Satalite TV

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    MACHANLA slt PEO TV , hodaida macvhanla, nethnam dialog hodaida,, lankawe thina okkoma channel penawada ?? rent eka kohomada? mulin keeyak denna onada??? tikak explain karapallakoo
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය දෙකෙන් නම් ඩයලොග්
    බන් මොකද ටෙලිකොම්ලගේ ඉනටර්නෙට් ස්ලොව් වෙනවා :nerd:
     

    imranakbar

    Member
    Dec 9, 2011
    339
    47
    0
    colombo and Kandy
    Mage langa TV Lanka eken karana TV channel 1 thiyenawa. 41 channels Rs 600/- per month .wahina welawatath hondata penawa ...ofc 1 thiyenne Ratmalana. hotline 0771625818 wisthara ganna.:cool::cool:
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    per day 9900/= අපි හයි කර ගන්න ඕනි ,මාසෙට 100 නම් 39 channel ,දැනට අව්ලක් නැ ,කාර්ඩ් වලින් ගෙවන්න බැ
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    per day 9900/= අපි හයි කර ගන්න ඕනි ,මාසෙට 100 නම් 39 channel ,දැනට අව්ලක් නැ ,කාර්ඩ් වලින් ගෙවන්න බැ

    prepaid එකේ පෙට්ටිය හරිනෑ hdmi නෑ කියල එකෙක් මේකෙ කලින්දාල තිබ්බ හරියටම දන්නෑ හොයල බලපන් මචං