Save flash videos from Firefox Cache Folder

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔන්න කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න ටයිම් එක සෙට් උනා.. :D

    ත්‍රෙඩ් ටයිට්ල් එක දැක්කම කියන්න යන්නේ මොකක් ගැනද කියල කට්ටියට යම් තාක් දුරට අයිඩියා එකක් ගන්න පුළුවන් ඇති කියල හිතනවා :)

    උදාහරණයක් විදියට කිව්වොත්..
    අපි youtube එකේ විඩියෝස් බැලුවාම ඒක ෆයර්ෆොක්ස් එකේ ෆුල් ස්ට්‍රීම් වෙලා ඉවර වෙනකොට වීඩියෝ ඒක ඩවුන්ලෝඩ් වෙනවා අපේ පරිගණකයේ වින්ඩෝස් වල තියෙන ටෙම්ප් ෆෝල්ඩරයට. තවත් පැහැදිලිව කිව්වොත් firefox එකෙන් youtube හෝ ඒ වගේ සයිට් එකකින් ;) බ්‍රව්සර් එකේ ප්ලේවෙන වීඩියෝ එකක් play කරද්දී පොඩ්ඩ පොඩ්ඩ ලෝඩ් වේවි තමයි Play වෙන්නේ. සම්පුර්ණයෙන් ඩවුන්ලෝඩ් උනාමනේ සම්පුර්ණ වීඩියෝ ඒක බ්‍රව්සරෙන් play වෙන්නේ.. එතකන් buffer වෙනවා.
    ඊට පස්සේ බලල ඉවර උනාම ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ කියල හිතුනොත්..
    සාමාන්‍යයෙන් youtube වගේ විඩියෝස් ඩවුන්ලෝඩ් කරන්න කලින් ප්ලේ කරලා බලනවානේ කට්ටිය.. ඊටපස්සේ ෆයර් ෆොක්ස් ප්ලගින් එකකින් හරි IDM එකෙන් හරි.. වෙන මොකක් හෝ සොෆ්ට්වයාර් එකක් මගින් ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා Hard Disk එකට.

    මම කියන්නේ මේකයි. ෆයර්ෆොක්ස් එකෙන් වීඩියෝ එකක් ලෝඩ් වෙලා ඉවර වෙද්දී කලින්ම ඒක අපේ ටෙම්ප් ෆෝල්ඩර් එකට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ආයේ අමුතුවෙන් මුල සිට ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය නෑ.. එතකොට නිකන් බෑන්ඩ්විද්ත් ඒක යනවා විතරයි..

    ඒත් මේ වැඩේ කෙලින්ම කරන්න බෑ.. හේතුව ඒ ෆ්ලෑෂ් ෆයිල් ඒක ටෙම්ප් එකේ ලොක් වෙලයි තියෙන්නේ.. ඒක කොපි කරන්න පාවිච්චි කරනවා පොඩි ටූල් එකක්.

    ටූල් එකක් කිව්වම කට්ටිය බය උනාද දන්නේ නැ.. මොකද වයිරස් තියෙන්න ඉඩ තියෙනවනේ.. මොකද ටුල්ස් නම් ඉන්ටර්නෙට් එකේ ඕනේ තරම් තියෙනවා. ඒත් නොදන්නා EXE ෆයිල්ස් රන් කරන ඒක අමාරුවේ වැටෙන්න ඉඩ තියෙන දෙයක්. ඒත් මම දෙන ඒක බය වෙන්න දෙයක් නෑ.. මේක ඕපන් සෝර්ස් සොෆ්ට්වෙයා එකක්. github එකේ තියෙන..

    Code:
    https://github.com/candera/hobocopy/downloads
    ලින්ක් ඒක ඔන්න දැම්ම. ගිහින් ඩව්න්ලෝඩ් කරගන්න.

