Science Vs Buddhism

Anoma F*

Banned
Sep 22, 2011
88
4
0
ඇයි පෙටන්ට් එකක්වත් තියෙනවා ද? කොපි රයිට් කරලා ද දහමත්? හා

umbala wage agama wikunana agama pawa dena unta ape agama gana katha karanna aithiyak na........
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

e kiyanne umbama dannawa umba methana agam beda athi karala prashna athi karanawa kiyala...

umba lassana gemak denne....

poddak innako...
tika kalayak ohoma dagalannako.....

මෙතන ඔබතුමා තමයි ක්‍රියාවෙනම ඔප්පු කරන්නෙ බුදුදහම ඔයාලට ප්‍රයොගික නැ කියලා ඔනම දෙකට මම මුහුන දෙන්න ලැස්ති පුතා දෙවියන් වහන්සෙ මා සමගයි යක්ශයා පල!
 
Anoma F*

Banned
Sep 22, 2011
88
4
0
මෙතන ඔබතුමා තමයි ක්‍රියාවෙනම ඔප්පු කරන්නෙ බුදුදහම ඔයාලට ප්‍රයොගික නැ කියලා ඔනම දෙකට මම මුහුන දෙන්න ලැස්ති පුතා දෙවියන් වහන්සෙ මා සමගයි යක්ශයා පල!

dewiyan wahanse umbe ammath ekka raata nida ganna ewi....balagena idapan...:P
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
umbala wage agama wikunana agama pawa dena unta ape agama gana katha karanna aithiyak na........

අයිතියක් ඔනෙ නැ පුතා මෙක ප්‍රජාතත්‍රවාදි රටක් නිකන් ඔය ලමයගෙ වැඩක් බලා ගන්න
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
dewiyan wahanse umbe ammath ekka raata nida ganna ewi....balagena idapan...:P

ඇත්තටම ඔබතුමා බෞද්ධද? නිකන් එයාලටත් නිගරු කරන්න එපා බන්

මෙ දරුවා බොරු ID එකක් හදගෙන ඇවිත් මෙක කඩා කප්පල් කරන්න
 
Anoma F*

Banned
Sep 22, 2011
88
4
0
ඔයා එහෙම කියන එකනම් වැරදියි. දැන් ඉතින් ඔයා හිතන්නේ ඔයා නියම
බෞද්ධ කියලනේ ඉතින් අපි අරගෙන බලපු මොකද බුදුන්වහසේම කියන්නේ මේගැන කියලා
එයා කියන හැටියට බෞද්ධයන්වන්නේ තෙරුවන් සරණගිය ,ධර්ම මගේ ගමන් කරන අය
කියලයි ඒක නමුත් ඔයා දිහා බලන්න ඔයා ඇත්තටම තෙරුවන් සරණ ගිය කෙනෙක්ට
වගේද කථා කරන්නෙත්? නෑ නෑ එතකොට බුද්ධිය මෙහෙවලා කථාකරන්න දන්නවද
අරයට මෙයාට බනිනවා ඇරෙන්න? නෑ නේ ඉතින් නියම බෞද්ධ වෙන්නේ කොහොමද?
සිංහල නම් වෙන්න ඇති නමුත් සිංහලයන් කියන්නේ ආර්යයන්ගෙන් පැවත එන
ජන කොට්ඨාසයක් ඒ කියන්නේ පර්සියාවෙන්, දැන් ඒක තමයි ඉරාණාය කියන්නේ
මුලදි ඉරාණාය මුස්ලිම් නෙවෙයි නමුත් මධ්‍යතන යුගයේ අරාබියන් ඒක අල්ලගත්ත නිසයි
තවම ඒක මුස්ලිම්. කොහොමහරි එතනින් එන ආර්යයන් ඉන්දියාවට, එතනිනි උතුරට (යුරෝපයට)
ගිහිල්ලා අවුරුදු දහස් ගණනක් ජීවත් වෙච්ච නිසයි සමේ පැහැය පවා වෙනස් වෙලා තියෙන්නේ
ඒක නිසයි අද යුරෝපේ අයගේ හැඩරුවට මූනේ structure එකට ඉන්දියාවේ ලංකාවේ අයගේ
structure එක ගැලපෙන්නේ. ඉතින් ඉන්දියාගේ බෙංගාලයට ආපු ආර්යයන් පස්සේ
ලංකාවට එනවා ඒ අය තමයි අද සිංහල කියන්නේ. පිරිසිදු තමයි ධමනි වලින් යන ලේ
කොහොමත ශිරා වලින් යන්නේ අපිරිසු ලේ මගෙත් ඔයාගෙත් ඕනම කෙනෙක්ට ඕක පොදුයි.

