විදාවට ඔප්පු කරන්න බැරි දෙවල් තියෙනවා , අනික මැවුම්වාදය කොහොමද භෞතිකව ඔප්පු කරන්නෙ, මෙක නිකන් හරියට මෙවගේ
නිරමාන කරුගෙන් හරියට Design Concept කෙහෙන්ද අහනවා වගෙ දෙයක්. තවදුරටත් පැහැදිලි කරනවා නම් දැන් අපි දන්නවා මිනිහෙක් යම් දෙයක් නිර්මානය කරනවා (Something out of something else) ඉතින් නිර්මානය භෞතිකව තියෙන්වා නමුත් ඕබ අහනවා මෙ අදහස කොහොමද මෙ මිනිහට පහල වුනෙ කියලා? එක විදාවෙන් ඔප්පු කරන්න බැ ඉතින් දෙවියන් වහන්සෙගෙ බලයෙන් මෙදෙවල් ඇතිවුනා නම් කිසිදාකවත් මිනිසාට බැරි වෙවි මැව්වෙ කොහොමද කියලා විදාත්මකව ඔප්පු කරන්න ඉතින් මොන U-Turn ගැව්වත් නැවත ID concept එකටම එන්න වෙවි
Now that's the beauty of it
එහෙනම් මොන එහෙකටද විද්‍යාව බදාගෙන බුදු දහමට නිග්‍රහ කරන්නේ. කොහොමත් ඒක උඹලගේ විශ්වාසය ඒක අපි පිළිගන්නේ නෑ එච්චරයි (අපිට මැවුම්වාදය කියන්නේ විහිලුවක්)හැබැයි බුදු දහමේ මේක හොදින් විස්තර කරලා තියෙනවා ඒකයි උඹලට කාගෙන ඉන්න බැරි.


