satellite tv receiver

after

Member
Sep 5, 2009
3,692
486
0
machan mang neta nath namm anida satellite tv receiver ganda iney ??
kohameda ganey Oney ?? kohameda ahaney kiyala wath daney naha ..

satellite receiver lock / unlock kiyala thiyanwa ney seen ekak kohameda ..mokada hoda brand eka and kohameda price ehema ?? used or brand-new da hoda ??

danna kattiya podi comment parak dala help ekak denda
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් නිකක් අල ළූනු ගන්නව වගේ ඕව ගන්න යන්න එපා ...

    මොන චැනල්ස් ද බලන්න ඕන ? ... Free Air දෙන චැනල්ස් තියෙන receiver එකක් අරගෙන නම් මෙලෝ වැඩක් නෑ ...

    ලංකාවෙ ගන්න තියෙනව Dish TV, Videocon වගේ ඒව ... ඒවයෙ packages තියෙනව ... average මාසෙට 1000 ක් විතර ගෙවන්න පුළුවන් නම් හොඳ චැනල්ස් ටිකක් බලන්න පුළුවන් ... ඒ වගේම Dialog TV තියෙනව ...
     
    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    මචන් නිකක් අල ළූනු ගන්නව වගේ ඕව ගන්න යන්න එපා ...

    මොන චැනල්ස් ද බලන්න ඕන ? ... Free Air දෙන චැනල්ස් තියෙන receiver එකක් අරගෙන නම් මෙලෝ වැඩක් නෑ ...

    ලංකාවෙ ගන්න තියෙනව Dish TV, Videocon වගේ ඒව ... ඒවයෙ packages තියෙනව ... average මාසෙට 1000 ක් විතර ගෙවන්න පුළුවන් නම් හොඳ චැනල්ස් ටිකක් බලන්න පුළුවන් ... ඒ වගේම Dialog TV තියෙනව ...

    aniwa aniwa true bn ... ala lunu gananwa wage ganna baha :lol:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Ow machan thanks
    DishTv thamai ganda plan karagena iney ...

    Dishtv receiver eky Free channels kiyak penwada ?? and anith ewa kiyak penwada ?
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Dish TV හොඳයි ... platinum package eka ganin ... ඊට අඩු පැකේජස් වල තියන චැනල්, හින්දි , දෙමළ , තෙළිඟු වගේ භාෂා වලින් තියෙන ඒව ...

    චැනල් ටික මෙතනින් බලාගන්න
    http://www.dishtv.in/platinum.aspx

    machan oya Indian site ekak ney api kohameda pay karaney ??
    mage yaaluwak genicha dishtv receiver ekak thiyanwa lu 6000 kiyanwa
    sim eka ganda oney ekai seen eka ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    machan oya Indian site ekak ney api kohameda pay karaney ??
    mage yaaluwak genicha dishtv receiver ekak thiyanwa lu 6000 kiyanwa
    sim eka ganda oney ekai seen eka ..

    ඔව් Dish TV Indian satellite එකකින් තමයි broadcast කරන්නෙ ... උඹට online pay කරන්නත් පුළුවන් ... ඔව් ඉතින් සැටලයිට් රිසීවරයක් තිබිල වැඩක් නෑ ... Box & Sim එකත් ඕන ... මම දන්න විදියට ඔයාට Rs12,500 ට විතර ෆුල් සෙට් එක ගන්න පුළුවන් ... ගොඩක් තැන් තියෙනව විකුණන ... ගෙදරටම ඇවිල්ල හයි කරල යනව ...
     
    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM

    ඔව් Dish TV Indian satellite එකකින් තමයි broadcast කරන්නෙ ... උඹට online pay කරන්නත් පුළුවන් ... ඔව් ඉතින් සැටලයිට් රිසීවරයක් තිබිල වැඩක් නෑ ... Box & Sim එකත් ඕන ... මම දන්න විදියට ඔයාට Rs12,500 ට විතර ෆුල් සෙට් එක ගන්න පුළුවන් ... ගොඩක් තැන් තියෙනව විකුණන ... ගෙදරටම ඇවිල්ල හයි කරල යනව ...

    :yes::yes::yes: