT][SIZE=5]යාම භුමිය, [/SIZE] [SIZE=4] එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින් - වසර 200 එහි මාසයක් යනු - දින 30 කි. එහි වසරක් යනු - මාස 12 කි. යාමයේ පරමායුෂ - දෙවිලොව වසර 2000 කි. ඒ අනුව මිනිස් ලොව වසර - 144,000,000 (දාහතර කොටි හතලිස් ලක්ෂයකි) [/SIZE] [/LEFT] [LEFT][SIZE=5]තුෂිත භුමිය,[/SIZE] [SIZE=4]එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින් - වසර 400 එහි මාසයක් යනු - දින 30 කි. එහි වසරක් යනු - මාස 12 කි. තුෂිතයේ පරමායුෂ - දෙවිලොව වසර 4000 කි. ඒ අනුව මිනිස් ලොව වසර - 576,000,000 (පනස් හත් කෝටි හැට ලක්ෂයකි) [/SIZE] [/LEFT] [LEFT][SIZE=5] ණිර්මාණ රති භුමිය,[/SIZE] [SIZE=4]එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින් - වසර 800 එහි මාසයක් යනු - දින 30 කි. එහි වසරක් යනු - මාස 12 කි. නිර්මාණරතියේ පරමායුෂ - දෙවිලොව වසර 8000 කි. ඒ අනුව මිනිස් ලොව වසර - 2,304,000,000 (දෙසිය තිස් කොටි හතලිස් ලක්ෂයකි) [/SIZE] [/LEFT] [LEFT][SIZE=5]පරනිර්මිත වශවර්තිභුමිය [/SIZE] [SIZE=4]එක්දිනයක් මනුෂ්‍ය ලොව වසර වලින් - වසර 1,600 එහි මාසයක් යනු - දින 30 කි. එහි වසරක් යනු - මාස 12 කි. නිර්මාණරතියේ පරමායුෂ - දෙවිලොව වසර 16,000 කි. ඒ අනුව මිනිස් ලොව වසර - 9,216,000,000 (නවසිය විසි එක්කොටි හැට ලක්ෂයකි)[/SIZE] [/LEFT] [LEFT][CENTER][B][SIZE=5]ප්‍රථම ධ්‍යාන භුමි 03[/SIZE][/B] [SIZE=4]ඉතාමත් බලවත් කුෂල කර්මයකින් ධ්‍යාන භුමින්හි උපත ලැබිම සිදුවන නිසා,මෙම භුමින්හි ආයු ප්‍රමාණය දක්වා ඇත්තේ කල්ප වලිනි.[/SIZE] [/CENTER] [/LEFT] [CENTER] [SIZE=4][B]බ්‍රහ්මපාරිසජ්ජය[/B][/SIZE] [SIZE=4]ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/3 කි. [URL="http://budurashmiya.blogspot.com/2010/05/blog-post.html"](අසංඛ්‍ය කල්ප ගැන විස්තරයක් මෙතනින් කියවන්න)[/URL][/SIZE] [SIZE=4][B]බ්‍රහ්මපුරෝහිතය[/B],[/SIZE] [SIZE=4]ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/2 කි.[/SIZE] [SIZE=5][SIZE=4][B]මහාබ්‍රහ්මය [/B][/SIZE] ආයු කාලය අසංඛ්‍ය කල්පයකි[/SIZE]. [SIZE=5][B] ද්ව්තිය ධ්‍යාන භුමි 03[/B][/SIZE][SIZE=4] [B] පරිත්තාභ, [/B] ආයු කාලය මහා කල්ප 02 [B] අප්පමාණභ,[/B][/SIZE] [SIZE=4] ආයු කාලය මහා කල්ප 04 [B]ආභස්සරය[/B][/SIZE] [SIZE=4] ආයු කාලය මහා කල්ප 08 [SIZE=5][B] තෘතිය ධ්‍යාන භුමි 03 [/B][/SIZE][/SIZE] [SIZE=4] [B] පරිත්තසුභ, [/B] ආයු කාලය මහා කල්ප 16 [B] අප්පමාණසුභ,[/B][/SIZE] [SIZE=4] ආයු කාලය මහා කල්ප 32 [B] සුභකිණ්ණය.[/B][/SIZE] [SIZE=4] ආයු කාලය මහා කල්ප 64 [SIZE=5][B] චතුර්ථ ධ්‍යාන භුමි [/B][/SIZE][/SIZE] [SIZE=4] [B]වෙහප්ඵලය[/B], ආයු කාලය මහා කල්ප 500 [B] අසඤ්ඤසත්තය,[/B][/SIZE] [SIZE=4] ආයු කාලය මහා කල්ප 500 [SIZE=5][B] සුද්ධාවාස භුමි 05[/B][/SIZE][/SIZE] [SIZE=4] [B]අවිහ[/B], ආයු කාලය මහා කල්ප 1000 [B]අතප්ප[/B], [/SIZE] [SIZE=4] ආයු කාලය මහා කල්ප 2000 [B]සුදස්ස[/B], [/SIZE] [SIZE=4] ආයු කාලය මහා කල්ප 4000 [B]සුදස්සී[/B], [/SIZE] [SIZE=4] ආයු කාලය මහා කල්ප 8000 [B]අකනිටිඨ[/B][/SIZE] [SIZE=4] ආයු කාලය මහා කල්ප 16,000 [SIZE=5][B] අරැපාවචර භුමි 04[/B][/SIZE][/SIZE] [SIZE=4] [B] ආකාසානඤ්චායතනය, [/B] ආයු කාලය මහා කල්ප 20,000 [B]විඤ්ඤාණඤ්චායතනය[/B],[/SIZE] [SIZE=4] ආයු කාලය මහා කල්ප 40,000 [B]ආකිඤ්චඤ්ඤායතනය[/B], [/SIZE] [SIZE=4] ආයු කාලය මහා කල්ප 60,000 [B] නෙවසඤ්ඤානාසඤ්ඤායතනය [/B][/SIZE] [SIZE=4] ආයු කාලය මහා කල්ප 84,000 මෙ තමයි මෙ සන්සාරයේ අපේ ආයු කාලය. අපි වෙනුවෙන් අපේ තථා ගත බදුපියානන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරැමි පිරැවා ඒ කියන්නේ අසංඛ්‍ය කල්ප ලක්ෂ 04 ක්. ඒ උතුමානන් වහන්සේ විසින් බුද්ධත්වයට පත්විමට පුරණ ලද පාරමිතා කාලය හා සැසදිමෙදි අතිවිශාලතම ආයු කාලය ඇති නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ ආයු කාලය කෙතරමි අල්පදැයි අපට පැහැදිලි වනු ඇත.[/SIZE] [IMG]http://farm4.static.flickr.com/3630/3687555839_30ba156b88.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom