SAP Clarity Engineering ගැන දන්නේ කවුද ?

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    SAP කියන්නේ මචන් ලොකේ වැඩියෙන්ම use වන ERP එක. එකේ scope එක ලොකු හින්දා කඩල තියෙන්නේ

    SAP MM = materials management = purhcasing සහ inventory management සයිඩ් එක
    SAP SD = Sales and Distribution = sales සයිඩ් එක
    SAP PP = Production Planning = production සයිඩ් එක
    SAP WM = Warehouse management = warehouse සයිඩ් එක
    SAP FICO = Finance and controlling = finance සයිඩ් එක

    මෙහෙම මොඩුල්ස් ගොඩක් තියෙනවා මචන්. මේ මොඩුල්ස් වලට එක එක සොෆ්ට්වෙයර් ලින්ක් කරන්න පුලුවන්.

    SAP PS = project systems කියලා මොඩියුල් එකක් තියෙනව මචන්. එකෙ main purpose කියලා මොඩියුල් එකක් තියෙනව මචන්. එක use කරලා කම්පනි වල ප්‍රොජෙක්ට්ස් මැනේජ් කරන්න. ප්‍රොජෙක්ට්ස් වල cost එහෙම record කරන්න පුලුවන්. එකට ලින්ක් කරන්න පුලුවන් තව එකක් තව software එකක් තමයි clarity PPM

    SAP ගැන ඔනි දෙයක් අහපන්න මචන්
     
    SIB

    Active member
  • Aug 18, 2015
    199
    170
    43
    SAP software eke ganada ahanne.. ?
    ow mcn ..Software Engineer knk ta e side eke monawage wada da set wenne?

    Thanks for the details mcn :love2::love2:
    ------ Post added on Feb 17, 2021 at 12:07 PM
     
    • Love
    • Like
    Reactions: ML1987 and ruwper

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    ow mcn ..Software Engineer knk ta e side eke monawage wada da set wenne?

    Thanks for the details mcn :love2::love2:
    ------ Post added on Feb 17, 2021 at 12:07 PM

    Mama qs field eke bun. Tika kalayak use kala mama IPC (payment certificate) data entry karanna. Loku danumak na ban.. ruwper dannawa wage ne.. balamu.
     
    • Love
    Reactions: SIB

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    මෙහෙමයි මචන්. මම ඔය උඩ කියපු ඔක්කොම යන්නේ SAP functional side. ඒ කියන්නේ business එකට ඔනි විධිහට අපි මෙවා වෙනස් කරනවා system එකෙ configuration වලින්. development තරම් අඩුවෙන් කරන්නේ පුලුවන් තරම් අඩුවෙන් අනික development කරන්න ඔනි නම් අපි SAP developer කෙනෙක් ට කියලා එ ජොබ් එක කර ගන්නවා මිසක් අපි කරන්න යන්න නැහැ.

    SAP technical side එකෙ ඉන්නවා SAP developers සහ SAP Basis consultants

    SAP developers = SAP system එක code කරල තියෙන්නේ ABAP කියල language එකකින්
    SAP Basis consultants = SAP system එකෙ infrastructure එක බලන සෙට් එක

    මීට අමතරව ඉන්නවා SAP fucntional consutlants. මීට අමතරව ඉන්නවා. අර මම උඩ කියපු මොඩුල්ස් වලට specialized කට්ටිය. Example SAP MM consultant
     
    • Like
    • Love
    Reactions: SIB and driftlord