scanner/printer help

crazybaby

Member
Jul 19, 2011
232
12
0
I have a HP Deskjet F4280 (all-in-one)..
මේකේ print කරන කොට ප්‍රශ්නයක් නැ.. but scan කරන කොට full black page එකක් scan වෙන්නේ..මේක හදාගන්නේ කොහොමද දන්නවන්නන් උදව්වක් කරන්න.. repair කරන තැනක් හරි දන්නවන්නන් කියන්න.
 
adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    I have a HP Deskjet F4280 (all-in-one)..
    මේකේ print කරන කොට ප්‍රශ්නයක් නැ.. but scan කරන කොට full black page එකක් scan වෙන්නේ..මේක හදාගන්නේ කොහොමද දන්නවන්නන් උදව්වක් කරන්න.. repair කරන තැනක් හරි දන්නවන්නන් කියන්න.

    best thing is to get online help. go to hp website and select customer care. you can get online help instantly. they will chat with you. to log in you have to enter the model number and the serial number of the item.:cool::cool: