සත්ව ඝාතනයෙන් වැළකී සිටීමෙන් ලැබෙන ආනිසංස
සුරූපී පුද්ගලයකු වීම
මහා බලවතෙකු වීම
දීර්ඝායුෂ ලබන්නෙකු වීම
ශෝක නොකරන්නෙකු වීම
ජව සම්පත්තියෙන් යුක්ත වීම
සූර වීර ගති ඇත්තෙකු වීම
තැති නොගත් කෙනෙකු වීම
මනා සටහන් ඇත්තෙකු වීම
අල්ප ආබාද ඇත්තෙකු වීම
පහ කල දොස් ඇත්තෙකු වීම
විනාශ කල නොහැකි උතුමෙකු වීම
රන්වන් පාට සිරුරක් ඇත්තෙකු වීම
අනන්ත වූ පරිවාර සම්පත් ඇති වීම
මනාව පිහිටි ඇග පසග ඇත්තෙකු වීම
මෘදු මොලොක් සිරුරක් ඇත්තෙකු වීම
නොපැකිලි කිව හැකි වචන ඇත්තෙකු වීම
නිර්මල බව පිරිසිදු පැවතුම් ඇත්තෙකු වීම
ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම
ලෝක සත්වයාට ප්‍රිය මනාප පුද්ගලයකු වීම
මනාව පොළවෙහි පිහිටන පියවර ඇත්තෙකු වීම
පර උපක්‍රම වලින් අකල් මරණයට පත් නොවන බව
ප්‍රිය මනාප පුද්ගලයන්ගෙන් වෙන්වන්නට සිදු නොවන්නෙකු වීම
කෙනෙකුට කේලාම් කියා බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම
THREAD eka hodanam Anith kattiyatath balanna BUMP ekak gahalama yanna...
