Free Web Hosting

siripala

Member
Oct 10, 2006
2,869
442
0
free-web-hosting%20(1).jpg


BytesRack Free Web Hosting

නොමිලයේ වෙබ් ඉඩකඩ. මේ website එකෙන් ඔයගොල්ලන්ට Free Hosting ගන්න පුළුවන් 500MB දක්වා. වෙනසකට තියෙන්න අනෙක් නොමිලයේ දෙන Hosting Company වල වගේ ads යන්න නැහැ. සමහර කොම්පැනි site එකට හිට්ස් නැත්නම් අයින් කරනවා. මෙහෙ එහෙම කිසි අවුලක් නැහැ. සම්පූර්ණයෙන්ම නොමිලයේ දෙන සේවාවක්.

500 MB Web Space
800 GB Bandwidth
99.9% Up Time
cPanel Control Panel
PHP,SQL,CGI etc..
05 Email Address ( POP 3 )
Unlimited FTP Accounts
Unlimited Sub-Domains


and much more

අවශ්‍ය අය මෙතනින් Registrar වෙන්න


Register Now.
 
Last edited:

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,859
    4,467
    113
    me gana wadi wistara tikak kiwwanam saho, kage wadakda, moko site dala free,companiya missing unoth kela wenawane :)
     

    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    සයිට් එක නම් පට්ට ස්ලෝ වගේ.. හොස්ටින් ඒ වගේම ස්ලෝ ද?