sashi weera

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    618
    93
    දේශප්‍රේමී වීරයෙක්ගේ බිරිදට ඔහොමද කතා කරන්නේ යකෝ? එතුමිය ගොඩක් අයට සහනයක් දීපු කෙනෙක්
     
    • Wow
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    දේශප්‍රේමී වීරයෙක්ගේ බිරිදට ඔහොමද කතා කරන්නේ යකෝ? එතුමිය ගොඩක් අයට සහනයක් දීපු කෙනෙක්
    ඒ මොනවද බන් සහන? සමෘද්ධි ද? එතුමිය ලස්සන නිසා අහල බලන්න හිතුනා. මොනවැයි බන් සහන?
     
    • Like
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    618
    93
    ඒ මොනවද බන් සහන? සමෘද්ධි ද? එතුමිය ලස්සන නිසා අහල බලන්න හිතුනා. මොනවැයි බන් සහන?
    ඒවා ප්‍රභූ අයට විතරයි. රන්ජන් ලා, කරුණා අම්මාන් වගේ අය දන්නවා
     
    • Wow
    Reactions: DiksonAlex

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    618
    93
    අප්පා එහෙම අයත් එක්කද දැන් තියෙන්නේ ඒ කරැණාටතක් දෙනව ඇතිද?
    ඕවා පරණ කතා. විමල් මහත්තය සීන් එකේ නෑලු නේ. රට බේරගන්න එපැයි
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    ඕවා පරණ කතා. විමල් මහත්තය සීන් එකේ නෑලු නේ. රට බේරගන්න එපැයි
    ඔව් එහෙම දේවල් ඔය තරහ කාරයෝ වෙන්නැති සමාජේට දානව ඇත්තේ...එයාලා හොඳ අය වෙන්නැ
     
    • Like
    Reactions: Udaya Ponnampila