SATA SSD price and where to buy

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,780
    3,561
    113
    As the title says, I want to buy a SATA SSD preferably 1TB for a laptop. How much is the current market price, and where to buy? Internet is all over the place, no proper price as same item is priced at opposite ends by different shops.
    Anyone selling brand new items please message me the price and place.
    Thank you for any help. :)
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,829
    11
    3,378
    113
    ගාන බලන්න එපා ඔෆීසියල් ස්ටෝර් එකෙන්ම ගන්න.
     

    Tharusha_Peiriss

    Well-known member
  • වට්ස් ද පොයිට් ඔව් හැවින් සින්හලඇස්පක් නේම් ඇන්ඩි අප්ලෝඩි ට්‍රේඩි විත් කඩ්ඩ ඇස් පක් එනිවේ…

    මෙහෙනං lexar 128GB එකත් 5500/- යි 1Tb නා 17-20 වත් වෙයි
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,780
    3,561
    113
    ගාන බලන්න එපා ඔෆීසියල් ස්ටෝර් එකෙන්ම ගන්න.
    ඔෆීෂියල් ස්ටෝ එකක් තියනව ද ? කොහෙද තියෙන්නෙ ? මොන බ්‍රෑන්ඩ් එක ද? දැන ගන්නම ඕන එකක්.

    වට්ස් ද පොයිට් ඔව් හැවින් සින්හලඇස්පක් නේම් ඇන්ඩි අප්ලෝඩි ට්‍රේඩි විත් කඩ්ඩ ඇස් පක් එනිවේ…

    මෙහෙනං lexar 128GB එකත් 5500/- යි 1Tb නා 17-20 වත් වෙයි
    Sorry mate, I can't understand a thing you said in the first paragraph. But I guess you are irritated about my using English? 😅 Sorry if I've misunderstood.
    ------ Post added on Feb 18, 2026 at 12:04 AM