ඔය බයිබල් කුරාණ හැදෙන්නෙ ඒ්කාලෙ මිනිස්සු ලියපු හොයාගත්ත දේවල් ඒකුවකින්. ඒ්කාලෙත් දියුණු සමාජ ඇති. ඔය පොත් ලියපු ඒවුන් දෙවියන් දුන්න කියල ලියල
තියෙන්නෙ ඒ් කාලෙ මිනිස්සු හොයාගත්ත ඒ්වා දාල. ඒ්කාලෙ ඇල්බට් අයිස්ටයින් හිටියනම් E=MC2 සමීකරණයට අද තියල වදිනවා. වැඩිය ඔ්නෙ නෑ සත්ගුරු, සායි බබා, පිටදූවෙ හාමුදුරුවො වගේ අවුරුදු 2000 කට කලින් ඉදියනම් අද අපි අදහන්නෙ ඒ් අය.
සාමානයෙන් ඉතිහාසයක් තියෙන්නෙ අවු 5000කට කිට්ටු වෙන්න විතරයි. ඊට වඩා සාක්ෂි තියෙන්නෙ ප්‍රබන්ධන වගේ. උදා රාවණා... ඩයිනෝසෝර සහ මානව ඇට කටු ලැබුනට අවු 2000ක වුන දේවල් වගේ පිරිසිදු සාක්ෂි තියෙන්නෙ නෑ.
උදා. අපි හිතමු අපි අගහරුවලට ගියා කියල. තව අවු 200ක් විර යනකොට ලොකු ජන ගහනයක් ඇති වෙනවා. තව අවු 1000ක් වගේ අයනකොට උන් උන් ඇන කොටා ගන්නවා. රටවල්වල් හදා ගෙන බෙදා වෙන්වෙලා වෙනම සමාජ සංස්කෘත හදාගෙන ඉන්නවා. අවු 5000ක් විතර ගියහම ඒ්කාලෙ උන් කියයි අගහරුවලට මුලින්ම ආවේ අහසින් ආව දේව යාත්‍රාවක් කියල. අර රොකට් ඒක දේව යාත්‍රවක් වෙලා. මුලින්ම බැහපු ඒකා ඇඩම් වෙයි.
ආගම් කියන්නෙ හුදෙක් මිනිසුන් හදා ගත්ත පොත් විතරයි
The Bible and the Quran are collections of writings that were composed by people based on their understanding and discoveries during their time. These texts were written in advanced societies of their era. The authors of these books claimed that their writings were inspired or revealed by God, and they documented the knowledge and beliefs of their time. If someone like Albert Einstein had lived during that period, his famous equation, E=MC², might have been attributed to divine inspiration today. Similarly, if figures like Sathya Sai Baba or other spiritual leaders had lived 2,000 years ago, they might now be revered as divine beings.
Generally, recorded history spans about 5,000 years. Anything older than that often lacks concrete evidence and tends to blend into myth and legend. For example, stories like those of Ravana or the coexistence of dinosaurs and humans lack clear, verifiable evidence. Even events from 2,000 years ago are often shrouded in mystery and speculation.
Let’s imagine a scenario: Suppose we traveled to Mars today. In 200 years, a large population might develop there. After 1,000 years, they might establish their own societies, cultures, and nations, eventually splitting into different groups with unique traditions. If 5,000 years pass, they might claim that their ancestors arrived on Mars in a divine spacecraft, and the first person to step on Mars, perhaps named Adam, would be seen as a mythical or religious figure. The rocket that brought them would be remembered as a celestial vessel.
Religions, in essence, are collections of books and teachings created by humans. They reflect the beliefs, knowledge, and cultural context of the time in which they were written. Over centuries, these texts can take on a sacred or divine significance, shaping the way societies understand their origins and purpose.
------ Post added on Jan 7, 2025 at 5:03 AM