sanuka wickramasinghe - Lassanata Pipunu Wana Mal

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මූ මොකෙක්ද බං? ඉස්සෙල්ලා ඌට උගන්නන්න ඕනේ සෑඩ් ෆීල් එකක් එන විදියට සිංදුවක් කියන්න. පොඩ්ඩක් සින්දු කියන්න හැකියාවක් තියෙනවා නම් හිතන් ඉන්නේ සංගීත විශාරදලා කියලා :frown::frown: යකෝ සංගීතෙ ගැන චුට්ටක් දැනගෙන පඬි ටෝක් දෙන අපේ කාලයේ වීරයෙක් :lol::lol:

    :lol::lol::lol::lol:

    අනේ පලයන් නය්ටියෝ බොට වැඩ හොදට නං මේ නාම්බා සින්දු කියනෝ :lol::lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අර මේ දවස් වල එහෙ මෙහේ ෂෙයාර් වෙන
    හොටේල් කැලිෆෝනියා සිංහල මෙව්වා එකෙන්
    කොනක මූ නේද ඉන්නේ..
    අයියූ සල්ලි මූ එක ‍රැයෙන් හිට් උන හැටියක්..
    මේවට තමා කියන්නේ බ්ලැක් මාර්කට් කියලා..

    Another version of Udari Warnakulasuriya
    :nerd::nerd::nerd:
     
    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    කට්ටිය වැල යන පැත්තට මැස්ස ගහනව වගේ බැනගෙන බැනගෙන යනවා. Lol.
    දැන් මේකයි ප්‍රශ්ණය.
    මේකේ ඉන්න කට්ටිය ගොඩක් Software Engineers and IT පැත්තට නැඹුරුවුන කට්ටිය කියල හිතල මෙහෙම කියන්නම්.
    උඹ වැඩ කරන තැන Boss උඹ ගැන Comment එක්ක දෙනවා Media එකට, උබ Steve Jobs and Bill Gates ට වඩා දක්ෂයි කියලා. දැන් ඕකට උඹ පළිද? සමහරවිට උබ ඕක දන ගන්නෙත් Media එකෙන්මයි. ඕක අහන/දකින ගොන් හැත්ත, සේරම පැත්තකින් තියල, උබට බනින්න පටන් ගත්තොත් මොකද කරන්නේ? උබේ Boss කියපු දේවල් වලට උබ පලි නැහැනේ. බනින්න ඕනේ නම් ලහිරුට බැනපන්. නිකන් අහක ඉන්න අහිංසකයෙක් අල්ල ගන්නේ නැතුව. සනුක කියන්නේ Music Oven එකේ Projects වලට පිටින් සම්බන්ද වෙන කොල්ලෙක් විතරයි. (Music Oven අයිති ලහිරුට බව දන්නා බව සිතමි). කවුරු කොහොම කිව්වත්, මේ Videos බලන ඕන ගොනෙකුට තේරෙනවා, මේ යකා වැඩ්ඩෙක් කියල. ගොන්කම/ කුහකකම පැත්තකින් තියලා දක්ෂතාවය අගයපන්. මොනවා උනත් සිංහල කොල්ලෙක්නේ.
     
    • Like
    Reactions: La Singnore

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo

    aththa kathava
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    ඕක ඇවිල්ලා මාකට් කිරිමේ කලාවක්. ලහිරැ ඒක නියමෙට කලා. දැන් මූ එක සින්දුවක්වත් නොකියා ජනප්‍රිය වෙලා.
     
    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    ඕක ඇවිල්ලා මාකට් කිරිමේ කලාවක්. ලහිරැ ඒක නියමෙට කලා. දැන් මූ එක සින්දුවක්වත් නොකියා ජනප්‍රිය වෙලා.
    එහෙමද? Lol
    ඇයි ඌට (ලහිරුට) වෙන වැඩ නැතිලුද ?
    :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,648
    3,255
    113
    ඕක ඇවිල්ලා මාකට් කිරිමේ කලාවක්. ලහිරැ ඒක නියමෙට කලා. දැන් මූ එක සින්දුවක්වත් නොකියා ජනප්‍රිය වෙලා.

    mokkada ban lahiru kiyala tiyenne? pattare da?
     
