Sanstha Cement පුත්තලම් ප්ලාන්ට්
මචන් මම දැන් Tudawe Brothers call කෙරුවා උන් කිව්වා උන් ලග Tokyo Ultratech Sanstha මේ තුනම තියෙනවා එත් ස්ලැබ් එක දාන දවසට උන් ලග Sanstha තිබුනොත් Sanstha වලින් තමයි ස්ලැබ් දාන්න වෙන්නේ කියලා
උන් දාන්නේ පුත්තලම් sanstha සිමෙන්ති එකලු
පුත්තලම් එක හොදයිලු අනිත් Sanstha වලට වඩා
උන් ස්ලැබ් ගැරන්ට් දෙනවලු
ඒ වුනාට Sanstha පුත්තලම් එකෙත් හුණුගල් කලවම්ද දන්නේ නැනේ
බන් ඔයගොල්ලෝ මොකද කියන්නේ Sanstha පුත්තලම් ප්ලාන්ට් සිමෙන්ති එක හොදයිද අනිත් Sanstha වලට වඩා ස්ලැබ් එක දාන්න? 
ready mix දානකොට මොනවහරි කෙමිකල් දානවද ඒ මොනවද ?
මචන් මම දැන් Tudawe Brothers call කෙරුවා උන් කිව්වා උන් ලග Tokyo Ultratech Sanstha මේ තුනම තියෙනවා එත් ස්ලැබ් එක දාන දවසට උන් ලග Sanstha තිබුනොත් Sanstha වලින් තමයි ස්ලැබ් දාන්න වෙන්නේ කියලා
උන් දාන්නේ පුත්තලම් sanstha සිමෙන්ති එකලු
පුත්තලම් එක හොදයිලු අනිත් Sanstha වලට වඩා
උන් ස්ලැබ් ගැරන්ට් දෙනවලු ඒ වුනාට Sanstha පුත්තලම් එකෙත් හුණුගල් කලවම්ද දන්නේ නැනේ
බන් ඔයගොල්ලෝ මොකද කියන්නේ Sanstha පුත්තලම් ප්ලාන්ට් සිමෙන්ති එක හොදයිද අනිත් Sanstha වලට වඩා ස්ලැබ් එක දාන්න? 
ready mix දානකොට මොනවහරි කෙමිකල් දානවද ඒ මොනවද ?

cement bulk ganne kohomada bn.