මම හිතුවා E book thred 1ක් පටන් ගන්න
හැබැයි මෙතන මම දාන්නේ Biology side එකට සම්භන්ද ebooks ඒ කියන්නෙ Medicine,Dental,Veterinary අංශ 3ට සම්භන්ද E books සහ Biology සම්භන්ද Ebooks විතරයි
ඒ නිසා වෙනත් නවකතා වගෙ ඒවා ඉල්ලන්න එපා හොදේ
මම කිව්ව අංශ වලට සම්භන්ද ඕනම පොතක් ඉල්ලන්න හොයල දෙන්න උපරිම උත්සහ කරන්නම්

හැබැයි මම නම් ඉංජිනියරිං පොත් ගැන දන්නෙ නැ කොල්ලො