SCJP JAVA Course

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මචන් උබලා මේකේ SCJP JAVA Course කරලා තියෙනවද? :rolleyes::rolleyes::rolleyes: කොහමද හොදට කරනවද? :sorry::sorry::sorry:

    NetAssist International (Pvt)Ltd
    No:308-310 ,R A De Mel Mw,
    Colombo 03,
    Sri Lanka
     

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    දැන් SCJP නැහැ බන්. තියෙන්නේ OCJP. ඒක කරන්න class යන්න ඕන නැහැ. self study කරපන්. Exam ගොඩ දාගන්න විතරයි නම් ඕන Data base එක හොයාගෙන ඒක පාඩම් කරල කරපන්.