We as a Grateful Sri lankan like to request from Sarath Fonseka to withdraw from this Presidential Election
OR
Lets Join hand with MR
බලන් ඉදපන් ජොයින් වෙනකන්
උඹල මහින්ද දෙන පුජා වට්‍ටි වලට අත් දෙකෙන්ම වැදල බාර ගත්තට SF ඒ වගේ නපුංසක වැඩ කරන්නෙ නෑ
හොදම උදාහරණය තමා SF දේශපාලනේට එන්න යන වෙලාවෙ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග SF ගෙ ගෙදර ගිහින්
මුලින් ඇහුවලු අමාත්‍යංශ ලේකම් පට්ටම් 3ක් දෙන්න SF එපා කිවුවලු
ඉගාවට ඇහුවලු ඇමති කම්ක් දෙනන්න ඒත් SF එපා කියුවලු
අනතිමට ඇහුවලු අගමැති කම දෙන්න ඒත් එපා කිවුවලු
එනවනම් SF මෙලහකට ඇවිත් ඒත් SF කියන්නෙ කොන්ද පන තියෙන මනුස්සයෙක් එක එකාගෙ පව් වලට කරගහන්න ඒ මිනිහ එන්නෙ නෑ
එහෙම දොළ පිදේනි දෙන්න හදලත් උඹලගෙ මහින්ද රජාගෙ සාක්කුවට වැටුන නැති ඒ මිනිහ දැන් එයිද?
MR supoters ල ගෙ අලුත්ම මැතිවරන උපක්‍රමය දවල් හීන දකින එකද