Sapa Ganna na KAMA Colombo Thamai

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    10073_537406126298637_486675220_n.jpg

    11585_537405122965404_682384869_n.jpg

    12359_537405716298678_122472701_n.jpg

    17764_537405869631996_348227529_n.jpg

    148996_537405006298749_715399886_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය සැප හැමෝටම ගන්න බැහැ මල්ලියෙ.. තාත්තා කුඩු බෙදාහරින අයට, සල්ලි කොල වලින් පු# පිහදාන, බෙන්ස් වලින් බහින එවුන්ට තමා ඕවා අතගාන්න ලැබෙන්නෙ.. පල්සර් බයික් පඳින, හයිබ්‍රිඩ් කාර් එලවන අපිට ඕකුන්ගෙ ඇගිල්ලකටවත් අත තියන්න බෑ....:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Mokakda bn me night club ekakda?
    ඔවු බොල.. තෝ දන්නෑ කිව්වම පුදුමයි..:oo:
    http://kamacolombo.com/

    පිස්සු පුසා;14814972 said:
    http://www.facebook.com/kamacolombo/photos_albums

    ඔකේ තියනවා ඇති වෙනකල් එත් මදිනම් පලයල්ලා අඩුගානේ 20k වත් අරගෙන
    රුපියල් විසිදාහක් අරගෙන..? :dull:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    වැඩක් නෑ බන් .මුන් ඔක්කොම බෝල් ජීවිත ගතකරන උන් .ඔතන සිරාම සල්ලි කාරයෝ ඇති 4,5 දෙනෙක් .ඉතිරි ඔක්කොමල මාස් පඩි කාරයෝ තමා .මාසේ තිස්සෙම දුක් විදලා හම්බ කරන ඒවා ටික ක්ලබ් කාරයන්ට පූජා කරනවා .මුන් ගෙන් රටට වැඩකුත් නෑ .තමන්ට වැඩකුත් නෑ :angry::angry::angry::angry:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,852
    2,158
    113
    Galle

    :yes::yes::yes:
    සම්පුර්න ඇත්ත කතාව මචො....
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,852
    2,158
    113
    Galle
    ඔය සැප හැමෝටම ගන්න බැහැ මල්ලියෙ.. තාත්තා කුඩු බෙදාහරින අයට, සල්ලි කොල වලින් පු# පිහදාන, බෙන්ස් වලින් බහින එවුන්ට තමා ඕවා අතගාන්න ලැබෙන්නෙ.. පල්සර් බයික් පඳින, හයිබ්‍රිඩ් කාර් එලවන අපිට ඕකුන්ගෙ ඇගිල්ලකටවත් අත තියන්න බෑ....:no:
    :yes::yes::yes:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    වැඩක් නෑ බන් .මුන් ඔක්කොම බෝල් ජීවිත ගතකරන උන් .ඔතන සිරාම සල්ලි කාරයෝ ඇති 4,5 දෙනෙක් .ඉතිරි ඔක්කොමල මාස් පඩි කාරයෝ තමා .මාසේ තිස්සෙම දුක් විදලා හම්බ කරන ඒවා ටික ක්ලබ් කාරයන්ට පූජා කරනවා .මුන් ගෙන් රටට වැඩකුත් නෑ .තමන්ට වැඩකුත් නෑ :angry::angry::angry::angry:

    වෙලාවකට හිතෙනවා මේ අය ජීවිතේ කියලා හිතන දේ ඇත්තටමද ජීවිතේද කියලා