scooter ponnayo

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ගැහැණු බයික් පදින උන්ගේ කටවල් බලහල්ලකෝ...:rofl:

බලන් ගියාම මේකේ හෙන සෙට් එකක් පිරිමි වගේ කයිය ගැහුවට පදින්නේ ගෑනු බයික් නේ...තව ටිකක් දවසකින් ගවුම් ඇඳන් ඇවිත් අහයිද දන්නේ නැහැ ගවුම් ගෑනුන්ට විතරද..හෙළුව වැහෙනවා නම්, ලේසියි සැහැල්ලුයි නම් මොකද කියල..:lol:

image.php
 
Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
VTR නම් දන්නෙ නෑ මචන්. C කියන්නෙ සිංගල් සිලින්ඩර් නෙමෙයි. CD125-200 CM125 වල සිලින්ඩර් දෙකක් එනවනේ.. පොඩි කැපෑසිටි බයික් වල නම් වල තේරුම ඔය ටික තමා :yes:

inline and mono machan. CD90 mono, CD125 parallel (inline) twin, CMX250 parallel twin, CB250f inline 4.
VTR250 v twin, VLX250 Magna v twin, VLX400 steed v twin, VFR400 V4

Honda :love:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එහෙම නෑ බං :no: :no:
    එහෙම ගෑණු අයට විතරයි පිරිමි අයට විතරයි කියල හදන ඒව තියෙනව ඒව හොයන්න ලේසියි :yes: :yes:
    මුලින්ම බලපං ඒක ක්‍රියාකරන්න තියෙන්නෙ ලිංගේන්ද්‍රිය ඇතුල් කල්ල හෝ ලිංගේන්ද්‍රියට ඇතුල් කල්ලද කියල :yes: :yes:
    උදාහරණ කොන්ඩම් පිරිම අයට විතරයි වයිබ්‍රේටර් ගෑණු අයට විතරයි වගේ :yes: :yes:
    ඔබතුමා ඉන්න පරිසරය ගැන නං දන්නෑ මං නං දැකල නෑ මෙහෙ කිසිම මනුස්සයෙක් ස්කූටරයක් පදින්නවත් ස්ටාට් කරන්නවත් ලිංගේන්ද්‍රිය තියා ද්විතීයක ලිංගික ලක්ශණ නිරූපණය වෙන එක පාර්ශවයකට නැති කිසිම ශරීරයේ කොටසක් පාවිච්චි කරනව :no: :no:
    ඉතිං කොහොමද කියන්නෙ ස්කූටර් ගෑණු අයට විතරයි කියල ? :baffled: :baffled:

    සැයු. මං යන්නෙ බස් එකෙයි කෝච්චියෙයි විතරයි ස්කූටරයක් තියා නිකං බයිසිකලයක්වත් නැත :sorry: :sorry:
    ඔය ක්‍රමේට හෑන්ඩ් බෑග්, අව්කන්නඩි, සපත්තු, ඩෙනිම් ලෙගින්, මුදු මාල වගේ ඒවා හොයාගන්නේ කොහොමද බන්??

    මටත් නිකන් ස්කූටි පදින කොල්ලෝ පේන්නේ රෝස පාට ලෙගින් එකක් ඇදලා දම් පාට ස්කිනි එකක් ඇදලා යන කොල්ලෝ වගේ:sorry::sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පදින්නේ ස්කූටර් ඒ උනාට ගමකට H%&*කන්න කටේ සද්දේ....:lol::lol::lol::lol::lol:

    කකුල් දෙක පොඩ්ඩක් ඈත් කරලා ඉදගත්තා කියල බිජ්ජට කපුටෝ කොටන්නේ නෑ.. ඔය සල්ලි වලින් ප්ලැටිනා එකක් වත් ගනිල්ල:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කලිසම් සරම් කමිස ම විතරක් අඳින්න එපා. කවුරුත් කියල නෑනෙ ඒවා පිරිමි ඇඳුම් මයි කියල. සාය හැට්ටත් ඇඳාපන් මචාන්. විලි වැහෙනවනම් එච්චරයි. අනික කක්කුස්සි යනකොට ලේඩීස්ද ජෙන්ට්ස්ද කියල බලන්නත් එපා සහෝ. මුලින්ම අහුවෙන එකට පලයන්. බර සැහැල්ලු කරගන්න තියේන්ම් ලේඩීස් උනාම මොකෝ ජෙන්ට්ස් උනාම මොකෝ ;)