hari ban hari...
dan kawuda oka kiyanne???
kona kapapu *sus da???:lol:
 
Action speak louder :D :rolleyes::yes:
 
Anoma F*

Banned
Sep 22, 2011
88
4
0
ඇත්තටම ඔබතුමා බෞද්ධද? නිකන් එයාලටත් නිගරු කරන්න එපා බන්

මෙ දරුවා බොරු ID එකක් හදගෙන ඇවිත් මෙක කඩා කප්පල් කරන්න

boru ID sure da??????????????:rolleyes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
satan ubanam modayek :lol:

මචන් අනික් කට්ටිය ඇවිත් කිව්වා මුලින්ම හරියට හැසිරෙන්න කියලා කොහොද තියෙන කිපෙන බව නිසා වැඩ අනාගෙන
 
crazybaby

Member
Jul 19, 2011
232
12
0
y2k balagena marana tharjana wage .:eek::baffled::shocked::lol::rofl:
මේ මනුස්සයව මරනවද,, ඔය ආගම ප්‍රචාරය කරලා කියක් හරි හොයා ගන්න දරන උත්සහයක් නේ..පව් අසරණය..අපිත් මේ උදුවක් කරන්නේ,,කව්රුත් බලල නැ කියල,Y2K ට සල්ලි දෙන්න බැ කිව්වොත් පව් නේ
 
Anoma F*

Banned
Sep 22, 2011
88
4
0
සුනිමල් ඉතින් දේශපාලණයේ ඉන්නවා මිසක් වෙන ඒවාට වෙලාවක් නෑ නේ :rofl:
පවු අනේ මෙයා නම් දැන් ඉතින් බලන්න ඉන්නකෝ සභාපතිකමක් වත් ලැබෙන කම්
මේ ඔයා නම් සුනිමල් තමයි මම දැකලා තියෙනවනේ ෆොන්සේකාට වගේම එයාගේ
wife බැන බැන forum එකේ යන හැටි ඒක නිසාම තමයි ඔයගොල්ලන්ගේ අයම
ඔයාට කැමති නැත්තේ. username එකෙන්ම මට කියන්න පුලුවන් ඔයා
ගැන. මම නම් කා එක්ක වත් තරහා නෑ නමුත් :rolleyes:

hik hik sunimal gana nam ane manda...

oya ithin pita ratata puka dena badu kallane,,...neda Kasp???
 
Anoma F*

Banned
Sep 22, 2011
88
4
0
මචන් අනික් කට්ටිය ඇවිත් කිව්වා මුලින්ම හරියට හැසිරෙන්න කියලා කොහොද තියෙන කිපෙන බව නිසා වැඩ අනාගෙන

images

:lol::lol::lol::lol::lol::lol:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ballek wage maruna ekek passe yana umbalath modayo........:lol:

මචන් පොඩි ප්‍රශ්නයක් අහන්නද?

ඕබතුමා ගොඩාක් උගත් කෙනෙක් නෙ හොදයි දැන් "මම' කියා කෙනෙකු නොමැති නම් නිවන් නකින්නෙ කව්ද? දැන් විශ්වාසය මත නෙමෙයි නම් බුදුදහම රාදාපවතින්නේ නිවන ගැන ඕබ දැන ගත්තෙ කෙසෙද? සැම Desire එකක් ම නරකද? එතකොට නිවන් දැකිමට ඇති Desire එක හොද වුනෙ කෙසෙද?

These are very simple questions mchan more to come
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මේ මනුස්සයව මරනවද,, ඔය ආගම ප්‍රචාරය කරලා කියක් හරි හොයා ගන්න දරන උත්සහයක් නේ..පව් අසරණය..අපිත් මේ උදුවක් කරන්නේ,,කව්රුත් බලල නැ කියල,Y2K ට සල්ලි දෙන්න බැ කිව්වොත් පව් නේ

DO not worry about Y2K brother mind your own Business :lol:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

මචන් නිකම් සතෙක් වගෙ හැසිරෙන්න එපා ඕයා හොද බෞද්ධයෙක් නෙද මොන්වාද මෙ ලදරු වැඩ? අපි නම් සැලෙන්නෙ නැ නමුත් ඔබ තුමා පව් කිලො ගනන් එක ‍රැයින් පුරවා ගන්නවා අනෙ මන්දා දුකයි බන් උබ ගැන

Father forgive them they do not they what they are doing :yes: