SARCASM දන්නෙ නැති බුකි වීරයො සමග අනාත සිංහලයෝ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෝ ඔය තඩියා නම් හිරේ දාන එකමයි හොද.. මළ පෙරේතයා වගේ කන්නේ චව් චව් ගගා.. මන් එකම එක දවසයි ඕකගේ video එකක්‌ බැලුවෙ.. එදා ම එපාවුනා..
    රෙනවත් ඇති නේ විල්බැරුක්කයක් විතර