SCAM Alert...!

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,894
    2,099
    113
    colombo
    Pre depost karala hoda pudiyak kawa. habai mama athariye na kohomahari salli gatta. Pre deposit nam waaanaa.. salli denne na mulin kohomath.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    fb eke pc spare parts (VGA , ram etc) group wala godak dakinawa oya seen eka...mata hithenne un dannawa action ekak ganna ba ( ganna try karanne na ) kiyala..digatama oya wade karanawa...

    oua router eka awurudu 3kata kalinuth 12-20 wage thibune...ochchcra aduwata aawama maralayak tamay...
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    com bank account ekak tiye nam Rs 50k wage daala balanna me widiye reference ekak ekka.. callme[phone_number] scam..

    acc owner and scammer wenas nam.. acc owner reference eka dekala call 1k denna ida tiyenawa...
     
    • Like
    Reactions: dananjaya696

    pissuthisa

    Active member
  • Aug 16, 2007
    332
    108
    43
    oya ubawa demotivate karanna kiyanne...

    COM bank account branch ekata katha karala salli hold karanna balanna..
    Ethanin kiwa Central bank FIU ekata complain karanna kiyala. Man complain ekak damma. Balamu. Salli ganna nam police entry ekak dala kattak kanna wenawa kiwa
     

    dsmadu111

    Member
    Jan 4, 2024
    1
    1
    3
    මූ 2024ත් මේ බලු වැඩේ කරනවා.. මාකට් ප්ලේස් එකේ රවුරර්ස් දාලා විකුනනවා. මේ නම්බර් එක තවම වැඩ. දැන් දෙන්නෙ peoples බෑන්ක් නම්බර් එකක්. මූට අහුවෙන්න එපා
     
    • Like
    Reactions: hecker_thama

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    දවසකට මේවගේ scams වලට අහු උන උන්ගෙ Posts 4ක් 5ක් දකිනව. මේව දකිනකොට මටත් හිතෙනව ඔය වගේ බිස්නස් එකක් කරන්න. :yes: FB එකේ අද මම දැක්ක කොල්ලෙක් monitor එකක් order කරල. උට එවල තියෙන්නෙ සීලින් ශීට් කෑලි මොනිටර් එකක් වගේ පැක් කරල. ඕව ඉතින් යාදෙන්නෙ නෑ කවද හරි හොඳ කරන්න බැරි ලෙඩක් හරි හැදිල ඕය හම්බ කරපුවා කෙලවෙලා යනව. :angry::angry:
     
    • Like
    Reactions: hecker_thama

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    දවසකට මේවගේ scams වලට අහු උන උන්ගෙ Posts 4ක් 5ක් දකිනව. මේව දකිනකොට මටත් හිතෙනව ඔය වගේ බිස්නස් එකක් කරන්න. :yes: FB එකේ අද මම දැක්ක කොල්ලෙක් monitor එකක් order කරල. උට එවල තියෙන්නෙ සීලින් ශීට් කෑලි මොනිටර් එකක් වගේ පැක් කරල. ඕව ඉතින් යාදෙන්නෙ නෑ කවද හරි හොඳ කරන්න බැරි ලෙඩක් හරි හැදිල ඕය හම්බ කරපුවා කෙලවෙලා යනව. :angry::angry:
    Elakiri dapan 4toth ekka :D