Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Savings Account එකකට හොඳම බැංකුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් account එක මොකද්ද ඕන කියන එක ඔයාගේ අවශ්යතාවන් මත depend වෙනවා.

ඔයා ඔයාගේ පඩිය මේකට දානවද?

එහෙම නැත්තන් ඔයාගේ අතිරේක ගිණුමක් ද මේ?

එහෙමත් නැත්තන් ඔයා ලොකු පොලියක් බලාපොරොතතු වෙනවාද?

ඔයා ආරක්ෂාව ගැන ලොකුවටම හිතනවද

ඔන්න ඔය කාරණා හින්දා තමයි හරියටම උත්තරයක් දෙන්න බැරි.

පඩිය දානවා නම් salary account කියල වෙනම ඒවා තියෙනවා sampath, nations trust bank වල

මේක secondary account එකක් නම් - ඔය ඕන බැංකුවක් කමක් නෑ. තමන් ගාව ඉතුරු වෙන පොඩි පොඩි සලලි දාන්න වගේ දේවල් වලට නම් BOC හොඳයි. එක එකා ගාස්තු අඩුයි. cash deposit machine හැම තැනම තියෙන නිසා පොඩි ගානක් උනත් දාන්න පුළුවන්. online banking නියමෙට තියෙනවා. කෙස් එක තියෙන්නේ banking app එකක් නැති එක.

ඔයා online purchase කරන්න යනවා නම් commercial, HNB, Nations Trust, Seylan වගේ එකක් ගන්න. debit card එකටත් ඔන්ලිනේ දෙනවා එයාල.

ආ තව එකක්, ඔය sms banking ,online banking වලට බැංකු කාරයෝ එක එක දේවල් කපා ගන්නවා අන්තිමට පොතේ සල්ලි ටික නිකන්ම යනවා.

කපා ගන්න බැංකු මේවා තමයි

1. සම්පත් - sms alerz 250 + online baking 500 per year + ATM card 350 (one time payment) මේක තමයි වැඩිම

2. commercial - till sept 30th online banking mobile baking registration Free! + ATM card 350 wage

3. HNB - online mobile banking free + ATM card (i think 350-500)

4. Nations Trust - online mobile banking free + ATM card 500 per year හැම අවුරුද්දෙම කපනවා පන්සියක්

5. BOC Peoples and NSB - online free + ATM ඉස්සර නම් නොමිලේ දැන් දන්නේ නෑ

// peoples bank එකේ ඕන ඩොටේ branches තියෙනවා. එක නිසා පිට කෙනෙකුට උනත් ලේසියි. හැබැයි බැංකු අක්කලාගේ  ගෑස් තමයි අම්බානට වැඩියි. හරියට අපි උන්ගේ පඩියෙන් ජිවත් වෙනවා වගේ. අනේ හුකේ!!

Banking පට්ට ලේසි Sampath Bank

කපන ගාන අඩු අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන් - HNB / Commercial

පොඩි ගණන් ඉතුරු කරන්න හොඳම - BOC

තීරණය උඹේ අතේ

[QUOTE="king_pandukabaya, post: 20595591, member: 279674"] [SIZE="4"]මචන් account එක මොකද්ද ඕන කියන එක ඔයාගේ අවශ්යතාවන් මත depend වෙනවා. ඔයා ඔයාගේ පඩිය මේකට දානවද? එහෙම නැත්තන් ඔයාගේ අතිරේක ගිණුමක් ද මේ? එහෙමත් නැත්තන් ඔයා ලොකු පොලියක් බලාපොරොතතු වෙනවාද? ඔයා ආරක්ෂාව ගැන ලොකුවටම හිතනවද ඔන්න ඔය කාරණා හින්දා තමයි හරියටම උත්තරයක් දෙන්න බැරි. පඩිය දානවා නම් salary account කියල වෙනම ඒවා තියෙනවා sampath, nations trust bank වල මේක secondary account එකක් නම් - ඔය ඕන බැංකුවක් කමක් නෑ. තමන් ගාව ඉතුරු වෙන පොඩි පොඩි සලලි දාන්න වගේ දේවල් වලට නම් BOC හොඳයි. එක එකා ගාස්තු අඩුයි. cash deposit machine හැම තැනම තියෙන නිසා පොඩි ගානක් උනත් දාන්න පුළුවන්. online banking නියමෙට තියෙනවා. කෙස් එක තියෙන්නේ banking app එකක් නැති එක. ඔයා online purchase කරන්න යනවා නම් commercial, HNB, Nations Trust, Seylan වගේ එකක් ගන්න. debit card එකටත් ඔන්ලිනේ දෙනවා එයාල. ආ තව එකක්, ඔය sms banking ,online banking වලට බැංකු කාරයෝ එක එක දේවල් කපා ගන්නවා අන්තිමට පොතේ සල්ලි ටික නිකන්ම යනවා. කපා ගන්න බැංකු මේවා තමයි 1. සම්පත් - sms alerz 250 + online baking 500 per year + ATM card 350 (one time payment) [COLOR="red"]මේක තමයි වැඩිම[/COLOR] 2. commercial - till sept 30th online banking mobile baking registration Free! + ATM card 350 wage 3. HNB - online mobile banking free + ATM card (i think 350-500) 4. Nations Trust - online mobile banking free + ATM card 500 per year [COLOR="Red"]හැම අවුරුද්දෙම කපනවා පන්සියක් [/COLOR] 5. BOC Peoples and NSB - online free + ATM ඉස්සර නම් නොමිලේ දැන් දන්නේ නෑ // peoples bank එකේ ඕන ඩොටේ branches තියෙනවා. එක නිසා පිට කෙනෙකුට උනත් ලේසියි. හැබැයි බැංකු අක්කලාගේ :love: ගෑස් තමයි අම්බානට වැඩියි. හරියට අපි උන්ගේ පඩියෙන් ජිවත් වෙනවා වගේ. අනේ හුකේ!! [COLOR="DarkRed"]Banking පට්ට ලේසි Sampath Bank කපන ගාන අඩු අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන් - HNB / Commercial පොඩි ගණන් ඉතුරු කරන්න හොඳම - BOC තීරණය උඹේ අතේ[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom