ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

MoneyHelper

Active member
  • Jun 5, 2012
    133
    176
    43
    පොඩි කාලෙ ඉඳලම මාර කැමති සබ්ජෙක්ට් එකක්. දන්න කෙනෙක් කියන්නකො මේකෙන් දෙකක් ගෙනත් පාවිච්චි කරන්න පුළුවන්ද කියල, ලයිසන් ඔ්නිද? එහෙම නම් ගන්නෙ කොහොමද?

    Quansheng UV 5R Plus Walkie Talkie
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පොඩි කාලෙ ඉඳලම මාර කැමති සබ්ජෙක්ට් එකක්. දන්න කෙනෙක් කියන්නකො මේකෙන් දෙකක් ගෙනත් පාවිච්චි කරන්න පුළුවන්ද කියල, ලයිසන් ඔ්නිද? එහෙම නම් ගන්නෙ කොහොමද?

    Quansheng UV 5R Plus Walkie Talkie
    අලි එකෙන් ගේන එවා ගෙදරට එන්නත් පුලුවන් කස්ටම් එකෙන් තියාගන්නත් පුලුවන්
    ගෙදරට ආවොතින් යූස් කරන්න පුලුවන්, හැබැයි ලයිසන් නැතිව යූස් කරන එක ඉලීගල්. කම්ප්ලේන් එකක් ගියොත් TRC එකට හොයනවා හොයලා ලීගල් ඇක්ශන් ගන්නවා (හොයන්න බැහැ කියලා හිතන්න එපා, TRC එකේ ඔය වගේ ට්‍රාන්ස්මීටර් හොයන්නම ස්පෙශල් equipment හයි කරපු වාහන සෙට් එකක් තියනවා, ඒවට පුලුවන් ට්‍රාන්ස්මිට් කරන ලොකේශන් එකම triangulate කරන්න)

    එහෙම නැත්තං industrial frequency වල වැඩ කරන ඒව ගෙනත් ලයිසන් ගන්න පුලුවන්. ඔය කන්ස්ට්‍රක්ශන් සයිට් වල එහෙම යූස් කරන්නෙ එහෙම ඒවා. උන් සල්ලි ගෙවල ලයිසන් අරන් යූස් කරන නිසා වෙන එකෙක් නිකන් හරි හොරෙන් ගේන ඩිවයිස් උන්ගෙ ෆ්‍රීකුවෙන්සි වල කතා කරලා අහු උනොත් අනිවා කම්ප්ලේන් කරනවා. මොකද එහෙම එවුන් ඉන්න එක උන්ටත් රිස්ක් එකක් සහ කරදරයක් නිසා

    එහෙම නැත්තං ලයිසන් එක තියන ඩිවයිස් රෙන්ට් කරන කම්පැනි තියනවා එහෙම තැනිකින් රෙන්ට් කරලා යූස් කරන්න පුලුවන්

    ඇමෙචර් රේඩියෝ ලයිසන් තියනවා නං ඇමෙචර් බෑන්ඩ් වල ඩිවයිස් යූස් කරන්න පුලුවන්. එහෙම ඩිවයිස් මගේ ලඟ තියනවා. එක්සෑම් එක කරලා ලයිසන් එක අරගෙන වෙන වෙනම ඩිවයිස් ලයිසන් ගන්න ඕන
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,228
    6,712
    113
    East Blue (Goa Kingdom)
    LoRa වලින් හැම් රේඩියෝ රීප්ලේස් වෙන්නෙ නැහැ, Ham වල ඩිජිටල් මෝඩ් තියනවා කෙලින්ම ඩේට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්.
    LoRa ගැන මාත් interested, නමුත් ඒව යූස් කරන්නෙ MHz අටසිය ගනන් හරි නමසයිය ගනන් හරි වලනේ, ඒ රේන්ජ් වල Ham Band එකක් නැහැ, නමුත් License free රේන්ජ් එකක් තියනවද කියලා හරි අයිඩියා එකක් නැහැ. අනික ඔය වගේ high frequency වලින් බොහොම පොඩි දුරකට තමයි ට්‍රාන්ස්මිට් කරන්න පුලුවන්, ගොඩක් දුර යවනවා නම් HF වගේ ලෝ ෆ්‍රීකුවෙන්සි යූස් කරන්න වෙනවා. LoRa වලටත් මොකක් හරි infrastructure එකක් ඕන වෙනවානේ නමුත් හැම් වලට එහෙම නැහැ.
    CB Radio වල ට්‍රාන්සීවර් වලට ලයිසන් ගන්න ඕන මම දන්න තරමින්. නමුත් යූස් කරන්න ලයිසන් ඕන නැහැ.



    වෙන කවුරු හරි රිසීවු කරනවද කියලා හොයන්න බැහැ.
    LoRa eth watinawa hadissiyakata podi range ekaka msg karanna signal drop unoth etc
    price ekath aduyi modules
    law eka gana idea ekak nadda mewata



     
    Last edited: