SB මහින්දගෙ පැත්තට පනී වගේ??

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    SB මහින්දගෙ පැත්තට පනී වගේ??

    මහින්දට සපෝට් කරන අය මොකද හිතන්නේ? :nerd:

    එස් බී එන එක හොඳද?:nerd:

    හිටියත් නෑ වගේ නිසා පොදු අපේක්ශක තුමාට එච්චර ප්‍රස්නයක් වෙන එකක් නෑ. හොඳ මඩ ටිකක් නම් ගහයි...:lol:අයි ටී එන්, රූපවාහිනී උඩ පැන පැන ඒවා පෙන්නයි.:lol:

    S.B to announce his stand on the polls tomorrow

    x0dw1wv2ti2xjn554wezrq45_S.B.Dissanayeka 60_1.jpg

    UNP MP S.B. Dissanayaka, who met President Mahinda Rajapaksa in Hanguranketta today, is to hold a media briefing tomorrow and announce his stand regarding the upcoming Presidential elections, sources told Daily Mirror online today.

    http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=69930
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මෙහෙමයි මෑක්ක_මෑක්ක මහත්තයො..........

    SB 2001 වෙන කම් හිටියෙ පොදුපෙරමුණෙ නෙ..... 2001 රනිල් වික්‍රමසිංහ අගමති කරන්න SB ගොඩක් සටනක් දෙන්න අති....
    අපිට එයාගෙ ඡ්න්ද ගෑන කිවුවොත්..... අපිට එකක් අමතක කරන්න බෑ...
    මොකක්ද පලාත් සබාවට ඉල්ලලා එයා විශාල ඡන්ද පමාණයක් ලබගත්තා...... ඉන් කොටසක් හරි...... මහින්දට එන්න පුලුවන්....(SB කියන්නෙ ඡන්ද මශිමක් කියන දෙ ඉස්සර ඉදන්ම
    හෑම පක්ශයක්ම කියල තියන දෙයක්.. )

    එත්..... JVP කරන support එක තරමක් තිරණාත්මකයි........ එගොල්ලන්ගෙ ඡන්ද පදනම බිද වෑටිලා උනාට.......... එගොල්ලන්ගෙ ප්‍රචරක දාමය බිදවෑටිලා නෑ...(1 රෑයින් පොස්ටෙර් ගහන්න පුලුවන් ලංකාවෙම)

    එක හින්ඩ 27 උදෙ මිස්ක් දන්ම ම කවූරු දිනයිද කියල කියන්න බෑ නෙද.............
    කොහොම උනත්... මෙ ඡන්දෙ තනි අස්සයෙක් ගෙ තරගයක් නෙමෙයි දෑන්
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මහින්දට සපෝට් කරන අය මොකද හිතන්නේ? :nerd:

    එස් බී එන එක හොඳද?:nerd:

    හිටියත් නෑ වගේ නිසා පොදු අපේක්ශක තුමාට එච්චර ප්‍රස්නයක් වෙන එකක් නෑ. හොඳ මඩ ටිකක් නම් ගහයි...:lol:අයි ටී එන්, රූපවාහිනී උඩ පැන පැන ඒවා පෙන්නයි.:lol:

    S.B to announce his stand on the polls tomorrow

    x0dw1wv2ti2xjn554wezrq45_S.B.Dissanayeka 60_1.jpg

    UNP MP S.B. Dissanayaka, who met President Mahinda Rajapaksa in Hanguranketta today, is to hold a media briefing tomorrow and announce his stand regarding the upcoming Presidential elections, sources told Daily Mirror online today.

    http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=69930

    podu apekshaka thuma dinai..... sudu da danne ne eyage :lol::lol::lol::lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    SB ta wala kapapu Mangala, Walata thallu karapu chandrika den UNP ekene, ewitharak newe walata pas daapu Sarath N silva the heta anidda e peththatama ena nisa SB kohomada UNP eke inne.
     
    May 17, 2006
    3,632
    90
    0
    මහින්දට සපෝට් කරන අය මොකද හිතන්නේ? :nerd:

    එස් බී එන එක හොඳද?:nerd:

    හිටියත් නෑ වගේ නිසා පොදු අපේක්ශක තුමාට එච්චර ප්‍රස්නයක් වෙන එකක් නෑ. හොඳ මඩ ටිකක් නම් ගහයි...:lol:අයි ටී එන්, රූපවාහිනී උඩ පැන පැන ඒවා පෙන්නයි.:lol:

    S.B to announce his stand on the polls tomorrow

    x0dw1wv2ti2xjn554wezrq45_S.B.Dissanayeka 60_1.jpg

    UNP MP S.B. Dissanayaka, who met President Mahinda Rajapaksa in Hanguranketta today, is to hold a media briefing tomorrow and announce his stand regarding the upcoming Presidential elections, sources told Daily Mirror online today.

    http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=69930

    කාලෙක පටන් මෙයා ඉන්නෙ විසක්ශයෙ නෙද?....මහින්ද මහත්තයා හොදට හිතලද මෙයා ගත්තෙ...
     
    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    මෙහෙමයි මෑක්ක_මෑක්ක මහත්තයො..........

    SB 2001 වෙන කම් හිටියෙ පොදුපෙරමුණෙ නෙ..... 2001 රනිල් වික්‍රමසිංහ අගමති කරන්න SB ගොඩක් සටනක් දෙන්න අති....
    අපිට එයාගෙ ඡ්න්ද ගෑන කිවුවොත්..... අපිට එකක් අමතක කරන්න බෑ...
    මොකක්ද පලාත් සබාවට ඉල්ලලා එයා විශාල ඡන්ද පමාණයක් ලබගත්තා...... ඉන් කොටසක් හරි...... මහින්දට එන්න පුලුවන්....(SB කියන්නෙ ඡන්ද මශිමක් කියන දෙ ඉස්සර ඉදන්ම
    හෑම පක්ශයක්ම කියල තියන දෙයක්.. )

    එත්..... JVP කරන support එක තරමක් තිරණාත්මකයි........ එගොල්ලන්ගෙ ඡන්ද පදනම බිද වෑටිලා උනාට.......... එගොල්ලන්ගෙ ප්‍රචරක දාමය බිදවෑටිලා නෑ...(1 රෑයින් පොස්ටෙර් ගහන්න පුලුවන් ලංකාවෙම)

    එක හින්ඩ 27 උදෙ මිස්ක් දන්ම ම කවූරු දිනයිද කියල කියන්න බෑ නෙද.............
    කොහොම උනත්... මෙ ඡන්දෙ තනි අස්සයෙක් ගෙ තරගයක් නෙමෙයි දෑන්

    :yes::yes::yes::yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    podu apekshaka thuma dinai..... sudu da danne ne eyage :lol::lol::lol::lol:

    මට ඔයාලා ගැන පුදුමයි. මොකද මම ඔයාලා එස්.බී ගැන කියලා තියෙන දේවල් දන්නවා. ඔයාලාට ප්‍රතිපත්තියක් නෑ නේද?

    ඕනෑම බලු වලිගයක් :rofl:සාටකේ එල්ලෙනවා නම් නියමයි නේද?

    බලමු බලමු එස් බී මහත්තයා මඩ ගහනවා ඇරෙන්න වෙන වැදගත් දෙයක් කරයිද කියලා.