මේ වීඩියෝ දෙක නරබන්න. ගොඩක් අය බය වෙන්නේ අඩුවෙන්. මොකද එරටවල මිනිස්සුන්ට යක්කු බුතයෝ කියන මිත්‍යා මත පොඩි කාලේ ඉඳන් ඔලුවට දාල නැහැ. ලංකාවේ මෙහෙම එකක් උනානම් නුල් බදින්න වෙනවා. මොකද ලංකාවේ ළමයින්ගේ ඔලුවලට පොඩි කලේ ඉඳලම විකාර බහුබූත ඇතුළු කරලා ඉවරයි. ඉතින් පොඩ්ඩ එහා මෙහා උනාම බය වෙනවා. මන් එලකිරියේත් දැක්ක කවුද පිස්සෙක් යක්කු බුතයෝ ගැන නුලක් ඇරලා තියනවා.
Last edited:



