Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Save flash videos from Firefox Cache Folder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න ටයිම් එක සෙට් උනා..

ත්‍රෙඩ් ටයිට්ල් එක දැක්කම කියන්න යන්නේ මොකක් ගැනද කියල කට්ටියට යම් තාක් දුරට අයිඩියා එකක් ගන්න පුළුවන් ඇති කියල හිතනවා

උදාහරණයක් විදියට කිව්වොත්..

අපි youtube එකේ විඩියෝස් බැලුවාම ඒක ෆයර්ෆොක්ස් එකේ ෆුල් ස්ට්‍රීම් වෙලා ඉවර වෙනකොට වීඩියෝ ඒක ඩවුන්ලෝඩ් වෙනවා අපේ පරිගණකයේ වින්ඩෝස් වල තියෙන ටෙම්ප් ෆෝල්ඩරයට. තවත් පැහැදිලිව කිව්වොත් firefox එකෙන් youtube හෝ ඒ වගේ සයිට් එකකින්  බ්‍රව්සර් එකේ ප්ලේවෙන වීඩියෝ එකක් play කරද්දී පොඩ්ඩ පොඩ්ඩ ලෝඩ් වේවි තමයි Play වෙන්නේ. සම්පුර්ණයෙන් ඩවුන්ලෝඩ් උනාමනේ සම්පුර්ණ වීඩියෝ ඒක බ්‍රව්සරෙන් play වෙන්නේ.. එතකන් buffer වෙනවා.

ඊට පස්සේ බලල ඉවර උනාම ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ කියල හිතුනොත්..

සාමාන්‍යයෙන් youtube වගේ විඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න කලින් ප්ලේ කරලා බලනවානේ කට්ටිය.. ඊටපස්සේ ෆයර් ෆොක්ස් ප්ලගින් එකකින් හරි IDM එකෙන් හරි.. වෙන මොකක් හෝ සොෆ්ට්වයාර් එකක් මගින් ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා Hard Disk එකට.

මම කියන්නේ මේකයි. ෆයර්ෆොක්ස් එකෙන් වීඩියෝ එකක් ලෝඩ් වෙලා ඉවර වෙද්දී කලින්ම ඒක අපේ ටෙම්ප් ෆෝල්ඩර් එකට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ආයේ අමුතුවෙන් මුල සිට ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය නෑ.. එතකොට නිකන් බෑන්ඩ්විද්ත් ඒක යනවා විතරයි..

ඒත් මේ වැඩේ කෙලින්ම කරන්න බෑ.. හේතුව ඒ ෆ්ලෑෂ් ෆයිල් ඒක ටෙම්ප් එකේ ලොක් වෙලයි තියෙන්නේ.. ඒක කොපි කරන්න පාවිච්චි කරනවා පොඩි ටූල් එකක්.

ටූල් එකක් කිව්වම කට්ටිය බය උනාද දන්නේ නැ.. මොකද වයිරස් තියෙන්න ඉඩ තියෙනවනේ.. මොකද ටුල්ස් නම් ඉන්ටර්නෙට් එකේ ඕනේ තරම් තියෙනවා. ඒත් නොදන්නා EXE ෆයිල්ස් රන් කරන ඒක අමාරුවේ වැටෙන්න ඉඩ තියෙන දෙයක්. ඒත් මම දෙන ඒක බය වෙන්න දෙයක් නෑ.. මේක ඕපන් සෝර්ස් සොෆ්ට්වෙයා එකක්. github එකේ තියෙන..

[code]https://github.com/candera/hobocopy/downloads[/code]ලින්ක් ඒක ඔන්න දැම්ම. ගිහින් ඩව්න්ලෝඩ් කරගන්න.

