mat hoyanava..
peoples nam vadak naha..
seylan sure kiyala saving account eke denavalu health insurence ekak.. chuttak hoyala balahan..
com and sampath thama hoda. nsb ithuru mithuru interest tikak wadi anit ewath ekka.
ගෑස් තමයි අම්බානට වැඩියි. හරියට අපි උන්ගේ පඩියෙන් ජිවත් වෙනවා වගේ. අනේ හුකේ!!මචන් account එක මොකද්ද ඕන කියන එක ඔයාගේ අවශ්‍යතාවන් මත depend වෙනවා.
ඔයා ඔයාගේ පඩිය මේකට දානවද?
එහෙම නැත්තන් ඔයාගේ අතිරේක ගිණුමක් ද මේ?
එහෙමත් නැත්තන් ඔයා ලොකු පොලියක් බලාපොරොතතු වෙනවාද?
ඔයා ආරක්ෂාව ගැන ලොකුවටම හිතනවද
ඔන්න ඔය කාරණා හින්දා තමයි හරියටම උත්තරයක් දෙන්න බැරි.
පඩිය දානවා නම් salary account කියල වෙනම ඒවා තියෙනවා sampath, nations trust bank වල
මේක secondary account එකක් නම් - ඔය ඕන බැංකුවක් කමක් නෑ. තමන් ගාව ඉතුරු වෙන පොඩි පොඩි සලලි දාන්න වගේ දේවල් වලට නම් BOC හොඳයි. එක එකා ගාස්තු අඩුයි. cash deposit machine හැම තැනම තියෙන නිසා පොඩි ගානක් උනත් දාන්න පුළුවන්. online banking නියමෙට තියෙනවා. කෙස් එක තියෙන්නේ banking app එකක් නැති එක.
ඔයා online purchase කරන්න යනවා නම් commercial, HNB, Nations Trust, Seylan වගේ එකක් ගන්න. debit card එකටත් ඔන්ලිනේ දෙනවා එයාල.
ආ තව එකක්, ඔය sms banking ,online banking වලට බැංකු කාරයෝ එක එක දේවල් කපා ගන්නවා අන්තිමට පොතේ සල්ලි ටික නිකන්ම යනවා.
කපා ගන්න බැංකු මේවා තමයි
1. සම්පත් - sms alerz 250 + online baking 500 per year + ATM card 350 (one time payment) මේක තමයි වැඩිම
2. commercial - till sept 30th online banking mobile baking registration Free! + ATM card 350 wage
3. HNB - online mobile banking free + ATM card (i think 350-500)
4. Nations Trust - online mobile banking free + ATM card 500 per year හැම අවුරුද්දෙම කපනවා පන්සියක්
5. BOC Peoples and NSB - online free + ATM ඉස්සර නම් නොමිලේ දැන් දන්නේ නෑ
// peoples bank එකේ ඕන ඩොටේ branches තියෙනවා. එක නිසා පිට කෙනෙකුට උනත් ලේසියි. හැබැයි බැංකු අක්කලාගේගෑස් තමයි අම්බානට වැඩියි. හරියට අපි උන්ගේ පඩියෙන් ජිවත් වෙනවා වගේ. අනේ හුකේ!!
Banking පට්ට ලේසි Sampath Bank
කපන ගාන අඩු අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන් - HNB / Commercial
පොඩි ගණන් ඉතුරු කරන්න හොඳම - BOC
තීරණය උඹේ අතේ
Go for BOC then.Savings walata ban open karanna hadanne. Thanks 6+
Go for BOC then.
I personally use 4 accounts BOC, PB, NSB and Sampath (recently stated baking with them) all 4 for different needs.
Ela !!!
Machan wadiya withdrawal karanne naa. Ebanking facility kohomada unge.
මචන් account එක මොකද්ද ඕන කියන එක ඔයාගේ අවශ්‍යතාවන් මත depend වෙනවා.