me satha mokada :dull:
P Probodha Member Nov 16, 2008 603 12 0 Jan 4, 2014 #1 me satha mokada Attachments 1003179_10202158220589380_2090200397_n.jpg 73.4 KB · Views: 253
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Jan 4, 2014 #3 ඈතට දැක්කම නිකන් පොළගෙක් වගේ...මම හිතන්නෙ මේ මල් ගස් වලට එන පනුවො වර්ගයක්..
P Probodha Member Nov 16, 2008 603 12 0 Jan 4, 2014 #5 ahemada mara amuthuiii ban muna gawa digaiii patta makana kalii wage
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Jan 4, 2014 #8 මචං ඔය දළඹුවන් ජාතියක්. අර ඇඟේ ලොකු ඇස් වගේ ඇඳිලා තියෙන්නේ අනික් සත්තුන්ගෙන් මූ ආරක්ෂා වෙන්න. මූ පස්සේ සමනල්ලු ජාතියක් වෙනවා.
මචං ඔය දළඹුවන් ජාතියක්. අර ඇඟේ ලොකු ඇස් වගේ ඇඳිලා තියෙන්නේ අනික් සත්තුන්ගෙන් මූ ආරක්ෂා වෙන්න. මූ පස්සේ සමනල්ලු ජාතියක් වෙනවා.
kinkon Well-known member Aug 5, 2007 115,553 2 115,382 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 4, 2014 #10 Dalabuwek..gahe kola kaala loku unama polowata bahala wiyali kola asse thama samanalayek wenakan inne!
Dalabuwek..gahe kola kaala loku unama polowata bahala wiyali kola asse thama samanalayek wenakan inne!
nrjayasinghe Well-known member Mar 7, 2007 18,109 3,527 113 46 Buttala Jan 4, 2014 #14 මේ වගේ තඩි සමනල්ලු හැදෙන්නේ ඕකුන්ගෙන් තමයි හිටටු තැනට ගිහින් දාපන්
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Jan 4, 2014 #15 ඔය මල් ගස් වල කොළ කන්න එන පණුවෝ ජාතියක් බං....... අපේ වත්තේ ගහකත් පහුගිය දවසක හිටියා....... හැබැයි ඌ නම් අර ලුමිනස් කොලපාට වගේ කොලපාටයි.....
ඔය මල් ගස් වල කොළ කන්න එන පණුවෝ ජාතියක් බං....... අපේ වත්තේ ගහකත් පහුගිය දවසක හිටියා....... හැබැයි ඌ නම් අර ලුමිනස් කොලපාට වගේ කොලපාටයි.....
Malitharox Well-known member Feb 28, 2008 5,279 667 113 මනෝරාජිකය Jan 4, 2014 #16 දළඹුවෙක්...... ඕකා ටික දවසකින් ලස්සන සමනලයෙක් හරි සලබයෙක් හරි වෙනවා රුපාන්තරණය කියන්නේ ඕකට තමයි....
blue_in_rio Well-known member Jul 8, 2011 11,443 1,835 113 අපිත් කොළඹ කොල්ලෝ Jan 4, 2014 #17 පව් මචන්, උබ උන්ට මොනවත් කරන්න එහෙම එපා.ගහට කොළට, සතා සීපාවට ආදරේ කරපන්.උබට මුන්ගෙන් හනියක් නැතුව ඇතිනේ.ගිහින් දාපන් මල් ගහකට හරි කොහෙට හරි.වෙන වෙන සත්තු මුන්ව ගොදුරු කර ගත්තට නම් කරන්න දෙයක් නෑ.සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.
පව් මචන්, උබ උන්ට මොනවත් කරන්න එහෙම එපා.ගහට කොළට, සතා සීපාවට ආදරේ කරපන්.උබට මුන්ගෙන් හනියක් නැතුව ඇතිනේ.ගිහින් දාපන් මල් ගහකට හරි කොහෙට හරි.වෙන වෙන සත්තු මුන්ව ගොදුරු කර ගත්තට නම් කරන්න දෙයක් නෑ.සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.
Manash Well-known member Sep 17, 2009 8,180 1,890 113 C:\ Jan 4, 2014 #18 machan man dakala thiyenawa loku Thekka gus wala mun innawa tikak lokui ..panuwo jathiyak
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Jan 4, 2014 #19 ගෝපයියා,,,,,ඈයි යකුනේ මුන් ඉන්නේ මල් ගස්වල දෑකල නෑද්ද,,,,,,වෑඩි පුරම ඉන්නේ වතු සුද්ද මල් ගස්වලනේ.............
ගෝපයියා,,,,,ඈයි යකුනේ මුන් ඉන්නේ මල් ගස්වල දෑකල නෑද්ද,,,,,,වෑඩි පුරම ඉන්නේ වතු සුද්ද මල් ගස්වලනේ.............