[SCAM ALERT] Hiding Previous Owners/ පෙර අයිතිකරුවන් ගණන සඳහන් නොකිරීම

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,062
    10,620
    113
    පාවිච්චි කරපු වාහන ගන්නවා නම් සේල් එකකින් නැතිව පෞද්ගලික විකුණන කෙනෙක්ගෙන් ගන්න එක තමයි හොඳම විසඳුම. ඒකත් ගොඩක්ම කම්පැනි මේන්ටේන් වගේ තියෙනවා නම් අවුලක්ම නෑ. දැන් එක එක ජිල්මාර්ට් දානවා කට්ටිය.
    කම්පැනි මේන්ටේන් එකට ජිල්මාර්ට් දාන්නේ කොහොමද මචන් ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගන්නකොට පරණ insurance history එක හරි, දුම් පරික්ශන වල history එක හරි නැත්නම් ගන්න එපා කියලා මතයක් හැදුවා නම් හරි නෙ බන්
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    ගන්නකොට පරණ insurance history එක හරි, දුම් පරික්ශන වල history එක හරි නැත්නම් ගන්න එපා කියලා මතයක් හැදුවා නම් හරි නෙ බන්
    අනිවා,
    පොත්තේ පෙනුමට රැවටිලා නම් වාහන ගන්නම හොඳනෑ.
     
    • Like
    Reactions: lasankandy

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    කම්පැනි මේන්ටේන් එකට ජිල්මාර්ට් දාන්නේ කොහොමද මචන් ?
    එක එක ජිල්මාර්ට් දාන නිසා තමයි බං කම්පැනි මේන්ටේන් එකක් ගන්න කියලා තියෙන්නේ බං. උඹ මම කියපු එක තේරුම් අරන් තියෙන්නේ වෙනස් විදියකට.
     
    • Like
    Reactions: hi.dushan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වාහන ආනයන නැවත සක්‍රීය කරන්න යන්නේ
    සේල් කාලකන්නි ටික ඊට කලින් උන් ගාව තීන පට්ට ගහපු ලඩි ටික හාවෝ ඔටුවෝ අල්ලලා දීල දාන්නත් ඕනනේ
     
    • Like
    Reactions: casc_rokz

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,620
    113
    වාහන ආනයන නැවත සක්‍රීය කරන්න යන්නේ
    සේල් කාලකන්නි ටික ඊට කලින් උන් ගාව තීන පට්ට ගහපු ලඩි ටික හාවෝ ඔටුවෝ අල්ලලා දීල දාන්නත් ඕනනේ
    වාහන ආනයන පටන් ගත්තත් වාහන මිල අඩුවෙන නෑ නේද දැන් ඩොලර් එකේ ගානත් එක්ක අලුත් වාහන පට්ට ගණන් වේවි නේද
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    වාහන ආනයන පටන් ගත්තත් වාහන මිල අඩුවෙන නෑ නේද දැන් ඩොලර් එකේ ගානත් එක්ක අලුත් වාහන පට්ට ගණන් වේවි නේද
    ow
     
    • Like
    Reactions: hi.dushan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වාහන ආනයන පටන් ගත්තත් වාහන මිල අඩුවෙන නෑ නේද දැන් ඩොලර් එකේ ගානත් එක්ක අලුත් වාහන පට්ට ගණන් වේවි නේද

    ජපන් වාහන ගේන්නේ යෙන් වලින් නේ. ආනයන නවත්තද්දී යෙන් එක 1.60 වගේ මතක විදිහට දැන් 2.20 ඒ වැඩි වීම බලපානවා තව ෂිපින් ඉන්සුරන්ස් වැඩි උනා ඒක එකතු වෙනවා
    හැබැයි මේ ඔක්කොම වැඩි උනත් දැන් ලංකාවේ මාර්කට් වෙන ගානට වඩා අඩුයි. අනිත් එක දැන් ලංකාවේ තියෙන්නේ 2019 අන්තිම වෙනකන් ආව වාහන. ගේද්දී 2023 ඒවත් එනවා එතකොට 2019 එක 2023 එකට වඩා සැහෙන්න ගානක් බහිනවා සේල් සක්කිලි ඕව කියද්දී කටු අයිනවා වගේ කුලප්පු වෙනවා

    මම දන්න එකෙක් 2018 ප්‍රිමියෝ එකක් ගත්ත ලක්ස 80 (2019 දී) දැන් ඌ කියනවා ඒක මාකට් එකේ ලක්ස 140-150 වගේ යනවලු
    යෙන් එකේ වැඩි වීම 1.60 -> 2.20 බැලුවොත් , 2021 හදපු ප්‍රිමියෝ එකක් ජපානෙන් ගෙනාවොත් ලක්ස 110 ක් වගේ වෙන්නේ. අනිත් වියදං වැඩි වීම එකතු කරලා 120 කියමු. ඒත් ගණන් අඩුයි නේ. අනිත් එක අව්රුද්ද අලුත්. යක්ක පුතාල පදලත් නෑ.