මෙතන ඇත්තටම සරත් ට කරදර කරනවට වඩා වැඩියමක් වෙනව
ආන්ඩුව ඉදිරි සියලු මැතිවරන වලට කලින් වගේම ටාර්ගෙට් කරන්නෙ,,,පරන ඒවමයි..
මේ සැරේ 29 වෙනිද චන්දෙ දිනන්න 28 වෙනිද ලංකාවට අවාසි මතයක් එක්සත් ජාතින්ගෙ සමුලුවට ගන්න තත්වයක් උදා කරගන්න හදනව ඕන කමෙන්ම,,
එහෙම ලංකාවෙ මිනිස්සුන්ට ආන්ඩුවට දිගටම චන්දෙ දෙන්න හිතෙන..ආන්ඩුවට අනුකම්පාව බැල්ම ලබෙන..යූ.එන්.ඕ එකේ දැඩි තීරනයක් 28 වෙනිදා දුන්නොත්..
එතින් එහෙම ඩැඩි තිරනයක් දෙන්න වෙනව
විශේශයෙන් වර්තමානයෙත් ලංකාවෙ තත්වෙ නරකනම්,,,ඉතින් බොදුබල,සිහලරාවය වගේ පැරා ගෲප් දාල ආගමික අවුල් ඇති කලාම..එස් එෆ් ට වගේ
මීටින් තියන එවට බාදා කලාම,,මන්නාරම,මාතලේ වගේ තව තව මිනිවලවල් වල විස්තර ප්‍රසිද්ද කලාම යූ.එන්.ඕ එකෙන් 28 වෙනිදට මොකක් හරි පඩි ටෝක් එකක් දෙනව,,එතකොටම විමලෙ ,චම්පික,කැසිනෝ උපාසක ගම්මන්පිල සෙට් එක පපුවට ගහගන්නව,,අනේ රට බේර ගන්න උදෙන්ම හෙට ගිහිල්ල බුලත් කොලේ ට කෙලින්න කියල..
නයි.ටී.එන් එක විනාඩියෙන් විනාඩිය කියයි
විශේශයෙන් ගම්පහ,ගාල්ල,මාතර,හම්බන්තොට බුද්දිමත් ජනතව පපුව උනුවෙලා29 වෙනකන් ඉන්නෙ නෑ28 රෑම බුලතට කෙලිනව

thanks+