Scam Alert Perfectil හොරබඩු 😠🤡🤐

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,551
    113
    Perfectil මේ Brand එකේ හොර බඩු වැහිවැහැලා කියලා මට දැන ගන්න ලැබුණා. බොන අය පරිස්සමෙන්.

    *මම දන්නෙ නම් නෑ ෆේක් ජරාව අදුරගන්න හැටි කියලා දෙන්න.

    කොහම හරි දෙවියන් වැඳලා බිපල්ලා.:P
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රට ඉන්න කෙනෙක්ට සල්ලි දීලා ගෙන්න ගන්න. Perfectil වගේම ordinary කියලා ලංකාවේ විකුණන්නෙ ෆේක් බඩු
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,551
    113
    රට ඉන්න කෙනෙක්ට සල්ලි දීලා ගෙන්න ගන්න. Perfectil වගේම ordinary කියලා ලංකාවේ විකුණන්නෙ ෆේක් බඩු
    කොහොමද The Ordinary වල ෆේක් හොයන්නෙ.
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොහොමද The Ordinary වල ෆේක් හොයන්නෙ.
    ලේසිම දේ price එක. හෙන අඩුවට දෙනවනම් එක්කො expired වෙලා ඩේට් වෙනස් කරලා හෝ expired වෙලා නැත්නම් ෆේක් බඩු.

    https://theordinary.com/
    මේ සයිට් එකෙන් ඔයා ගන්න හදන එක බලලා ඒකෙ ගාන ලංකාවේ රුපියල් වලට කන්වර්ට් කරලා බලන්න.
    ඔය සයිට් එකේ customer care එකට ලංකාවේ එකේ ෆොටෝ යවලා verify කරගන්න පුලුවන් .
    මේවත් බලන්න