    Edit: මේකේ සෝස් ෆයිල්ස් සිප් එක ඩවුන්ලෝඩ් කරලා කව්රුවත් වින්ඩෝස් ෆෝල්ඩර් ඒකට ඇත අරින්න එපා.. කම්පයිල් කරපු එකක් ගන්න, සෝර්ස් ගන්නවානම් කම්පයිල් කරන්න ඕනේ. යටින් දීල තියෙනවා ලිනක්ස් ටික :D
    http://www.elakiri.com/forum/showpost.php?p=12119034&postcount=17


    මම මේක ටෙස්ට් කලේ windows 7 (ultimate) - 64bit version එකෙන්. කිසි ප්‍රශ්නයක් නැතිව එලටම වැඩ :yes:

    මේ ටූල් ඒක කමාන්ඩ් ලයින් එකෙන් රන් කලයුතු සොෆ්ට්වෙයා එකක්. එකියන්නේ ඩොස් මුඩ් එක හරහා :yes:

    භාවිතයේ පහසුව තකා මෙහි ඇති Zip ෆයිල් එකේ තියෙන EXE ඒක ඇතුළු අනෙක් ෆයිල් එකත් windows ෆෝල්ඩරේට කොපි කරගන්න (C:\windows)
    ඊටපස්සේ hobocopy කියල කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ හෝ Run එකේ හරි ගහලා වැඩේ කරගන්න පුළුවන්.

    මෙන්න මෙහෙමයි මේක වැඩ කරන්නේ...

    Firefox open කරල youtube වීඩියෝ එකක් play වෙන්න ඉඩ හරින්න. (මෙහිදී සම්පුර්ණයෙන් වීඩියෝ ඒක ඩවුන්ලෝඩ් වෙනකන් සිටිය යුතුයි. එහෙම නොවුනොත් වීඩියෝ ඩවුන්ලෝඩ් වෙච්ච ටික විතරයි cache folder එකෙන් extract කරගන්න වෙන්නේ. වීඩියෝව සම්පුර්ණයෙන් ලෝඩ් වෙන ඒක ප්‍රමාණවත් :yes: අගට යනකන් ප්ලේ කීරීම අත්‍යවශ්‍ය නොවේ.)

    දැන් එතකොට වින්ඩෝස් වල temp ෆෝල්ඩර් ඒකට FLV එක ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ :yes:

    මේ කියන ෆයිල් ඒක සහ ෆෝල්ඩරය තියෙන්නේ සාමාන්‍යයෙන් windows 7 වලනම්

    C:\Users\[your username]\AppData\Local\Temp
    (කෙටි ක්‍රමයක් විදියට Run එකේ
    %LocalAppData%\Temp හෝ %temp% කියල ටයිප් කරලා එන්ටර් ප්‍රෙස් කරත් හරි)
    තුල fla*.tmp වැනි නමකින් ;) නමුත් මෙය ලොක් වෙලා තියෙන්නේ.

    note:
    මේ කෑෂ් වෙච්ච ෆයිල්ස් නැති වෙන්න පුළුවන් ඔයාල ලෝඩ් කරපු වීඩියෝ ටැබ් එක ක්ලෝස් කලොත් හරි වෙන ලින්ක් එකකට ගියොත් ඒ ටැබ් වින්ඩෝ එකෙන්ම. එහෙම උනොත් ටෙම්ප් ෆයිල්ස් ඩිලීට් වෙන නිසා අපේ වැඩේ අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා :yes: ඒ නිසා ලෝඩ් වෙච්ච වින්ඩෝ එක ඕපන් එකේම තියාගෙන ඊළඟ ස්ටෙප් එකට යන්න :yes:


    අපි දැන් ඒ කියූ ෆයිල් එක එලියට ඇදගන්නයි යන්නේ hobocopy ටූල් ඒක භාවිතයෙන්. ;)

    ඒ සඳහා ක්‍රම කීපයක් භාවිත කරන්න පුළුවන්.
    1# ක්‍රමය (RUN)

    Start> RUN> Type:
    Code:
    hobocopy %LocalAppData%\Temp C:\CachedFlv fla*.tmp
    ----> Click <OK>
    එතකොට Admin Permission ඉල්ලලා මැසේජ් එකක් එයි. එය "yes" කරන්න.
    IrXUd.jpg


