Satoshi Nakamoto යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා විසින් BTC තාක්ෂනය ලොවට හඳුන්වා දී ඇත. බොහෝ දෙනෙක් ,මේ වනතෙක් සැක කරනු ලැබුවේ ඔහු ජපන් ජාතිකයෙකු බවය. මෙම අන්වර්ථ නාමය සහිත පුද්ගලයා වර්ෂ 2010 පසුව සම්පුර්ණයෙන්ම අතුරුදහන් වූ ඇත. ඔහු පිළිබඳව කිසිඳු හෝඩුවාවක් නොමැත.
ඔහු පිලිබඳ සත්තය තතු මේවන විට එලි වෙමින් පවතී. ඔහු සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකික සිංහල ජාතිකයෙකු බවට CIA විසින් සොයාගෙන ඇත. ඔහුගේ අනන්‍යතාවය ආරක්ෂා කරගැනීම සහ මහජනතාව නොමග යැවීම උදෙසා ඔහු විසින් ජපන් අන්වර්ථ නාමයක් භාවිතා කොට ඇත.
මේවන විට සොයාගෙන ඇති නවතම දත්ත අනුව ඔහු ඔහු මොනරාගල ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක උපන් අයෙකු බවත් ඔහු වයස 35 සිට කොලබ මාදිවෙල ප්‍රදේශයේ ජීවත්ව සිට ඇත. ඉන් පසුව ඔහු විසින් BTC දහස් ගණනක් රැගෙන රටින් අතුරුදහන් වී ඇත. ඔහුගේ ආරක්ෂාව උදෙසා ඔහු විසින් අන්වර්තා නාමයක් භාවිතා කොට ඇත. මේ වන විට ඔහු ලොව කොතැනක සිටින්නේද යන්න කිසිවෙකු නොදනී.
The technology behind Bitcoin was introduced to the world by a person using the name Satoshi Nakamoto. Many people thought he was Japanese, but he disappeared completely after 2010, and no one knows where he went.
New information is now coming out. The CIA has discovered that he is actually from Sri Lanka, and is of Sinhalese descent. He used a Japanese name to hide his true identity and mislead people.
According to the latest information, he was born in a small village in the Monaragala area. He lived in the Colombo Madiwela area when he was 35. After that, he left the country with thousands of BTC. He used a fake name to stay safe. No one knows where he is now.

