මොබිටෙල් ආයතනයෙන් කියලා call එකක් ආවා. රුපියල් ලක්ෂ 5ක් එක්ක තව තෑගි ගොඩක් දෙන්න තියනවා කිව්වා. Keels super එකකට ඇවිත් call එකක් දෙන්න කිව්වා. 🤭🤭🤭🤭 මන් මේ යන ගමන්.. ලක්ෂපතියෙක් වෙලා එන්නම් ඈ... 🤣🤣🤣🤣🤣