    රෑට නයිට්ඩ්‍රේස් එකක් ඇදන් නිදාගන්නත් පුලුවන්:love::love:

    -font-b-Ladies-b-font-font-b-Nighties-b-font-Sexy-Lingerie-Sets-Backless-Exotic.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;20972095 said:
    පදින්නේ ස්කූටර් ඒ උනාට ගමකට H%&*කන්න කටේ සද්දේ....:lol::lol::lol::lol::lol:

    කකුල් දෙක පොඩ්ඩක් ඈත් කරලා ඉදගත්තා කියල බිජ්ජට කපුටෝ කොටන්නේ නෑ.. ඔය සල්ලි වලින් ප්ලැටිනා එකක් වත් ගනිල්ල:lol::lol:

    යේක මාත්තියා එහෙම කරොත් උන්ගේ පැන්ටිය තමා ඇදිලා ඉරෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ගැහැණු බයික් පදින උන්ගේ කටවල් බලහල්ලකෝ...:rofl:

    බලන් ගියාම මේකේ හෙන සෙට් එකක් පිරිමි වගේ කයිය ගැහුවට පදින්නේ ගෑනු බයික් නේ...තව ටිකක් දවසකින් ගවුම් ඇඳන් ඇවිත් අහයිද දන්නේ නැහැ ගවුම් ගෑනුන්ට විතරද..හෙළුව වැහෙනවා නම්, ලේසියි සැහැල්ලුයි නම් මොකද කියල..:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අඩෝ මටත් හොරෙන් ගේම නැගලම යනව . එල එල . ඇයි දන්නෑ ගෑනුන්ට ලයිසන් ගන්නකොට ස්කූටර් එකෙන් ට්‍රයල් පෙන්නන්න දුන්නනට පිරිමින්ට දෙන්නෙ නැත්තෙ . මේ කියන විදිහට පිරිමින්ටත් දෙන්න ඕනනෙ ස්කූටර් ගෑනු බයික් එකක් නෙමෙයිනම් :confused::confused::confused:
     
    user_cp

    Banned
  • Nov 25, 2016
    54
    7
    8
    ගෑනු ස්කූටර් ගන්න වෙලාවේ අඩුගානෙ CT100 එකක්වත් ගනින්කෝ ලැජ්ජ නැද්ද ගෑනුන්ගෙ බයික් පදින්න :lol::lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩෝ මටත් හොරෙන් ගේම නැගලම යනව . එල එල . ඇයි දන්නෑ ගෑනුන්ට ලයිසන් ගන්නකොට ස්කූටර් එකෙන් ට්‍රයල් පෙන්නන්න දුන්නනට පිරිමින්ට දෙන්නෙ නැත්තෙ . මේ කියන විදිහට පිරිමින්ටත් දෙන්න ඕනනෙ ස්කූටර් ගෑනු බයික් එකක් නෙමෙයිනම් :confused::confused::confused:

    ගෑනුන්ට කොහේද බන් ස්කූටර් දෙන්නේ ට්‍රයල් යන්න?
    මම දැකලා තියෙන්නේ නම් අර සුපර් කබ් වගේ බයික් එකක් ගෑනු පිරිමි වෙනසක් නැතිව දෙනවා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    දැන්වත් ක්ලච් එක අල්ලලා අත පිච්චෙයි, කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා

    Meka kaage kiyamanakda?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන්වත් ක්ලච් එක අල්ලලා අත පිච්චෙයි, කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා

    Meka kaage kiyamanakda?

    රත්තරං ගේ කියමනක්.