machan SB ta kadda bahawagene.english walin ahapu Q walin shape wuna

දැන් අපි හිනාවෙන්න ඕන ඇමතිකම් අරගෙන පිස්සු කියවන මුන් දිහා බලලද . මුන් වගේ හරක් පාර්ලිමේන්තුවට ඇරපු අපි දිහා බලලද. එක දෙයක් කියන්නම් මචෝ ජීවත් වෙන්න ඕන නම් චන්දේ දවසට ගෙදරට වෙලා නිදා ගනින් අඩු ගානේ කවද හරි හිතට සතුටක් දැනෙයි. දේශපාලනේ කියන්නේ ජරාවක් පාට පක්ශ මොකක් උනත්.

Ado eth nida ganna epa Gihin cancel karala dala waren nathinam Okun hora chanda dagena udata enawa 

දැන් අපි හිනාවෙන්න ඕන ඇමතිකම් අරගෙන පිස්සු කියවන මුන් දිහා බලලද . මුන් වගේ හරක් පාර්ලිමේන්තුවට ඇරපු අපි දිහා බලලද. එක දෙයක් කියන්නම් මචෝ ජීවත් වෙන්න ඕන නම් චන්දේ දවසට ගෙදරට වෙලා නිදා ගනින් අඩු ගානේ කවද හරි හිතට සතුටක් දැනෙයි. දේශපාලනේ කියන්නේ ජරාවක් පාට පක්ශ මොකක් උනත්.

දැන් අපි හිනාවෙන්න ඕන ඇමතිකම් අරගෙන පිස්සු කියවන මුන් දිහා බලලද . මුන් වගේ හරක් පාර්ලිමේන්තුවට ඇරපු අපි දිහා බලලද. එක දෙයක් කියන්නම් මචෝ ජීවත් වෙන්න ඕන නම් චන්දේ දවසට ගෙදරට වෙලා නිදා ගනින් අඩු ගානේ කවද හරි හිතට සතුටක් දැනෙයි. දේශපාලනේ කියන්නේ ජරාවක් පාට පක්ශ මොකක් උනත්.
අර ලොක්තා ආවත්, මේ ලොක්කා ආවත් එකයි, කොයි ලොක්කා ආවත් එකයි!
හැමදාම එකම සෙට් එකකනෙ
අර පැත්ත දින්නොත් ඒ පැත්තට පැනලා කනවා, මේ පැත්ත දිනුවොත් මේ පැත්තට පැනලා කනවා
රට පාලනය කරන්න තරම් සත්පුරැෂ භාවයක් තියෙන කී දෙනාද අද දේශපාලනය කරන්නෙ
හැමවෙලාවෙම බලන්නෙ අහුවෙච්ච තැනින් තැන දුටු ගමන් ලොකු කෑල්ලක් කඩාගෙන කන්න 
අකමැති වුනාට ඇත්ත ඔක තමයි. මේකට කියන්නෙ බෙටි දේශපාලනය කියලා. ඉතින් එතනින් තමන්ට කැමති බෙට්ටක් තෝරන එක විතරයි කරන්න පුළුවන්