Schizophrenia මේ ලෙඩේ ගැන දන්න උන් ඉන්නවද ..පොඩි විස්තරයක් කරාල්ලකෝ
empyta Active member Sep 1, 2014 150 47 28 Jan 15, 2018 #1 Schizophrenia මේ ලෙඩේ ගැන දන්න උන් ඉන්නවද ..පොඩි විස්තරයක් කරාල්ලකෝ
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Jan 15, 2018 #2 මානසික රෝගයක් නේද මේක බලන්න.මටනම් ඕකා නැ මත තියෙන්නේ ocd
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jan 16, 2018 #3 beautiful mind බලපං පට්ට film එක schizophrenia හැදුන විද්යාඥයෙක්ගෙ ඇත්තම ජීවිත කතාව තියෙන්නෙ