    v7soft1

    Active member
  • Dec 13, 2012
    207
    28
    28
    කට්ටිය වැල යන පැත්තට මැස්ස ගහනව වගේ බැනගෙන බැනගෙන යනවා. Lol.
    දැන් මේකයි ප්‍රශ්ණය.
    මේකේ ඉන්න කට්ටිය ගොඩක් Software Engineers and IT පැත්තට නැඹුරුවුන කට්ටිය කියල හිතල මෙහෙම කියන්නම්.
    උඹ වැඩ කරන තැන Boss උඹ ගැන Comment එක්ක දෙනවා Media එකට, උබ Steve Jobs and Bill Gates ට වඩා දක්ෂයි කියලා. දැන් ඕකට උඹ පළිද? සමහරවිට උබ ඕක දන ගන්නෙත් Media එකෙන්මයි. ඕක අහන/දකින ගොන් හැත්ත, සේරම පැත්තකින් තියල, උබට බනින්න පටන් ගත්තොත් මොකද කරන්නේ? උබේ Boss කියපු දේවල් වලට උබ පලි නැහැනේ. බනින්න ඕනේ නම් ලහිරුට බැනපන්. නිකන් අහක ඉන්න අහිංසකයෙක් අල්ල ගන්නේ නැතුව. සනුක කියන්නේ Music Oven එකේ Projects වලට පිටින් සම්බන්ද වෙන කොල්ලෙක් විතරයි. (Music Oven අයිති ලහිරුට බව දන්නා බව සිතමි). කවුරු කොහොම කිව්වත්, මේ Videos බලන ඕන ගොනෙකුට තේරෙනවා, මේ යකා වැඩ්ඩෙක් කියල. ගොන්කම/ කුහකකම පැත්තකින් තියලා දක්ෂතාවය අගයපන්. මොනවා උනත් සිංහල කොල්ලෙක්නේ.
    sira atha kathwa meke enn awun danne kuhakama penna thamai. oya loku talk dean anth auta pulwan da ahemwath dayak karanna
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    කට්ටිය වැල යන පැත්තට මැස්ස ගහනව වගේ බැනගෙන බැනගෙන යනවා. Lol.
    දැන් මේකයි ප්‍රශ්ණය.
    මේකේ ඉන්න කට්ටිය ගොඩක් Software Engineers and IT පැත්තට නැඹුරුවුන කට්ටිය කියල හිතල මෙහෙම කියන්නම්.
    උඹ වැඩ කරන තැන Boss උඹ ගැන Comment එක්ක දෙනවා Media එකට, උබ Steve Jobs and Bill Gates ට වඩා දක්ෂයි කියලා. දැන් ඕකට උඹ පළිද? සමහරවිට උබ ඕක දන ගන්නෙත් Media එකෙන්මයි. ඕක අහන/දකින ගොන් හැත්ත, සේරම පැත්තකින් තියල, උබට බනින්න පටන් ගත්තොත් මොකද කරන්නේ? උබේ Boss කියපු දේවල් වලට උබ පලි නැහැනේ. බනින්න ඕනේ නම් ලහිරුට බැනපන්. නිකන් අහක ඉන්න අහිංසකයෙක් අල්ල ගන්නේ නැතුව. සනුක කියන්නේ Music Oven එකේ Projects වලට පිටින් සම්බන්ද වෙන කොල්ලෙක් විතරයි. (Music Oven අයිති ලහිරුට බව දන්නා බව සිතමි). කවුරු කොහොම කිව්වත්, මේ Videos බලන ඕන ගොනෙකුට තේරෙනවා, මේ යකා වැඩ්ඩෙක් කියල. ගොන්කම/ කුහකකම පැත්තකින් තියලා දක්ෂතාවය අගයපන්. මොනවා උනත් සිංහල කොල්ලෙක්නේ.

    ඌ වැඩ්ඩෙක් තමා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ වුනාට ඉතින් ටිකක් සිංදු කියන්න පුලුවන් වුනාම පොර වෙන්න ඕනේ නෑනේ නේද අනවශ්‍යය විදියට, අනිත් එක තමා ඌ ඒ ටෝක දෙන ශෛලිය. ඌ නිකන් කියන්නේ ඒ සිංදුව එහෙමම තමා වෙන්න ඕනේ කියලා වගේ :lol::lol:
    මම නම් ලහිරු මූව මාකට් කරපු රෙද්දකට නිසා නෙමෙයි මුලින් කමෙන්ට් එක දැම්මේ මුට පොඩ්ඩක් සිංදු කියන්න පුලුවන් වෙච්ච පලියට පරණ ගායකයන් කරපු දේවල් නිකන් හෙලා දාලා වගේ කියන එකටයි, මෙන්න මේ ආකරයෙන් වෙනස් වුනා නම් වඩා හොඳයි කියලා කියන්නේ නැතිව මේ ආකාරයට තමා විය යුත්තේ කියලා ඌ කියන එකයි ගොං කම මූ මෙතන කරපු.