නයිජීරියාව හරි කොහේ හරි ඉඳන් කඩ්ඩෙන් talk කරන ඒව තියෙන්නේ. ආන්න ඒව එක්ක වල් පල් English වලින් chat කරන්න. අපේ පැත්ත විතරයි. උන්ගේ ඒවනන් එච්චර කෙයා කරන්න එපා. අහන ඒවට අපිට හිතෙන උත්තර English වලට හරවලා ලියාන යන්න practice වෙන්න. පස්සේ grammar චෙක් කරලා වැරදුනා තැන් ටික හදාගන්න.


