Saving ideas?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    කොහොමද අපි ඉතුරු කරන්න ඕනෙ?

    Emergency එකකදී (Health වගේ) ගන්න, හෝ කරන වැඩක් කෙලවුනොත් Backup එකක් විදියට ගන්න, ඒ ඒ වගේ අවස්ථාවලට සෙට් වෙන්න මොකක්ද හොඳ?
    බැංකු පොතක ඉතුරු කරන එකද?
    රත්තරන් වගේ දෙයක් අරගෙන හදිසියක් උනාම ඒක උකස් කරන එකද?
    රත්තරන් වලනම් value එක වැඩි වෙනවා, මුදල් විදියට තිබ්බම value එක අඩු වෙනවා. ඒත් රත්තරන් උකස් කරොත් පොලියක් ගෙවන්නත් ඕනෙනෙ.

    අදහස් සහ උබල දැනට කරන විදිය කියන්න. මිලියන් කතා කරන්න එපා මම බිම් මට්ටමේ මනුස්සයා. 😁
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,559
    7,234
    113
    රත්තරං උගස් කළාම එහෙම දරුණු පොලියක් සෙට් වෙන්නේ නෑ මචං.
     
    • Love
    Reactions: KSPathirana

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,186
    17,617
    113
    රත්තරන් අවුලක් නෑ නේද. ඒත් උකස් කලාම liability එකක් වෙනවනෙ. හරි value එක ලැබෙන්නෙ ත් නෑ. පොලියකුත් එනව. එහෙම බැලුවම emergency fund එකකට මම නම් හිතන්නෙ unit ttrust හොදයි
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    රත්තරං උගස් කළාම එහෙම දරුණු පොලියක් සෙට් වෙන්නේ නෑ මචං.
    මුදලෙ වටිනාකම අඩුවෙනකොට වෙන loss එක, ගෙවන පොලියට වඩා අඩු උනොත් එහෙම? මම එහෙම හිතුවෙ බන්. මම කලින් උකස් කරල නෑ, ඒ නිසා හරියටම දන්නෙ නෑ.

    රත්තරන් අවුලක් නෑ නේද. ඒත් උකස් කලාම liability එකක් වෙනවනෙ. හරි value එක ලැබෙන්නෙ ත් නෑ. පොලියකුත් එනව. එහෙම බැලුවම emergency fund එකකට මම නම් හිතන්නෙ unit ttrust හොදයි
    Unit trust ගැන මම දන්නේ නෑ. හොයල බලන්න ඕනෙ.
    ------ Post added on Nov 14, 2025 at 9:09 AM
     
    • Like
    Reactions: Tricle_Buwa

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    jack uda kiyala thiyenwa wage banking app eken podi fd ekak hari okata wenama account ekak open karaganna. emergency fund eken wadi poli wage dewal balanna yanna epa ikmanatama cash ganna puluwan widiha balanna.
     
    • Love
    Reactions: KSPathirana

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,727
    23,982
    113
    tracing Geo-location.. ... ...
    රත්තරන් හොඳයි.. උකස් කරපුවාම අතෑරලා දාන්න බෑනේ.. savings වලින් ගත්තොත් ආයේ fill කරන්න බලකිරීමක් නෑනේ..
     
    • Love
    Reactions: KSPathirana

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    Mage nam emergency fund eke 10laks thiyenne sampath money market account eke. Ituru 5laks normal savings account eke thiyenawa commercial eke
     
    • Love
    Reactions: KSPathirana