    2# ක්‍රමය (command prompt)

    | මේ පියවරේදී කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරගැනීම සඳහා
    | Start> All Programs> Accessories> Command Prompt හෝ
    | Start> Run> Type: CMD
    | Click <OK>

    | ඉන් පසු කමාන්ඩ් ප්‍රොම්ප්ට් තුලදී
    |
    Code:
    hobocopy %LocalAppData%\Temp C:\CachedFlv fla*.tmp
    | ටයිප් කර එන්ටර් ප්‍රෙස් කරන්න. එතකොට Admin Permission ඉල්ලලා මැසේජ් එකක් එයි. එය "yes" කරන්න.
    rI1TN.jpg


    3# ක්‍රමය (Shortcut)
    Desktop එක Right click කරලා New>Shortcut යන්න.
    එන වින්ඩෝ එකේ මේ කෝඩ් එක ටයිප් කරලා next ක්ලික් කරමින් ෂෝර්ට්කට් එක සදා ගන්න.
    Code:
    hobocopy %LocalAppData%\Temp C:\CachedFlv fla*.tmp
    cBwXA.jpg


    එය මත ඩබල් ක්ලික් කරන්න.
    එතකොට Admin Permission ඉල්ලලා මැසේජ් එකක් එයි. එය "yes" කරන්න.

    _________________________________________

    අවසානයේදී ඔබට C:\CachedFlv ෆෝල්ඩරයට ගිය පසු fla3C53.tmp වැනි නමකින් ෆයිල්ස් දැකිය හැක. මේවයේ අගට ඇති .tmp විහිදුම වෙනුවට .flv යොදා rename කිරීමෙන් FLV එක ලබාගත හැක. VLC Player වගේ ප්ලේයර් එකකින් ඕපන් කරලා ප්ලේ කරලා බලන්න :D (එසේ නොමැතිනම් එ ෆයිල් එක කෙලින්ම VLC Player එකට Drag කර Drop කීරීම මගිනුත් ප්ලේ කල හැක.)

    මෙහිදී මම කියල දුන් #3 වන ක්‍රමයෙන් ඔයාලට ගොඩක් වැඩේ ලේසි වෙනවා. මොකක් හරි ෆ්ලෑෂ් ප්ලේයර් එකේ ප්ලේ වෙච්ච ෆයිල් එකක් වෙනම සේව් කරගන්න ඕනේ උනාම රන් වලට, කමාන්ඩ් ප්‍රොම්ප්ට් ඕපන් කර කර ඉන්නතිව ශෝර්ට්කට් එක ඩබල් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ ;)
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ela ela maxxa machn
    temp folder eke tiyenne kelinma flv,tmp widiyata rename welwane,me tool eka ithn ewa rename karala dena eka wennathi neda karala denne :D nikanma tmp unath VLC eken ehema play wenwnae :D


    mama me podi script ekak liwa hobocopy wenuwa,onenam meka note pad eke gahala, flash.bat kiyala wage koheta hari save kara ganna,oyalata lesi ekata shortcut ekak hadagattoth me wagema :D

    md d:\Flash
    cd d:
    cd flash
    copy %LocalAppData%\Temp\fla*.* d:\flash
    ren *.tmp *.flv
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    හොඳ පොස්ට් එකක් යාළුවා 3+++,හැබැයි මට හිතෙන්නෙ ඔක මේකෙන් ඔයිට ලෙසියෙන් කරන්න පුළුවන් කියලා....->http://www.elakiri.lk/forum/showthread.php?t=1133954

    මචං අරක මුලින් හදාගන්න විතරයි තියෙන්නේ.. පස්සේ නිකං රන් කරන්න විතරයි ඕනේ. ඕකෙන් හැම ජරාවක්ම එනවනේ.. අරක රන් කල ගමන ගානට ෆ්ලෑෂ් වීඩියෝව විතරක් එලියට ඇදිල එන්නේ :D පියවරක් හැටියට අර ශෝර්ට්කට් එක ඩබල් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. 1 පියවරයි.
     