Edit: මේකේ සෝස් ෆයිල්ස් සිප් එක ඩවුන්ලෝඩ් කරලා කව්රුවත් වින්ඩෝස් ෆෝල්ඩර් ඒකට ඇත අරින්න එපා.. කම්පයිල් කරපු එකක් ගන්න, සෝර්ස් ගන්නවානම් කම්පයිල් කරන්න ඕනේ. යටින් දීල තියෙනවා ලිනක්ස් ටික

http://www.elakiri.com/forum/showpost.php?p=12119034&postcount=17

මම මේක ටෙස්ට් කලේ windows 7 (ultimate) - 64bit version එකෙන්. කිසි ප්‍රශ්නයක් නැතිව එලටම වැඩ

මේ ටූල් ඒක කමාන්ඩ් ලයින් එකෙන් රන් කලයුතු සොෆ්ට්වෙයා එකක්. එකියන්නේ ඩොස් මුඩ් එක හරහා

භාවිතයේ පහසුව තකා මෙහි ඇති Zip ෆයිල් එකේ තියෙන EXE ඒක ඇතුළු අනෙක් ෆයිල් එකත් windows ෆෝල්ඩරේට කොපි කරගන්න (C:\windows)

ඊටපස්සේ hobocopy කියල කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ හෝ Run එකේ හරි ගහලා වැඩේ කරගන්න පුළුවන්.

මෙන්න මෙහෙමයි මේක වැඩ කරන්නේ...

Firefox open කරල youtube වීඩියෝ එකක් play වෙන්න ඉඩ හරින්න. (මෙහිදී සම්පුර්ණයෙන් වීඩියෝ ඒක ඩවුන්ලෝඩ් වෙනකන් සිටිය යුතුයි. එහෙම නොවුනොත් වීඩියෝ ඩවුන්ලෝඩ් වෙච්ච ටික විතරයි cache folder එකෙන් extract කරගන්න වෙන්නේ. වීඩියෝව සම්පුර්ණයෙන් ලෝඩ් වෙන ඒක ප්‍රමාණවත්  අගට යනකන් ප්ලේ කීරීම අත්‍යවශ්‍ය නොවේ.)

දැන් එතකොට වින්ඩෝස් වල temp ෆෝල්ඩර් ඒකට FLV එක ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ

මේ කියන ෆයිල් ඒක සහ ෆෝල්ඩරය තියෙන්නේ සාමාන්‍යයෙන් windows 7 වලනම්

C:\Users\[your username]\AppData\Local\Temp

(කෙටි ක්‍රමයක් විදියට Run එකේ %LocalAppData%\Temp හෝ %temp% කියල ටයිප් කරලා එන්ටර් ප්‍රෙස් කරත් හරි)

තුල fla*.tmp වැනි නමකින්  නමුත් මෙය ලොක් වෙලා තියෙන්නේ.

note:

මේ කෑෂ් වෙච්ච ෆයිල්ස් නැති වෙන්න පුළුවන් ඔයාල ලෝඩ් කරපු වීඩියෝ ටැබ් එක ක්ලෝස් කලොත් හරි වෙන ලින්ක් එකකට ගියොත් ඒ ටැබ් වින්ඩෝ එකෙන්ම. එහෙම උනොත් ටෙම්ප් ෆයිල්ස් ඩිලීට් වෙන නිසා අපේ වැඩේ අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා  ඒ නිසා ලෝඩ් වෙච්ච වින්ඩෝ එක ඕපන් එකේම තියාගෙන ඊළඟ ස්ටෙප් එකට යන්න

අපි දැන් ඒ කියූ ෆයිල් එක එලියට ඇදගන්නයි යන්නේ hobocopy ටූල් ඒක භාවිතයෙන්.

ඒ සඳහා ක්‍රම කීපයක් භාවිත කරන්න පුළුවන්.

1# ක්‍රමය (RUN)

Start> RUN> Type:

[code]hobocopy %LocalAppData%\Temp C:\CachedFlv fla*.tmp[/code]----> Click <OK>

එතකොට Admin Permission ඉල්ලලා මැසේජ් එකක් එයි. එය "yes" කරන්න.

2# ක්‍රමය (command prompt)

| මේ පියවරේදී කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරගැනීම සඳහා

| Start> All Programs> Accessories> Command Prompt හෝ

| Start> Run> Type: CMD

| Click <OK>

| ඉන් පසු කමාන්ඩ් ප්‍රොම්ප්ට් තුලදී

| [code]hobocopy %LocalAppData%\Temp C:\CachedFlv fla*.tmp[/code]| ටයිප් කර එන්ටර් ප්‍රෙස් කරන්න. එතකොට Admin Permission ඉල්ලලා මැසේජ් එකක් එයි. එය "yes" කරන්න.

3# ක්‍රමය (Shortcut)

Desktop එක Right click කරලා New>Shortcut යන්න.

