Sanuka Wickramasinghe

Nigelrr

Banned
  • Feb 8, 2017
    443
    13
    18
    සඳ මුවා වෙලා වැහි වලාවකින්
    වාගෙයි ඔබෙ වත මේ ගිණි ධන කතරේ
    ඔබ සැඟවී හෙලනා මුදු සිනා කැළුම්
    සදා නිදන් වූ සුසුමෙකි හද පතුලේ //

    මේ සින්දුව සනුකගේ තාත්තගේ. :yes:



    mata penna beri song ekak e kale
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    සරාගයේ........
    නිය රටා.. මවනවා..
    අපතරේ… වූ කතා
    රැය පුරා උණුහුමේ
    මල් පෙති තලා….

    Stage එක patta
    Light control patta ....display ටිකත් එලට set වෙනව..
    බලන්න ආපු අක්කිල.,නැන්දිල හොදයි....:D
    අන්තිමට සනුකය.....උගෙත් වරදක් නෑ
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,217
    635
    113
    මොකක්ද මේ සිංදුවෙ විශේශත්වය,මේ වගෙ ඒවා ඕනතරම් අහලා තියෙන්නෙ, මටනම් තවත් ඉංග්‍රීසි සිංදුවක් සින්හලෙන් කියනවා වගේ,ගායකයගෙ අවුලක් නැහැ,ඌ හොඳයි