    • Like
    Reactions: smother

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ela ela maxxa machn
    temp folder eke tiyenne kelinma flv,tmp widiyata rename welwane,me tool eka ithn ewa rename karala dena eka wennathi neda karala denne :D nikanma tmp unath VLC eken ehema play wenwnae :D


    mama me podi script ekak liwa hobocopy wenuwa,onenam meka note pad eke gahala, flash.bat kiyala wage koheta hari save kara ganna,oyalata lesi ekata shortcut ekak hadagattoth me wagema :D
    මචං ෆයරිෆොක්ස් රන් වෙලා තියෙද්දී ටෙම්ප් ෆයිල් එක ලොක් වෙනවා සමහර වෙලාවට. ඒ නිසයි hobocopy එක පාවිච්චි කරන්නේ.. :yes: ඔය ස්ක්‍රිප්ට් එක හැම වෙලේම සාර්ථක වෙන්නේ නැ :yes: තැන්ක්ස් කොල්ලෝ කමෙන්ට් ඒකට :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Windows cannot find Hobocopy kiyala enavane ?
    මචං exe file එක ඇතුළු ඒ hobocopy සිප් ෆයිල් එක ටෙම්ප් ඒකට copy කරගන්න ඕනේ. එහෙම හරියට කොපි නොවුනොත් තමයි ඔය error එක එන්නේ.. :yes:
    (C:\Windows\ වලට)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    thanks

    kauru hari dannawada mewage SWF file pc 1 baganne kohomada kiyala
    ඔය විදියටම නම් දන්නේ නෑ ඒත් පුළුවන් වැඩක් කරන්න
    Firefox එකේ Tools> Page Info> Media
    යන්න. එතන ඇති ඔයාගේ SWF ෆයිල් එකේ ලින්ක් එක. එක ගත්ත නම් හරි :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං exe file එක ඇතුළු ඒ hobocopy සිප් ෆයිල් එක ටෙම්ප් ඒකට copy කරගන්න ඕනේ. එහෙම හරියට කොපි නොවුනොත් තමයි ඔය error එක එන්නේ.. :yes:
    (C:\Windows\ වලට)

    මං දෙපාරක් කොපි කරල බැලුවා බං :/
    අනික මම මැනුවලි බැලුවහමත් Hobocopy exe එකක් නං නොදිටිමි
    ආයෙ බලන්නම් :)
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මං දෙපාරක් කොපි කරල බැලුවා බං :/
    අනික මම මැනුවලි බැලුවහමත් Hobocopy exe එකක් නං නොදිටිමි
    ආයෙ බලන්නම් :)

    windows wala path balana ekakata dapan
    ewage than monada balanna cmd eke path kiyala gahala enter karpan
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    ochchara dagalanna one bn..
    Flashgot add-on eka use karapan Firefox vala..
    nikanma download wela thiyena eka save karanna denwa..
    eka button click ekak vitharai..

    ..................................................​
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    windows wala path balana ekakata dapan
    ewage than monada balanna cmd eke path kiyala gahala enter karpan

    තේරුනෙ නෑ

    මෙහෙමයි මං කලේ
    සිප් ෆයිල් එක එක්ට්‍රැක්ට් කලා ඒ එන ෆයිල්ස් ඔක්කොම C Windows ෆෝල්ඩරේට අතෑරියා
    දැන් ඔය කියන විදිහට හරිනං රන් එකේ hobocopy %LocalAppData%\Temp C:\CachedFlv fla*.tmp ගැහුවහම වැඩ සිද්ධවෙන්න එපැයි නේද

    වෙන්නෙ නැත
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    තේරුනෙ නෑ

    මෙහෙමයි මං කලේ
    සිප් ෆයිල් එක එක්ට්‍රැක්ට් කලා ඒ එන ෆයිල්ස් ඔක්කොම C Windows ෆෝල්ඩරේට අතෑරියා
    දැන් ඔය කියන විදිහට හරිනං රන් එකේ hobocopy %LocalAppData%\Temp C:\CachedFlv fla*.tmp ගැහුවහම වැඩ සිද්ධවෙන්න එපැයි නේද

