Ninda Sorakam Kala,
Divi Maga Ekalu Kala,
Ridunu Nethu Sanasu...
A Sathya Woo Hithawathiya........
Nirwaanaye Dwaara Abiyasama Dakina Thuru....
Obema Vewa.....!!!!!!!
LASSANAI GODAK..... PARAMI PIRUWOTH EHEMA WENA EKA WALAKWANNA BAA... NIRWANAYE DWARAYA LANGATA LAN WENNA PARAMI PURANNA DANMA INDANMA HABEI SATHYA WU PEMWATHIYATH EKKA...
SUBA PATHANAWA OYATA THAWA NIRMANA KARANNA
Saththya wuuuuu haithawathiya kianne niwanata yana paratada?
තමන් හරියටම හඳුනාගත් හිතක් හම්බවුනාම ආයෙ ජීවත් වෙනවා කියලා දැනෙනවා..ගොඩක් ළස්සණයි..සහෝ..සුභ පැතුම්!!!![]()
සැබෑ ආදර හිතකට කොයිතරම්නම් දේවල් වෙනස් කල හැකිද.......
ලස්සනයි සහෝ ඔබගේ නිර්මාණය....
සුභ පැතුම් ඉදිරියටත් නිර්මාණ කරන්න.....
පව් පින් මත හැම දෙයක්ම තීරනය වන බව මට මතකයි බෞද්ධ පත පොත ඇසුරු කරමින් දහම් පාසැලේදී අපි හිතට කාවද්ද ගත්තා...
අධිෂ්ටානය මත ගොඩ නගා ගත් ජීවිතයකට එලෙස ජීවිතය එකලු කරන සත්‍යය හිතවතිය කවදා හෝ ලබා ගත හැකි වනු නොඅනුමානය..
නිර්මානය අර්ථාන්විතයි...දිගටම ලියන්න.. ඔබට ජය!!