එන වින්ඩෝ එකේ මේ කෝඩ් එක ටයිප් කරලා next ක්ලික් කරමින් ෂෝර්ට්කට් එක සදා ගන්න.

[code]hobocopy %LocalAppData%\Temp C:\CachedFlv fla*.tmp[/code]

එය මත ඩබල් ක්ලික් කරන්න. එතකොට Admin Permission ඉල්ලලා මැසේජ් එකක් එයි. එය "yes" කරන්න.

අවසානයේදී ඔබට C:\CachedFlv ෆෝල්ඩරයට ගිය පසු fla3C53.tmp වැනි නමකින් ෆයිල්ස් දැකිය හැක. මේවයේ අගට ඇති .tmp විහිදුම වෙනුවට .flv යොදා rename කිරීමෙන් FLV එක ලබාගත හැක. VLC Player වගේ ප්ලේයර් එකකින් ඕපන් කරලා ප්ලේ කරලා බලන්න  (එසේ නොමැතිනම් එ ෆයිල් එක කෙලින්ම VLC Player එකට Drag කර Drop කීරීම මගිනුත් ප්ලේ කල හැක.)

මෙහිදී මම කියල දුන් #3 වන ක්‍රමයෙන් ඔයාලට ගොඩක් වැඩේ ලේසි වෙනවා. මොකක් හරි ෆ්ලෑෂ් ප්ලේයර් එකේ ප්ලේ වෙච්ච ෆයිල් එකක් වෙනම සේව් කරගන්න ඕනේ උනාම රන් වලට, කමාන්ඩ් ප්‍රොම්ප්ට් ඕපන් කර කර ඉන්නතිව ශෝර්ට්කට් එක ඩබල් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ

