Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
15 minutes ago
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sarath Fonseka Pom Pom Dancing Video!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකාවෙන්ලු බන් ඉඩම් දෙන්නේ. ඔක්ලහෝමා වලින්. පී. අර් එකකුත් දෙනවා. පාඩු නෑ බන් හංසයාට කතිරෙ ගහන් එක. පඩිත් 10,000කින් වැඩි කරනවා....මරැ තමයි. මහින්ද ඒ වගේද. මිනිහ පොඩි පොඩි වැඩනෙ කරන්නේ.

පාලම් හදලා, වරායවල් හදලා, පාරවල් ටික හදලා, ක්රීඩා පිටි හදලා, රණ විරැ ගම්මාන හදලා, ධීවර විශ්ව විද්යාල හදලා, කලා ගම්මානයක් හදලා, ගුවන් තොටුපලකුත් හදලා, යටි තල පහසුකම් සංවර්ධනය කරලා..........වැඩක්ද...? මිනිහ පඩිය වැඩිකරන්නෙත් රැ 2500. අපරාදෙනෙ. චා චා මදි මදි. 30 අවුරැද්ධක යුද්දේ ඉවර වෙලා මාස 8යි. කෝ තාම රට සිංගප්පූරැව, ඇමරිකාව වගේ උනේ නෑ නෙ. ඒක නිසා මේ සැරේ මම නම් ඡන්දෙ දෙන්නේ කලවැද්දාස් පිලට.ටෞන් එලකිරි බන්. මතකයිනෙ රනිල් මහත්තයා රට අතට ගත්ත ටිකේ කරපු දේවල්. කොච්චර කලාද.

ඉස්සෙල්ලම කොටිය පවු කියල 1/3 ක්ම ලියලා දුන්නා. ප්රජාතන්ත්රවාදයනෙ. ඊලගට බුද්ධි අංශ නිලධාරින් වැඩී කියලා 48ක්ම කොටියටම කොන්ත්රාත් එක දීලා මරලා දැම්මා මහපාරේ.

සතොස විකිණුවා, තව තව රාජ්ය දේපල සෑහෙන්න විකුණුවා. ජාතික රෑපවාහිනියෙ ප්රවුත්ති වලට ප්රභාකරන්ට " ප්රභාකරන් මහතා " කියලා කියෙව්වා. රාජ්ය සේවය කප්පදු කරලා කොල්ලොන්ට බ්රේස්ලට්, චුයිංගම් දුන්නා හප හප ඉන්න. මේ සැරේ ආවොත් රින්ගින් ටෝන්සුත් දෙනවා. ෂා..එල එල.

අලුතෙන් කියලා කිසිම සංවර්ධන ව්යාප්රැති නෑ. යුද්ධයක් කලෙත් නෑ. කරපු කිසිම දෙයක් නෑ.

[QUOTE="Planthis, post: 6464509, member: 238574"] [COLOR=Navy][SIZE=4][FONT=Courier New]ඇමරිකාවෙන්ලු බන් ඉඩම් දෙන්නේ. ඔක්ලහෝමා වලින්. පී. අර් එකකුත් දෙනවා. පාඩු නෑ බන් හංසයාට කතිරෙ ගහන් එක. පඩිත් 10,000කින් වැඩි කරනවා....මරැ තමයි. මහින්ද ඒ වගේද. මිනිහ පොඩි පොඩි වැඩනෙ කරන්නේ. පාලම් හදලා, වරායවල් හදලා, පාරවල් ටික හදලා, ක්රීඩා පිටි හදලා, රණ විරැ ගම්මාන හදලා, ධීවර විශ්ව විද්යාල හදලා, කලා ගම්මානයක් හදලා, ගුවන් තොටුපලකුත් හදලා, යටි තල පහසුකම් සංවර්ධනය කරලා..........වැඩක්ද...? මිනිහ පඩිය වැඩිකරන්නෙත් රැ 2500. අපරාදෙනෙ. චා චා මදි මදි. 30 අවුරැද්ධක යුද්දේ ඉවර වෙලා මාස 8යි. කෝ තාම රට සිංගප්පූරැව, ඇමරිකාව වගේ උනේ නෑ නෙ. ඒක නිසා මේ සැරේ මම නම් ඡන්දෙ දෙන්නේ [B]කලවැද්දාස්[/B] පිලට.ටෞන් එලකිරි බන්. මතකයිනෙ රනිල් මහත්තයා රට අතට ගත්ත ටිකේ කරපු දේවල්. කොච්චර කලාද. ඉස්සෙල්ලම කොටිය පවු කියල 1/3 ක්ම ලියලා දුන්නා. ප්රජාතන්ත්රවාදයනෙ. ඊලගට බුද්ධි අංශ නිලධාරින් වැඩී කියලා 48ක්ම කොටියටම කොන්ත්රාත් එක දීලා මරලා දැම්මා මහපාරේ. සතොස විකිණුවා, තව තව රාජ්ය දේපල සෑහෙන්න විකුණුවා. ජාතික රෑපවාහිනියෙ ප්රවුත්ති වලට ප්රභාකරන්ට " [B]ප්රභාකරන් මහතා[/B] " කියලා කියෙව්වා. රාජ්ය සේවය කප්පදු කරලා කොල්ලොන්ට බ්රේස්ලට්, චුයිංගම් දුන්නා හප හප ඉන්න. මේ සැරේ ආවොත් රින්ගින් ටෝන්සුත් දෙනවා. ෂා..එල එල. අලුතෙන් කියලා කිසිම සංවර්ධන ව්යාප්රැති නෑ. යුද්ධයක් කලෙත් නෑ. කරපු කිසිම දෙයක් නෑ. [/FONT][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom