Scam Web Hostin!!!

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
technobee Kiyala ekek Thread ekak dala thibba mehema

Thread

Mamath PM kala. Site ekak dunna mehema

ByteSrack

Balannako meka. Mama hoyagaththa dewal anuwa meka Scam.

Mage Domain eka mama aran thiyeddith me Site eken Salli deela ganna puluwanne! :lol:

800 GB Free Plan ekata 2.99 $ illanawa. 800 GB A ganata denne kauda ban! :lol:

100$ kata gannath beri Facilities tikak denawane meken!
Me Balapalla - http://www.bytesrack.com/hosting.php :eek:

Onna kastiyatama qwa. Ahuwennepa hode.... :no:
Domain eke DND, FTP Settings nam me Site ekata hadanna epa.

Ahuwela Adannath epa... :rofl:

 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ඔව් බං
    මමත් ඒ ත්රෙඩ් එක දැක්කා....
    තනිකර බොරුවක්....
    ඊට වඩා නොමිලේ දෙන්නේ එක අවුරුද්දක් විතරයි
    ඊට පස්සේ අපේ ෆයිල් ටික වෙනත් සර්වර් එකකට මාරු කරන්න දෙන්නෙත් නැති වෙයි අනිවා......
    උන්ගෙන්ම ඉස්සරහටත් ගන්න කියයි.ඒකට අස්ප ගානක් ඉල්ලයි.......
    අහුවෙන්න එපා බං ඕවට...
    උඹට ඔනෙනම් 10GB දෙන්නම් රු 2000කට (මගේ සර්වර් එකකින් නෙමයි :P..ලියාපදිංචි කරපු සමාගමකින්...මමත් පාවිච්චි කරන්නේ ඒ සමාගමේම සර්වර් එකක් තමා)