[QUOTE="BLACKLIST_MEMBER, post: 12117790, member: 79414"] [SIZE=3]ඔන්න කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න ටයිම් එක සෙට් උනා.. :D ත්‍රෙඩ් ටයිට්ල් එක දැක්කම කියන්න යන්නේ මොකක් ගැනද කියල කට්ටියට යම් තාක් දුරට අයිඩියා එකක් ගන්න පුළුවන් ඇති කියල හිතනවා :) උදාහරණයක් විදියට කිව්වොත්.. අපි youtube එකේ විඩියෝස් බැලුවාම ඒක ෆයර්ෆොක්ස් එකේ ෆුල් ස්ට්‍රීම් වෙලා ඉවර වෙනකොට වීඩියෝ ඒක ඩවුන්ලෝඩ් වෙනවා අපේ පරිගණකයේ වින්ඩෝස් වල තියෙන ටෙම්ප් ෆෝල්ඩරයට. තවත් පැහැදිලිව කිව්වොත් firefox එකෙන් youtube හෝ ඒ වගේ සයිට් එකකින් ;) බ්‍රව්සර් එකේ ප්ලේවෙන වීඩියෝ එකක් play කරද්දී පොඩ්ඩ පොඩ්ඩ ලෝඩ් වේවි තමයි Play වෙන්නේ. සම්පුර්ණයෙන් ඩවුන්ලෝඩ් උනාමනේ සම්පුර්ණ වීඩියෝ ඒක බ්‍රව්සරෙන් play වෙන්නේ.. එතකන් buffer වෙනවා. ඊට පස්සේ බලල ඉවර උනාම ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ කියල හිතුනොත්.. සාමාන්‍යයෙන් youtube වගේ විඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න කලින් ප්ලේ කරලා බලනවානේ කට්ටිය.. ඊටපස්සේ ෆයර් ෆොක්ස් ප්ලගින් එකකින් හරි IDM එකෙන් හරි.. වෙන මොකක් හෝ සොෆ්ට්වයාර් එකක් මගින් ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා Hard Disk එකට. [/SIZE][SIZE=3]මම කියන්නේ මේකයි. ෆයර්ෆොක්ස් එකෙන් වීඩියෝ එකක් ලෝඩ් වෙලා ඉවර වෙද්දී කලින්ම ඒක අපේ ටෙම්ප් ෆෝල්ඩර් එකට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ආයේ අමුතුවෙන් මුල සිට ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය නෑ.. එතකොට නිකන් බෑන්ඩ්විද්ත් ඒක යනවා විතරයි.. ඒත් මේ වැඩේ කෙලින්ම කරන්න බෑ.. හේතුව ඒ ෆ්ලෑෂ් ෆයිල් ඒක ටෙම්ප් එකේ ලොක් වෙලයි තියෙන්නේ.. ඒක කොපි කරන්න පාවිච්චි කරනවා පොඩි ටූල් එකක්. [SIZE=2]ටූල් එකක් කිව්වම කට්ටිය බය උනාද දන්නේ නැ.. මොකද වයිරස් තියෙන්න ඉඩ තියෙනවනේ.. මොකද ටුල්ස් නම් ඉන්ටර්නෙට් එකේ ඕනේ තරම් තියෙනවා. ඒත් නොදන්නා EXE ෆයිල්ස් රන් කරන ඒක අමාරුවේ වැටෙන්න ඉඩ තියෙන දෙයක්. ඒත් මම දෙන ඒක බය වෙන්න දෙයක් නෑ.. මේක ඕපන් සෝර්ස් සොෆ්ට්වෙයා එකක්. github එකේ තියෙන..[/SIZE] [code]https://github.com/candera/hobocopy/downloads[/code]ලින්ක් ඒක ඔන්න දැම්ම. ගිහින් ඩව්න්ලෝඩ් කරගන්න. [B][COLOR="Red"]Edit: මේකේ සෝස් ෆයිල්ස් සිප් එක ඩවුන්ලෝඩ් කරලා කව්රුවත් වින්ඩෝස් ෆෝල්ඩර් ඒකට ඇත අරින්න එපා.. කම්පයිල් කරපු එකක් ගන්න, සෝර්ස් ගන්නවානම් කම්පයිල් කරන්න ඕනේ. යටින් දීල තියෙනවා ලිනක්ස් ටික :D [url]http://www.elakiri.com/forum/showpost.php?p=12119034&postcount=17[/url][/COLOR][/B] මම මේක ටෙස්ට් කලේ windows 7 (ultimate) - 64bit version එකෙන්. කිසි ප්‍රශ්නයක් නැතිව එලටම වැඩ :yes: මේ ටූල් ඒක කමාන්ඩ් ලයින් එකෙන් රන් කලයුතු සොෆ්ට්වෙයා එකක්. එකියන්නේ ඩොස් මුඩ් එක හරහා :yes: භාවිතයේ පහසුව තකා මෙහි ඇති Zip ෆයිල් එකේ තියෙන EXE ඒක ඇතුළු අනෙක් ෆයිල් එකත් windows ෆෝල්ඩරේට කොපි කරගන්න (C:\windows) ඊටපස්සේ hobocopy කියල කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ හෝ Run එකේ හරි ගහලා වැඩේ කරගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි මේක වැඩ කරන්නේ... Firefox open කරල youtube වීඩියෝ එකක් play වෙන්න ඉඩ හරින්න. (මෙහිදී සම්පුර්ණයෙන් වීඩියෝ ඒක ඩවුන්ලෝඩ් වෙනකන් සිටිය යුතුයි. එහෙම නොවුනොත් වීඩියෝ ඩවුන්ලෝඩ් වෙච්ච ටික විතරයි cache folder එකෙන් extract කරගන්න වෙන්නේ. වීඩියෝව සම්පුර්ණයෙන් ලෝඩ් වෙන ඒක ප්‍රමාණවත් :yes: අගට යනකන් ප්ලේ කීරීම අත්‍යවශ්‍ය නොවේ.) දැන් එතකොට වින්ඩෝස් වල temp ෆෝල්ඩර් ඒකට FLV එක ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ :yes: මේ කියන ෆයිල් ඒක සහ ෆෝල්ඩරය තියෙන්නේ සාමාන්‍යයෙන් windows 7 වලනම් C:\Users\[your username]\AppData\Local\Temp (කෙටි ක්‍රමයක් විදියට Run එකේ [/SIZE][SIZE=3]%LocalAppData%\Temp හෝ %temp% කියල ටයිප් කරලා එන්ටර් ප්‍රෙස් කරත් හරි)[/SIZE] [SIZE=3]තුල fla*.tmp වැනි නමකින් ;) නමුත් මෙය ලොක් වෙලා තියෙන්නේ. note: මේ කෑෂ් වෙච්ච ෆයිල්ස් නැති වෙන්න පුළුවන් ඔයාල ලෝඩ් කරපු වීඩියෝ ටැබ් එක ක්ලෝස් කලොත් හරි වෙන ලින්ක් එකකට ගියොත් ඒ ටැබ් වින්ඩෝ එකෙන්ම. එහෙම උනොත් ටෙම්ප් ෆයිල්ස් ඩිලීට් වෙන නිසා අපේ වැඩේ අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා :yes: ඒ නිසා ලෝඩ් වෙච්ච වින්ඩෝ එක ඕපන් එකේම තියාගෙන ඊළඟ ස්ටෙප් එකට යන්න :yes: අපි දැන් ඒ කියූ ෆයිල් එක එලියට ඇදගන්නයි යන්නේ hobocopy ටූල් ඒක භාවිතයෙන්. ;) ඒ සඳහා ක්‍රම කීපයක් භාවිත කරන්න පුළුවන්. [/SIZE][SIZE=3]1# ක්‍රමය (RUN) [/SIZE][SIZE=3] Start> RUN> Type: [code]hobocopy %LocalAppData%\Temp C:\CachedFlv fla*.tmp[/code]----> Click <OK> [/SIZE][SIZE=3]එතකොට Admin Permission ඉල්ලලා මැසේජ් එකක් එයි. එය "yes" කරන්න.[/SIZE] [SIZE=3] [IMG]http://i.imgur.com/IrXUd.jpg[/IMG] 2# ක්‍රමය (command prompt) [/SIZE][SIZE=3]| මේ පියවරේදී කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරගැනීම සඳහා [/SIZE] [SIZE=3]| Start> All Programs> Accessories> Command Prompt හෝ | Start> Run> Type: CMD | Click <OK> | ඉන් පසු කමාන්ඩ් ප්‍රොම්ප්ට් තුලදී | [/SIZE][SIZE=3][code]hobocopy %LocalAppData%\Temp C:\CachedFlv fla*.tmp[/code]| ටයිප් කර එන්ටර් ප්‍රෙස් කරන්න. එතකොට Admin Permission ඉල්ලලා මැසේජ් එකක් එයි. එය "yes" කරන්න. [IMG]http://i.imgur.com/rI1TN.jpg[/IMG] 3# ක්‍රමය (Shortcut) Desktop එක Right click කරලා New>Shortcut යන්න. එන වින්ඩෝ එකේ මේ කෝඩ් එක ටයිප් කරලා next ක්ලික් කරමින් ෂෝර්ට්කට් එක සදා ගන්න. [/SIZE][SIZE=3][code]hobocopy %LocalAppData%\Temp C:\CachedFlv fla*.tmp[/code][/SIZE] [IMG]http://i.imgur.com/cBwXA.jpg[/IMG][SIZE=3] එය මත ඩබල් ක්ලික් කරන්න. [/SIZE][SIZE=3]එතකොට Admin Permission ඉල්ලලා මැසේජ් එකක් එයි. එය "yes" කරන්න. _________________________________________ අවසානයේදී ඔබට C:\CachedFlv ෆෝල්ඩරයට ගිය පසු fla3C53.tmp වැනි නමකින් ෆයිල්ස් දැකිය හැක. මේවයේ අගට ඇති .tmp විහිදුම වෙනුවට .flv යොදා rename කිරීමෙන් FLV එක ලබාගත හැක. VLC Player වගේ ප්ලේයර් එකකින් ඕපන් කරලා ප්ලේ කරලා බලන්න :D (එසේ නොමැතිනම් එ ෆයිල් එක කෙලින්ම VLC Player එකට Drag කර Drop කීරීම මගිනුත් ප්ලේ කල හැක.) මෙහිදී මම කියල දුන් #3 වන ක්‍රමයෙන් ඔයාලට ගොඩක් වැඩේ ලේසි වෙනවා. මොකක් හරි ෆ්ලෑෂ් ප්ලේයර් එකේ ප්ලේ වෙච්ච ෆයිල් එකක් වෙනම සේව් කරගන්න ඕනේ උනාම රන් වලට, කමාන්ඩ් ප්‍රොම්ප්ට් ඕපන් කර කර ඉන්නතිව ශෝර්ට්කට් එක ඩබල් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ ;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom