Schizophrenia

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    Schizophrenia මේ ලෙඩේ ගැන දන්න උන් ඉන්නවද ..පොඩි විස්තරයක් කරාල්ලකෝ
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මානසික රෝගයක් නේද මේක බලන්න.මටනම් ඕකා නැ මත තියෙන්නේ ocd

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    beautiful mind බලපං :D පට්ට film එක :yes: schizophrenia හැදුන විද්‍යාඥයෙක්ගෙ ඇත්තම ජීවිත කතාව තියෙන්නෙ :yes: