shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    say-hello-web-logo.png


    මචන් මේක අපේ office එකෙන් කරපු app එකක්. English වලින් කතා කරන්න පුරුදු වෙන්න :cool:. මුලින් සංවාද 2ක් free හම්බ වෙනවා. Rs 190 ක් ගෙව්වම සංවාද 100ක් වෙනකන් කරන්න පුළුවන්. එක පාරයි ගෙවන්න තියෙන්නේ :yes:. අනික කරපු සංවාද offline කරන්නත් පුළුවන්. grammar , articles වගේ එක එක category තියෙනවා. කට්ටිය try කරලාම බලන්න. :P



    https://play.google.com/store/apps/details?id=sayhello.lk

    https://sayhello.lk/