~Sathayaya~

T.Kanch

Member
Jul 25, 2007
4,576
0
0
Sydney
Apta natuwath aluth lowakata paa naga sathosee. harima apuruiii malinga malli me nirmanaya...
lassanata wachana hasurawala thiyenawa....:) :) :) :)

mewan nirmana oba athin thawa thawath bihiwewa!!!!!:love: :love: :love:
 
G2H

Member
Apr 21, 2008
4,179
32
0
40
Battaramulla
Aaa.. menna kalekin kaviyak liyala....:eek:
Hmm.. ow.. hitha koitharam sanwedi unath, koitharam ridila thibumnath..attha a widiyatama therum aragena yahtharthayata munadena eka thamai karana one..a wage jeewitha api dinuwoth anagathe hamotama jeewithe dinaganna puluwan..
godak arthanwitha nirmanayak.. (Oyage godak nirmana wage..)
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    freednbeing said:
    මම හිතන්නේ මේ දැක්ම හරිම නිවැරදියි....:)

    මේ දේ හැමෝම අතින් විය යුත්තක්!

    අදටත් මේ දේ කරන අය ඉන්නවා. ඒත් එයාලට පොදු අරමුණක් නෑ. තියෙන්නෙ පුද්ගලික උවමනාවල්. ඒ අය තමාට අවශ්ය විධියට අර්ථ දැක්වීම් වෙනස් කරගෙනයි ඉන්නේ කාලාන්තරයක් පුරා.. ඒ නිසා හිතුමතේ යන ගමනක් තමයි තියෙන්නේ.

    හික්!

    හැමෝම හිතන් ඉන්නෙ තමන් හරි කියලා. මොකද අද අපට හරි දේ කියල දෙන තාත්ත කෙනෙක් නැති වීමේ අවුලක් තමයි තියෙන්නේ...:)

    නියම සිතිවිල්ලක් මාලිංග. තවත් මේ වගේ දේවල් අම්බානක් ඇති ඔයාට ලියන්න නේද?:)

    ලෝකය දෙස බලන කොට, මිනිසාගේ සිතුම් පැතුම් දකිනකොට ලියන්නටනම් සැහෙන්න දේවල් හිතෙන වාර අනන්තයි.

    බොහොමත් ම ස්තූතියි ඔයාගෙ අදහසට. ඔයා කියන දේ නිවැරදියි. මින්ස්සුන්ට වෙලා තියන දේ තමයි තමන් මනුෂ්*යයින් කියල අමතක වීම. තමන් හරි කියල ඒ අය හිතන්නෙ අන්න ඒ නිසයි. මන් ද මිනිසා කියන සත්වයාටනම් වැරදෙන්න බොහෝ ඉඩකඩ තියනවා. එහෙත් තමන් මිනිසුන් කියන දේ අමතක වුණ පුද්ගලයින්ට තමන් වැරදියි කියල සිතෙන්නෙ නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    T.Kanch said:
    Apta natuwath aluth lowakata paa naga sathosee. harima apuruiii malinga malli me nirmanaya...
    lassanata wachana hasurawala thiyenawa....:) :) :) :)

    mewan nirmana oba athin thawa thawath bihiwewa!!!!!:love: :love: :love:

    bohomath ma sthuthi akki nirmanaya kiyavala oyaage adahasa me vage prakasha kalaata :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    G2H said:
    Aaa.. menna kalekin kaviyak liyala....:eek:
    Hmm.. ow.. hitha koitharam sanwedi unath, koitharam ridila thibumnath..attha a widiyatama therum aragena yahtharthayata munadena eka thamai karana one..a wage jeewitha api dinuwoth anagathe hamotama jeewithe dinaganna puluwan..
    godak arthanwitha nirmanayak.. (Oyage godak nirmana wage..)

    ow tikak davasakata passe thamai meeka livve. ow ithin apita ena badaka valin salenne, adirayata pathvenne nathuva thamange yahapath gathi pavathum surakamin idiriyata yanna puluvannum anagathaya sarthaka karaganna puluvan thamai. bohomath ma sthuthi oyaage adahasata ha nirmanaya kiyevvata :D
     
    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    40
    Battaramulla
    Malinga said:
    ow tikak davasakata passe thamai meeka livve. ow ithin apita ena badaka valin salenne, adirayata pathvenne nathuva thamange yahapath gathi pavathum surakamin idiriyata yanna puluvannum anagathaya sarthaka karaganna puluvan thamai. bohomath ma sthuthi oyaage adahasata ha nirmanaya kiyevvata :D

    :yes: :yes: Ithin thwa kavi Liyanna.. aniwaryenma thwa aruthbara nirmana bihiwei :) Liyala penannne nathuwa thibba ewa ehema thiyenawanum danako balanna...:rofl:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Malinga said:
    bohomath ma sthuthi malli kiyevvata :D
    :) :) elakiri..kiyanna one hamadema hamoma kiyala...:baffled: ...kawiya witharak nemei comments nuth kiyewwa..
    ithin mata niyamai kiyanawa arenna kiyanna deyak na...aththatama maara lassanai:D
    thawa liyanna :)
     
    Malinga said:
    ලෝකය දෙස බලන කොට, මිනිසාගේ සිතුම් පැතුම් දකිනකොට ලියන්නටනම් සැහෙන්න දේවල් හිතෙන වාර අනන්තයි.

    බොහොමත් ම ස්තූතියි ඔයාගෙ අදහසට. ඔයා කියන දේ නිවැරදියි. මින්ස්සුන්ට වෙලා තියන දේ තමයි තමන් මනුෂ්*යයින් කියල අමතක වීම. තමන් හරි කියල ඒ අය හිතන්නෙ අන්න ඒ නිසයි. මන් ද මිනිසා කියන සත්වයාටනම් වැරදෙන්න බොහෝ ඉඩකඩ තියනවා. එහෙත් තමන් මිනිසුන් කියන දේ අමතක වුණ පුද්ගලයින්ට තමන් වැරදියි කියල සිතෙන්නෙ නෑ.

    මේ ගැන අපේ බෝමන්ගෙ මේකෙ අන්තිමටත් මම කියල තියෙනවා.
    හරියටම හරි මචන්! මිනිස්සු නිවැරදි විය යුතු සත්ත්ව කොටසක්. මොකද අද ලෝකයේ හැම සත්ත්ව කොටසකටම මිනිස් ක්රියාකාරකම් බලපානවා. හැබැයි කොයි තරම් නිවැරදි වුණත් වරදින්නත් පුළුවන්.
     
    samanalee

    Member
    Aug 9, 2006
    536
    3
    0
    hemadaamath wagey samaajaya desa aadaraniiya karunaawantha balmakin mawunu nirmaanayak kiyala hithenawa meakath... anaagathaya wenuwen pathana pathuma harima lassanai..!
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හරිම අපූරු නිර්මාණයක් මාලිංග..
    ආයෙමත් ලියන්න පටන් ගන්න!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හෙට ගැන අද සිටම සිතමු..

    අපි ඔක්කොගෙම ප්‍රාර්ථනාව විය යුත්තේ එයයි...

    අර්ථවත් නිර්මානයක්..දිගටම ලියන්න ...ඔබට ජය....
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මාලින්ග අයියාගේ නිර්මාණයක් මම මේ කියෙව්වමයි :P

    එදා කීවනේ කවි ලියන එක නතර කලා කියලා :rolleyes:

    සත්‍ය හැමදාම සැගවීලා තමයි තියෙන්නේ මතු පිටින් බලලා බොරුවට නහින දෙහින අය කොච්චර නම් ඉන්නවද?ඒත් වැරදී කරන අය කොච්චර සගවන්න හැදුවත් ඒ සත්‍ය ශාපයක් වෙලා එයාලගේ ජීවිත පසු පස හඹා එනවා.එතනදි ඇතිවන විදවීම හිතෙන් විදින්නේ...ඒ හිතින් විදවන විදවන වාරයක් පාසා තමන් කල කී වැරදි දේ මතක් වෙනවා..

    බොරුවටත් ඒ මිනිස්සුන්ට වගේම ආයුශ අඩුයි...තමන් මිනිසුන් කියන දේ අමතක වුණ පුද්ගලයින්ට තමන් වැරදියි කියල සිතෙන්නෙ නෑ.ඒකනම් සහතික ඇත්ත.මිනිස්සු නන්නත්තාරේ යනකොට බහුලව සිදුවෙන වැරදීමක්. :yes:
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අදට වඩාත් ඔබින අදහසක්, ඔබේ පැතුම මල් පලගැන්වේවා!

    ඔබේ තෙළිතුඩින් ඔපවත් කරන්න අද, හෙට, හැමදාමත් - සුබපැතුම්!
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අදට වඩාත් ඔබින අදහසක්, ඔබේ පැතුම මල් පලගැන්වේවා!

    ඔබේ තෙළිතුඩින් ඔපවත් කරන්න අද, හෙට, හැමදාමත් - සුබපැතුම්
    :cool::cool::cool:
    කවියෙක් යලි මතු කිරීමට ගන්නා එක් උත්සහයක් පමනි:cool::cool::cool:.
    malinga ayiyage kavi
    :)