SBගේ නත්තල් පැතුම

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "ඉන්ධන මිල ජනතාවට දැනෙන්න දිය යුතුයි… නැතොත් ඔහේ ගමන් බිමන් යනවා." .- SB

    Lankacnews.com

    මේ සමස්ත රජයේම ආකල්පය බව පේනව නේද කෙරුවාවෙන්
    ------ Post added on Dec 25, 2021 at 7:33 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    වාහන නම් අඩුවක් නෑ.....මම කොලඹ නම් දකින දෙයක් තමයි.වාහනේ පොඩි දුරක් වත් නොයා ඉන්න බැරි අය ගොඩයි.කඩේ ඉස්සරහා නවත්වන්න ත් ඕනේ, ප්‍රධාන පාරට රිවර්ස් ගහනවා. ඉතින් ඔක්කොම වාහන ස්ලොව් වෙනවා.ෆුවල් නාස්තිය උපරිමයි. ලක්ශ 5 ට වඩා ආදායම් ඇති අයට පෙට්‍රල් 500 දුන්නත් අව්ලක් නෑ. පොඩි මිනිස්සු ට තමයි කෙළවෙන්නේ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වාහන නම් අඩුවක් නෑ.....මම කොලඹ නම් දකින දෙයක් තමයි.වාහනේ පොඩි දුරක් වත් නොයා ඉන්න බැරි අය ගොඩයි.කඩේ ඉස්සරහා නවත්වන්න ත් ඕනේ, ප්‍රධාන පාරට රිවර්ස් ගහනවා. ඉතින් ඔක්කොම වාහන ස්ලොව් වෙනවා.ෆුවල් නාස්තිය උපරිමයි. ලක්ශ 5 ට වඩා ආදායම් ඇති අයට පෙට්‍රල් 500 දුන්නත් අව්ලක් නෑ. පොඩි මිනිස්සු ට තමයි කෙළවෙන්නේ.
    Eka hari ban. But muu mey kiyanne uge kupadi kamata. Uu uparima sepa vidinawa anik eka bike ekak wath ganna eka jealous
     
    • Like
    Reactions: Stimulus mind

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මූව නුවර උන් කලින් රිජෙක්ට් කරල අඩල ලිස්ට් එකෙන් ආවා නේද
    මුන්ව සදා රිජෙක්ට් කරන්න ඕන

    එස්බීටත් පස්ස මහල බඩයන්න බෙහෙත් දීලලු නැන්දම්ම ඒකාලෙ ගෑනිගෙ ප්‍රසව වේදනාව මූටත් ශෙයා කරන්න.
    ඒකයි ඔය අනුන්ට දුක් දන්නවන්න ආස
    ------ Post added on Dec 25, 2021 at 8:08 AM
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    meka_sonduru_lokayak.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    "ඉන්ධන මිල ජනතාවට දැනෙන්න දිය යුතුයි… නැතොත් ඔහේ ගමන් බිමන් යනවා." .- SB

    Lankacnews.com

    මේ සමස්ත රජයේම ආකල්පය බව පේනව නේද කෙරුවාවෙන්
    ------ Post added on Dec 25, 2021 at 7:33 AM
    This is what happens when you give people unlimited power. They will continue to fuck you in your ass because they know that you are helpless.
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    වාහන නම් අඩුවක් නෑ.....මම කොලඹ නම් දකින දෙයක් තමයි.වාහනේ පොඩි දුරක් වත් නොයා ඉන්න බැරි අය ගොඩයි.කඩේ ඉස්සරහා නවත්වන්න ත් ඕනේ, ප්‍රධාන පාරට රිවර්ස් ගහනවා. ඉතින් ඔක්කොම වාහන ස්ලොව් වෙනවා.ෆුවල් නාස්තිය උපරිමයි. ලක්ශ 5 ට වඩා ආදායම් ඇති අයට පෙට්‍රල් 500 දුන්නත් අව්ලක් නෑ. පොඩි මිනිස්සු ට තමයි කෙළවෙන්නේ.
    Washington Dc Train GIF by WMATA
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගොඩක් ඒව ජනතාවට දැනෙන්න නොදී චන්ද දිනන්න බලය රැකගන්න සහනාධාර සිස්ටම් එකට එකට දුවල තමා මේකට කෙල උනේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    කරන්න බැරිනම් වෙන කාටහරි දීලා ගෙදර ගියානම් ඉවරනේ. තවත් රට කාලකන්නි කරන්නේ නැතිව. :lol: :lol::lol:
     
    • Haha
    Reactions: Stimulus mind
    This is what happens when you give people unlimited power. They will continue to fuck you in your ass because they know that you are helpless.

    "...Don't give them all the power
    When your future's in desperate trouble baby..."

    Avenged Sevenfold - Blinded in Chains
     
    • Like
    Reactions: Stimulus mind