    වෙන්නෙ නැත
    මචං hobocopy.exe කියල ෆයිල් එකක් zip එක ඇතුලේ තිබුනේ නැද්ද? උඹ කරලා තියෙන දේ නම් හරි මචං එකයි මම ඇහුවේ. එහෙම exe එකක් තිබ්බේ නැත්තන් වින්ඩෝස් පාත් හැදුවට වැඩක් වෙන් නෑ.. උඹ වින්ඩෝස් 7 නේද?

    hobocopy-unstable-32bit-20110505-01.zip — Interim release of hobocopy for 32-bit machines running W2K3, Vista, Win7

    hobocopy-unstable-XP-32bit-20110505-01.zip — Interim release of hobocopy for 32-bit machines running XP

    hobocopy-unstable-64bit-20110505-01.zip Interim release of hobocopy for 64-bit machines running W2K3, Vista, Win7 - Tested
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං hobocopy.exe කියල ෆයිල් එකක් zip එක ඇතුලේ තිබුනේ නැද්ද? උඹ කරලා තියෙන දේ නම් හරි මචං එකයි මම ඇහුවේ. එහෙම exe එකක් තිබ්බේ නැත්තන් වින්ඩෝස් පාත් හැදුවට වැඩක් වෙන් නෑ.. උඹ වින්ඩෝස් 7 නේද?

    මං දැන් අර එක්ට්‍රැක්ට් කරප්ය් ෆෝල්ඩර් එක ඇතුලෙ hobocopy.exe කියල සර්ච් කලත් එක්ක
    නෝ රිසාල්ට්ස් :/

    ඔව් බං 7 64bit
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මං දැන් අර එක්ට්‍රැක්ට් කරප්ය් ෆෝල්ඩර් එක ඇතුලෙ hobocopy.exe කියල සර්ච් කලත් එක්ක
    නෝ රිසාල්ට්ස් :/

    ඔව් බං 7 64bit
    උඹ සෝර්ස් ෆයිල්ස් අරන් මට පෙන්නේ github එකේ තියෙන. ඒවා ගත්තොත් කම්පයිල් කරන්න ඕනේ මචං..

    මෙන්න මේක ගනින් :D

    hobocopy-unstable-64bit-20110505-01.zip — Interim release of hobocopy for 64-bit machines running W2K3, Vista, Win7

    edit:
    මට පෙන්නේ දාපුවා සුද්ද කරන්න වෙයි වගේ.. :rolleyes:
    ඒකට පොඩි උදව්වක් දෙන්නම්.. Date by modified විදියට sort කරපන් :P
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹ සෝර්ස් ෆයිල්ස් අරන් මට පෙන්නේ github එකේ තියෙන. ඒවා ගත්තොත් කම්පයිල් කරන්න ඕනේ මචං..

    මෙන්න මේක ගනින් :D

    hobocopy-unstable-64bit-20110505-01.zip — Interim release of hobocopy for 64-bit machines running W2K3, Vista, Win7

    edit:
    මට පෙන්නේ දාපුවා සුද්ද කරන්න වෙයි වගේ.. :rolleyes:

    දාපුව කිව්වෙ ත්‍රෙඩ් එකේ දාපුවද නැත්නං මගෙ කම්පීතරේට දාපු ෆයිල්ස් ද ? :frown:

    මචං 32bit එක දියං මේ ඩැඩාගෙ ලැප්ටොපියෙන් එන්නෙ

    Edit:- සුද්ද කරගන්න පුලුවන් මචං සෝට් කරල මකන්නත් පුළුවං

    නැත්නං ආපහු ෆයිල් ටික කොපි කරල
    රෙප්ලේස් කරල ඉවර උනාම සිලෙක්ට් වෙලා තියෙන්නෙ අර ෆයිල් ටිකමනෙ රයිට් ක්ලික් ඩිලීට් :D
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Good Post Blacka..
    BTW mama use karanne "Bywifi" kiyala Accelerator ekak..eekenuth wenne same thing.C:\Bywifi Share kiyana folder ekata FLV and thawa mokakda format ekak save wenawa.FLV eka Direct Balanna puluwan

     
    • Like
    Reactions: BLACKLIST_MEMBER